දම් රැජිණි |

KDH

Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    මේව තහනම් නම් මේ බස් එක ගැන නොදන්න එකෙකුත් නැත්තන් කොහොමද තාම තහනම් එකක් පාරෙ යන්නෙ කිසි ප්‍රශ්ණයක් නැතුව
    ඒක ඉතින් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන එකේ දුර්වලකම .. කුඹියෝ එක ඇල්ලුවෙත් තර්ස්ටන් accident එකෙන් පස්සේ .. දැනුත් පාරට ගිහින් බැලුවොත් සුදු යකඩ කෑලි ගහපු බස් කොච්චර යනවද ? ඒත් අල්ලන්නේ නෑනේ ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලස්සන නං නෑ ඒ උනාට මෙහෙම හතරවටේ කෑලි බෑලි අටවලා නැතුව factory එන විදිහට තිබ්බනම් මීටවඩා හොදයි....මේ තොරන් දිහා බලද්දි ඔලුව කැරකෙනව
    Ajith muthukimaranage sinduth eka digata dala thibba nam thawath lassanai
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පාට පාට විච්චූරණ වලටයි හයියෙන් සින්දු දානවටයිනම් ආස නැහැ. සැපපහසු සීට් තියෙනවනම් කැමතියි.