ඉස්සරහ ගෙදර මහ මිනිහ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    අපේ ගෙදර වත්තෙ පාරට කිට්ටුව අඹ ගහක් තියනව. ඉස්සරහ ගෙදර තියෙන්නෙ පාරෙන් එහා පැත්තෙ. මහ ලොකු පාරක් නෙවෙයි. වාහන දෙකක් මාරු වෙන්න පුලුවන් පාරක්. අපේ අඹ කොල පාරටත් වැටෙනව. උන්ගෙ වත්තට වැටෙන්නෙ නෑ හැබැයි.
    මහ මිනිහ (බැඳල ඉන්න එකාලගෙ මහ එකා) පාර බෙදාගෙන උගෙ ගේ පැත්තෙ පාරෙ තියෙන කොල ඇහිඳ ඇහිඳ අපේ ගේ පැත්තට දානව. මහ හුකන බේසිකයෙක්. :angry: පස්සෙ උට බැන්නම ඌ කියපි අපේ කුනුලු. උගෙ අම්මට. ඌ පාර බෙදාගෙන ඉන්නෙ. ලඟදි තමා ඇවිල්ල ගේ තට්ටු 2ට ගහගත්ත.
    දැන් දවස් කිපයක්ම බැන්න. ඒ හුට්ට ඒත් නවත්තන්නෙ නෑ. ඊයෙත් බැන්න. දැන් පාන්දර 5.30ට නැගිටල නාකිය කොල ඇහිඳිනව :lol:
    තට්ටෙ තියන නාකියෙක්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,937

    Gedara tharuna un innawanan unta fit eke kata karala kiyapan. Adu kule un nan ehema wat epa
     
    • Like
    Reactions: siri_ayya

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    mehemai gaha ubalage nam ekko parata thiyena athu kapanna.... nathi nam dawasata eka paarak athu gapan parath ekkama....
    අපි උගෙ පැත්තත් එක්කම තමා අතුගාන්නෙ. නැතුව අපෙ පැත්ත විතරක් අතුගාල නිකන් ඉන්නෙ නෑ. පාර හැමෝටම අයිති.
    හැබැයි දැන් අපි උගෙ පැත්ත අතුගාන්නෙ නෑ.

    හුළඟට උන්ගේ වත්තට කොළ යනවා ඇති
    එහෙනම් ඇතුලෙ ඉඳන් අරන් එන්නෙපැයි. පාරෙ වැටිච්ච අතින් අහුලන්නෙ. නාකියා.
    ------ Post added on Jan 30, 2023 at 7:14 PM

    Gedara tharuna un innawanan unta fit eke kata karala kiyapan. Adu kule un nan ehema wat epa
    බැඳපු දෙන්නෙක් ඉන්නෙ. දෙන්නම doc ල. ලමයි royal එකට යන්නෙ. මොන අඩු කුලේද.
    නාකියා තමා කරන්නෙ. අනිත් උන් මීක් නෑ.
    ------ Post added on Jan 30, 2023 at 7:15 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තට්ටෙ තියන නාකියෙක්
    giphy.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ඉස්සරහ වත්තේ තියෙනවා පත උස ගිනිකුරු ගස් දෙකක්. හුළඟට සේරම කොළ අපේ වත්තෙයි පාරෙයි. පාර විනාසයි. සතියට එක පාරක් මම පාර අතුගානවා, තව දවසක් ඉස්සරහ ගෙදර මිනිස්සු අතුගානවා. අතුගාලා පාර අයිනේම ගිනි තියනවා. එහෙ කොළ අපි අතුගානවා. මක් කරන්නෙයි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ඉස්සරහ වත්තේ තියෙනවා පත උස ගිනිකුරු ගස් දෙකක්. හුළඟට සේරම කොළ අපේ වත්තෙයි පාරෙයි. පාර විනාසයි. සතියට එක පාරක් මම පාර අතුගානවා, තව දවසක් ඉස්සරහ ගෙදර මිනිස්සු අතුගානවා. අතුගාලා පාර අයිනේම ගිනි තියනවා. එහෙ කොළ අපි අතුගානවා. මක් කරන්නෙයි.
    අපිත් එහෙම තමා බන්. පාරට වැටෙන කොලයි වත්තෙ කොලයි ඔක්කොම සතියකට පාරක් එකතු කරල පුච්චනව. වැඩේ තියෙන්නෙ අරූ පාර බෙදාගෙන ඉන්න එකනෙ. හරියට පාර මැද්දෙන් සුදු ඉරක් ගහල වගේ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අපේ ගෙදර වත්තෙ පාරට කිට්ටුව අඹ ගහක් තියනව. ඉස්සරහ ගෙදර තියෙන්නෙ පාරෙන් එහා පැත්තෙ. මහ ලොකු පාරක් නෙවෙයි. වාහන දෙකක් මාරු වෙන්න පුලුවන් පාරක්. අපේ අඹ කොල පාරටත් වැටෙනව. උන්ගෙ වත්තට වැටෙන්නෙ නෑ හැබැයි.
    මහ මිනිහ (බැඳල ඉන්න එකාලගෙ මහ එකා) පාර බෙදාගෙන උගෙ ගේ පැත්තෙ පාරෙ තියෙන කොල ඇහිඳ ඇහිඳ අපේ ගේ පැත්තට දානව. මහ හුකන බේසිකයෙක්. :angry: පස්සෙ උට බැන්නම ඌ කියපි අපේ කුනුලු. උගෙ අම්මට. ඌ පාර බෙදාගෙන ඉන්නෙ. ලඟදි තමා ඇවිල්ල ගේ තට්ටු 2ට ගහගත්ත.
    දැන් දවස් කිපයක්ම බැන්න. ඒ හුට්ට ඒත් නවත්තන්නෙ නෑ. ඊයෙත් බැන්න. දැන් පාන්දර 5.30ට නැගිටල නාකිය කොල ඇහිඳිනව :lol:
    තට්ටෙ තියන නාකියෙක්
    මම දන්න හැටියට උන්ට ප්‍රාදේශීය සභාවට කියල එයලගේ පැත්තට තියන අතු කප්පවන්න පුලුවන්
     
