fuel pass එකේ කෝටා එක අඩුවන් පෙන්න එක හදාගන්න ක්රමයක් දන්නවද ? 10L එකට 5යි පෙන්නනේ
wca Well-known member Nov 14, 2017 2,948 5,290 113 Jan 30, 2023 #1 fuel pass එකේ කෝටා එක අඩුවන් පෙන්න එක හදාගන්න ක්රමයක් දන්නවද ? 10L එකට 5යි පෙන්නනේ
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,117 113 Erozan's Mom's room Jan 30, 2023 #2 10L ඇතිද බන් ? මොකක්ද වාහනේ
samsri Well-known member May 15, 2018 3,174 2,420 113 Jan 30, 2023 #3 Ape Bappage double cab ekata tyenne 20 L Diesel , ewa hadagnna puluwanda? 20L gahagena town ekata ghin aye gedara eddi eka iwarai bagayak
Ape Bappage double cab ekata tyenne 20 L Diesel , ewa hadagnna puluwanda? 20L gahagena town ekata ghin aye gedara eddi eka iwarai bagayak
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jan 30, 2023 #4 Bike වල ටත් 10l වත් සතියට දුන්න නන් මරු
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jan 30, 2023 #5 දැන් නම් quota ඕනි නෑ නේද IOC නම් ඕනි taram ගහනවා Reactions: Thilina123 and Smartm
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 Jan 30, 2023 #6 mona quotada ban. mamanam onenam 5, 6 parak gahanna athi quota ekata. anith hama parama full tank tama.
mona quotada ban. mamanam onenam 5, 6 parak gahanna athi quota ekata. anith hama parama full tank tama.
Smartm Well-known member Jul 19, 2008 20,086 20,664 113 හස්තිශෛලපුර Jan 30, 2023 #7 stasia said: දැන් නම් quota ඕනි නෑ නේද IOC නම් ඕනි taram ගහනවා Click to expand... sirada kiyanne?
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jan 30, 2023 #8 Smartm said: sirada kiyanne? Click to expand...
^Night Fury^ Well-known member Jan 8, 2011 9,121 4,961 113 -In Darkness- Jan 30, 2023 #12 මුල් දවස් ටිකේ විතරයි බං ඕක ලෙසටම තිබ්බේ. IOC නම් ගොඩක් වෙලාවට ෆුල් කරනවා නම් අහන්නෙත් නෑ QR එක. ඒ නැතත් බං අඳුරන දෙතුන් දෙනෙක් සෙට් කරන් හිටියා නම් මාරුවෙන් මාරුවට QR ටික ලයින් කරන්න පුලුවන්නේ. හැමෝම හැම සතියෙම ගහන් නෑනේ.
මුල් දවස් ටිකේ විතරයි බං ඕක ලෙසටම තිබ්බේ. IOC නම් ගොඩක් වෙලාවට ෆුල් කරනවා නම් අහන්නෙත් නෑ QR එක. ඒ නැතත් බං අඳුරන දෙතුන් දෙනෙක් සෙට් කරන් හිටියා නම් මාරුවෙන් මාරුවට QR ටික ලයින් කරන්න පුලුවන්නේ. හැමෝම හැම සතියෙම ගහන් නෑනේ.