ඒක ඉතින් මේ රටේ නීතිය ක්රියාත්මක වෙන එකේ දුර්වලකම .. කුඹියෝ එක ඇල්ලුවෙත් තර්ස්ටන් accident එකෙන් පස්සේ .. දැනුත් පාරට ගිහින් බැලුවොත් සුදු යකඩ කෑලි ගහපු බස් කොච්චර යනවද ? ඒත් අල්ලන්නේ නෑනේ ..මේව තහනම් නම් මේ බස් එක ගැන නොදන්න එකෙකුත් නැත්තන් කොහොමද තාම තහනම් එකක් පාරෙ යන්නෙ කිසි ප්රශ්ණයක් නැතුව