    • Like
    Reactions: Ryan08

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ලගදි සල්ලි හමබ වෙච්ච එකෙක් වෙන්න ඇති
    ගනන ගන්න එපා
     
    • Like
    Reactions: rukshrulz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඩිමෝ බට්ටෙකුයි කවුරු හරි ඩ්‍රයිවර් කෙනෙකුයි හොයා ගනින්
    ඊට පස්සෙ අර පරන යකඩ එකුත කරනවා වගේ අරූගෙ ගෙදරට ගිහින් කියපන් අඹ කොල ගන්නවා කියලා, එහෙම කියලා උගෙ ඉස්සරහදිම පාරෙ තියන අඹ කොල ටික සේරම එකතු කරලා ඩිමො බට්ටාට පටවා ගනින්
    ගෙදර මිනිහට කියපන් අඹ කොල ගන්නවා හැබැයි වර්ග දෙක තුනක අඹ කොල විතරයි ගන්නෙ මේ ගහේ අඹ කොල නං ගනං වැඩිම ජාතිය කියලා, සේරම අඹ කොල එකතු කරලා පරෙස්සමට වේලලා සයිස් වලට වෙන් කරලා කොල100 ගානෙ එකට තියල මිටි බැඳලා පොලිතින් පැකට් කරලා තියන්න කොලේකට රුපියල් දෙක ගානෙ දෙනවා කියලා
    ඩැමේජ් තියන කොල වෙනම එකතු කරන්න ඒවට සත 50 ගානෙ දෙනවා කියලාත් කියපන්

    එවලෙත් අතට රුපියල් 1000-2000ක් දීල එන්න තියෙන්නෙ අඹ කොල එකතු කරන්න සහ මිටි බඳින්න ඕන කරන බඩු ගන්න කියලා
    අරූගෙ ෆෝන් නම්බර් එකත් අරන් ගිහින් සතියට සැරයක් කතා කරලා දැන් කොල කීයක් විතර එකතු වෙලාද තියෙන්නෙ කියලා එහෙම අහපන්, ඕන නං සතියකින් විතර විසිට් එකක් දාල අඹ කොල මිටි බැඳලා තියන හැටි හොඳඳ කියලා ගිහින් බලන්නත් පුලුවන්

    ඊට පස්සෙ අරූ උඹලගෙ පැත්තට වැටෙන අඹ කොලත් එකතු කරලා මිටි බඳින්න ගනීවි

    මේ වැඩේ සුපිරියට ඇක්ට් කරන්න පුලුවන් ඩ්‍රයිවර් කෙනෙක් හොයා ගන්න එක විතරයි තියෙන්නෙ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අපේ ගෙදර වත්තෙ පාරට කිට්ටුව අඹ ගහක් තියනව. ඉස්සරහ ගෙදර තියෙන්නෙ පාරෙන් එහා පැත්තෙ. මහ ලොකු පාරක් නෙවෙයි. වාහන දෙකක් මාරු වෙන්න පුලුවන් පාරක්. අපේ අඹ කොල පාරටත් වැටෙනව. උන්ගෙ වත්තට වැටෙන්නෙ නෑ හැබැයි.
    මහ මිනිහ (බැඳල ඉන්න එකාලගෙ මහ එකා) පාර බෙදාගෙන උගෙ ගේ පැත්තෙ පාරෙ තියෙන කොල ඇහිඳ ඇහිඳ අපේ ගේ පැත්තට දානව. මහ හුකන බේසිකයෙක්. :angry: පස්සෙ උට බැන්නම ඌ කියපි අපේ කුනුලු. උගෙ අම්මට. ඌ පාර බෙදාගෙන ඉන්නෙ. ලඟදි තමා ඇවිල්ල ගේ තට්ටු 2ට ගහගත්ත.
    දැන් දවස් කිපයක්ම බැන්න. ඒ හුට්ට ඒත් නවත්තන්නෙ නෑ. ඊයෙත් බැන්න. දැන් පාන්දර 5.30ට නැගිටල නාකිය කොල ඇහිඳිනව :lol:
    තට්ටෙ තියන නාකියෙක්
    Tattayekda? Ahh mam ennada?