Import tax ප්‍රශ්නයක් මිට්ටෝ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    Computer වලට HScode මොකක්ද බන්? හොයාගන්නත් බෑ .
    අනික iMac එකකටත් 7% ම වෙයිද?

    ලන්කාවෙන් ගෙවන්න කාඩ් වල සල්ලි නෑ. Paypal ගෙවන්නෙ. ඒක ප්‍රශ්නයක් වෙයිද ?
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මාත් කම්පියුටර් අයිටම් වලට දවසක් හොයලා හොයා ගන්න බැරි උනා

    ප්‍රැක්ටිකලි ඩියුටි හරියටම වදිනවද කියලා තීරනය වෙන්නෙ උඹ ලංකාවට ගේන විදිය අනුව
    කුරියර් සර්විස් එකකින් ගෙනත් උන්ම ක්ලියර් කරනවා නං හරියටම ගාන ගෙවන්න වෙනවා
    උඹ ක්ලියර් කරගන්න යනවා නං ටිකක් අඩු ගානක් තමයි ගෙවන්න වෙන්නෙ
    තව sea freight දාල උඹ ක්ලියර් කරන්න යනවා නං ගොඩක්ම අඩු ගානක් ගෙවන්න වෙන්නෙ, හැබැයි මේ ක්‍රමේ සේෆ් නැහැ.

    Gift dala wage gena gana barida. Podi sahanayak gana puluwan Wei
    ඇත්තටම ගිෆ්ට් ද අපි පේ කරාද කියලා කස්ටම් එකෙන් බලන්නෙවත් නැහැ (මම ක්ලියර් කරන්න ගියපු කවදාවත් ඒක බලලා නැහැ)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඇත්තටම ගිෆ්ට් ද අපි පේ කරාද කියලා කස්ටම් එකෙන් බලන්නෙවත් නැහැ (මම ක්ලියර් කරන්න ගියපු කවදාවත් ඒක බලලා නැහැ)
    mama machine ekak aragena mage iluwa gift eka ewapu kenagen letter ekak saha u pay karapu wistara. pase e rate ina yaluwekta kiyala ewa send karagatha.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    mama machine ekak aragena mage iluwa gift eka ewapu kenagen letter ekak saha u pay karapu wistara. pase e rate ina yaluwekta kiyala ewa send karagatha.
    මම ගෙනාපු කවදාවත් අහලවත් ඉල්ලලාවත් නැහැ බන්
    මගේ පැකේජ් එවන කම්පැනිය මොන මගුල දැම්මත් එවන්නෙ used household items කියලා දාල. කස්ටම් එකෙන් ඒක බලන්නෙ නැහැ, පැකේජ් එක කඩලා ඇතුලෙ තියන බඩු වල විදියට ඩියුටි හදන්නෙ. හැබැයි මගෙන් පේ කරපු විදිය අහලත් නැහැ කවදාවත්
    මම ඉතින් එතන වැඩි කතන්දර කියලා ඉල්ලං ටිංකිරි ගා ගන්න ගිහිල්ලත් නැහැ
    ගොඩක් වෙලාවට මම ගෙනාපු බඩු වලට ගෙවන්න උනු ඩියුටි හරිම සාධාරනයි කියලා මට හිතුනෙ. ඒක තව අඩු කරගන්න ඕන කියලා හිතිලා නැහැ ඉතින්

    මම එක සැරයක් බඩු ටිකක් ගෙනත් ඒකට යාලුවෙක්ගෙ බඩු ටිකකුත් දැම්මා ශිපින් වලට අපි දෙන්න ශෙයා කරගෙන ගෙන්න ගත්තෙ, යාලුවා ගියේ ක්ලියර් කරන්න, හෙන පොඩි ඩියුටි ගානක් ගෙවන්න වෙලා තිබුනෙ ඌ ඒක තනියම ගෙවලා මගෙන් ඩියුටි වලට කීයක් වත් ඕනත් නැහැයි කිවුවා

