Monada kaawe?අද මම කොන්වෙලා ඉන්නේ.
දාන්න පිගානක් නෑ.
uba inne koheda?ගොඩක් කඩ වල උන් ගන්නේ ඉන්දියන් ජරාව බන්. ලාබෙට තියනව නේ. ලංකවේ ඒවා තරම් රස නැ. උයන චෙෆ් ලත් මේසන් බාස්ලද කොහෙද.
------ Post added on Feb 1, 2023 at 9:25 PM
Monada kaawe?අද මම කොන්වෙලා ඉන්නේ.
දාන්න පිගානක් නෑ.
uba inne koheda?ගොඩක් කඩ වල උන් ගන්නේ ඉන්දියන් ජරාව බන්. ලාබෙට තියනව නේ. ලංකවේ ඒවා තරම් රස නැ. උයන චෙෆ් ලත් මේසන් බාස්ලද කොහෙද.
බුදාම්මෝ..... ඒක ඉල්ලලා අස් කරගත්තා මචෝ....හුත්ත විහිළුවටවත් මේවා කියවන්න එපා යකෝ.
උබ ඇදේ ඉදන් නේද ෆෝන් එක ඔබන්නේ?
උබ ෆෝන් එක අල්ලන් ඉන්න ඇන්ගල් එක අනුව උඩ ඉන්න දෙයියන්ට කෙලින්ම ඩිස්ප්ලේ එක පේනවා.
හදිසියේ හරි උබේ විශ් එක ඌ සිරා අරගෙන මේ ආත්මේ උබ මැරිලා ලබන ආත්මේ උබ ඉපදිලා ඇස් අරිනකොටම සිරි අයියගේ ගේට්ටුව ගාව ඤාව් ඤාව් ගගා ඉන්න සෙට් උනොත් කොහොමද සැප![]()
උබ නිසා එපා වෙන්න ඇත්තේMeatball dekak dekata kapala fry kala. Eka man haduwe (gaani meatball kanne ne. Kanawata matath baninawa ) Anikwa gaani haduwe. Seeni Sambale amma ewwa.
අපො මම එක පාරක් KCC එකේ ඉන්දියන් බුරියනි එකක් කැවා. මෙලො රහක් නැ කැම එක හදුන්කූරු රසයිගොඩක් කඩ වල උන් ගන්නේ ඉන්දියන් ජරාව බන්. ලාබෙට තියනව නේ. ලංකවේ ඒවා තරම් රස නැ. උයන චෙෆ් ලත් මේසන් බාස්ලද කොහෙද.
E moko e?උබ නිසා එපා වෙන්න ඇත්තේ
adoooo patta.කොස් අද රෑට.කන්නේ බෙලෙක් පිඟානේ පිගන් බිඳින හින්දා
View attachment 196187
කුවේට් බන්. මම ඉන්න හරියේ කිලෝමීටරයක් වගේ ඇතුලත ලංකවේ කෑම කඩ 5ක් තියනව.. ඔක්කොම එක වගේ.uba inne koheda?
ලෙමන් චිකන් පාස්තා බන් කෑවේ හරි නෑ චිකන් එක ඩ්රයි වැඩේ.Monada kaawe?
uba inne koheda?
------ Post added on Feb 1, 2023 at 9:25 PM

Photo gahuwanam daapamලෙමන් චිකන් පාස්තා බන් කෑවේ හරි නෑ චිකන් එක ඩ්රයි වැඩේ.![]()
pizza kanne nadda apith rata enna asaiකුවේට් බන්. මම ඉන්න හරියේ කිලෝමීටරයක් වගේ ඇතුලත ලංකවේ කෑම කඩ 5ක් තියනව.. ඔක්කොම එක වගේ.
කොච්චර උනත් @Solo Rider ට වගේ තලපත් මාලු නෑනෙඅනේ ඇත්තට @siri_ayya ලාගේ ගෙදර පුසෙක් වත් වෙන්න මට වාසනාව නැති උන හැටි....![]()
![]()
Aparade. Mehe spices rata yawwanam hariyata, Indian jaraawa okkoma down wenawa.කුවේට් බන්. මම ඉන්න හරියේ කිලෝමීටරයක් වගේ ඇතුලත ලංකවේ කෑම කඩ 5ක් තියනව.. ඔක්කොම එක වගේ.
ඕව කාල එපා වෙලා තියෙන්නේ බන්. මම වැඩ කරන්නේ 5 හොටෙල් එකක.. එකේ තියනව හොදම කෑම ඉතින්. දැන් නම් වමනේ එනවා දකින කොටත්.pizza kanne nadda apith rata enna asai
ඉස්සර අවා. දැන් එන්නේ නැ වැඩිය බන්.Aparade. Mehe spices rata yawwanam hariyata, Indian jaraawa okkoma down wenawa.
macbook ekak gaawa kaama thiyena eka anumatha karanna baකීරමින් කරවල 4යි සාලයෝ 4යි කෑලි කරවල පොඩි කෑලි 3යි සුදු හාලේ බතුයි ..තොපිලට කොහෙන්ද මේවා
![]()
PS: බල්ලා දාන්න කිව්වේ

Aparade. Kisi plan ekak na ne me rate.ඕව කාල එපා වෙලා තියෙන්නේ බන්. මම වැඩ කරන්නේ 5 හොටෙල් එකක.. එකේ තියනව හොදම කෑම ඉතින්. දැන් නම් වමනේ එනවා දකින කොටත්.
ඉස්සර අවා. දැන් එන්නේ නැ වැඩිය බන්.
Kaama eka rasaida ban karolama warga 3 k neනොදකින් බෙසිකයා බල්ලට කන්න දෙන්නෙ Computer එක තියෙන මෙසේ තියලා
මුනම් අමු සතෙක් වගේ ජීවත් වෙන අප්තයෙක්![]()