ලස්සන නං නෑ ඒ උනාට මෙහෙම හතරවටේ කෑලි බෑලි අටවලා නැතුව factory එන විදිහට තිබ්බනම් මීටවඩා හොදයි....මේ තොරන් දිහා බලද්දි ඔලුව කැරකෙනවleyland ලොරි බස් තොට ලස්සනද පකෝ?
matat alanne ne eth unge athal eka unta ganna diyan
eka newei ne uba kiyala thiyenne ubata lassana factory eken ena wediyanm uba bus ekk gatta dawasata ehema thiyaganinඋන් ආතල් ගන්න එකේ කිසිම අවුලක් නැහැ
මුන් මේ හතර වටේටම ලයිට්ස් දාගෙන යකඩ සුදු යකඩ එල්ලාගෙන හරක් වගේ පාරේ යන එකයි අවුල
eka newei ne uba kiyala thiyenne ubata lassana factory eken ena wediyanm uba bus ekk gatta dawasata ehema thiyaganin
මේව තහනම් නම් මේ බස් එක ගැන නොදන්න එකෙකුත් නැත්තන් කොහොමද තාම තහනම් එකක් පාරෙ යන්නෙ කිසි ප්‍රශ්ණයක් නැතුවමේ ළගදි දවසක "කුඹියෝ " බස් එක නුවරඑළියේ examiner අල්ලලා පොලිසියට දාලා නාරාහේන්පිට RMV එකට ගෙනාවා .. ඔක්කොම කෑලි ගලවන්න උනා ඒකෙ ... වාහනේ දිග පළල පාට කිසිදෙයක් වෙනස් කරන්න බෑ .. සයිඩ් මිරස් , spoilar , ලයිට් පවා ගලවන්න උනා ..
ඇල්ලුවොත් එහෙම ඕවට ආස අඩු කුලේ උන්ගෙ කතා අහලම අල්ලපු එකාට ජොබ් එක එපා වෙයිමේව තහනම් නම් මේ බස් එක ගැන නොදන්න එකෙකුත් නැත්තන් කොහොමද තාම තහනම් එකක් පාරෙ යන්නෙ කිසි ප්‍රශ්ණයක් නැතුව