    හැබැයි මම ගේන්නෙ ගොඩක් වෙලාවට ටූල්ස් එහෙම තමයි, ඒවට කොහොමත් ඩියුටි නැතිම හරි ගොඩක්ම අඩුයි හරි. HS Code එක බලලා ගහන ගානට වඩා අඩුවෙන් තමයි හැමදාම ගෙවන්න වෙලා තියෙන්නෙ
    ඒකයි මම කියන්නෙ කස්ටම් එකේ එවුන්ට ගොඩක් අය බැන්නට පර්සනල් ඉම්පෝට් වලදි උන් පුලුවන් සාධාරනයක් අපිට කරනවා කියලා
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    රෙපියුටඩ් කුරියරෙකකඉන් එනවනම් කොහොමත් ඩියුටි වදිනවා, එච් එස් කෝඩ් එක කස්ටම් වෙබ් එකේ පීඩීඑෆ් දාලා තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මම ගෙනාපු කවදාවත් අහලවත් ඉල්ලලාවත් නැහැ බන්
    මගේ පැකේජ් එවන කම්පැනිය මොන මගුල දැම්මත් එවන්නෙ used household items කියලා දාල. කස්ටම් එකෙන් ඒක බලන්නෙ නැහැ, පැකේජ් එක කඩලා ඇතුලෙ තියන බඩු වල විදියට ඩියුටි හදන්නෙ. හැබැයි මගෙන් පේ කරපු විදිය අහලත් නැහැ කවදාවත්
    මම ඉතින් එතන වැඩි කතන්දර කියලා ඉල්ලං ටිංකිරි ගා ගන්න ගිහිල්ලත් නැහැ
    ගොඩක් වෙලාවට මම ගෙනාපු බඩු වලට ගෙවන්න උනු ඩියුටි හරිම සාධාරනයි කියලා මට හිතුනෙ. ඒක තව අඩු කරගන්න ඕන කියලා හිතිලා නැහැ ඉතින්

    මම එක සැරයක් බඩු ටිකක් ගෙනත් ඒකට යාලුවෙක්ගෙ බඩු ටිකකුත් දැම්මා ශිපින් වලට අපි දෙන්න ශෙයා කරගෙන ගෙන්න ගත්තෙ, යාලුවා ගියේ ක්ලියර් කරන්න, හෙන පොඩි ඩියුටි ගානක් ගෙවන්න වෙලා තිබුනෙ ඌ ඒක තනියම ගෙවලා මගෙන් ඩියුටි වලට කීයක් වත් ඕනත් නැහැයි කිවුවා

    හැබැයි මම ගේන්නෙ ගොඩක් වෙලාවට ටූල්ස් එහෙම තමයි, ඒවට කොහොමත් ඩියුටි නැතිම හරි ගොඩක්ම අඩුයි හරි. HS Code එක බලලා ගහන ගානට වඩා අඩුවෙන් තමයි හැමදාම ගෙවන්න වෙලා තියෙන්නෙ
    ඒකයි මම කියන්නෙ කස්ටම් එකේ එවුන්ට ගොඩක් අය බැන්නට පර්සනල් ඉම්පෝට් වලදි උන් පුලුවන් සාධාරනයක් අපිට කරනවා කියලා
    mata nan oya seen eka apiriya una tempory vat hadagena TRC approval aragena hena weda godak karana una. mama kalin karapu project ekaka item tika release karagana gihin. ein eka machine ekak thama oya widiyata yaluwek ewa kiwe. api pay kare paypal eken penanan document nathi nisa release karana be kiwa. pase anikwata api bagayak mehen pay karala paypal eken kotasak pay karana widiyata hadagatha.
     
    • Like
    Reactions: NRTG

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මට සල්ලි හම්බෙන්නෙ paypal වලට බන්. ඒකෙන් ගෙවන එක.ලේසි. ඕන හුප්තක් වෙන්න කියලා දාල දානවා. අපි බලමු
    :shocked::shocked: good luck