fuel pass එකේ කෝටා

wca

Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    fuel pass එකේ කෝටා එක අඩුවන් පෙන්න එක හදාගන්න ක්‍රමයක් දන්නවද ? 10L එකට 5යි පෙන්නනේ
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Ape Bappage double cab ekata tyenne 20 L Diesel , ewa hadagnna puluwanda? 20L gahagena town ekata ghin aye gedara eddi eka iwarai bagayak :D
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    mona quotada ban. mamanam onenam 5, 6 parak gahanna athi quota ekata. anith hama parama full tank tama.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,121
    4,961
    113
    -In Darkness-
    මුල් දවස් ටිකේ විතරයි බං ඕක ලෙසටම තිබ්බේ. IOC නම් ගොඩක් වෙලාවට ෆුල් කරනවා නම් අහන්නෙත් නෑ QR එක. ඒ නැතත් බං අඳුරන දෙතුන් දෙනෙක් සෙට් කරන් හිටියා නම් මාරුවෙන් මාරුවට QR ටික ලයින් කරන්න පුලුවන්නේ. හැමෝම හැම සතියෙම ගහන් නෑනේ.