Siri Ayya's Balla's Dinner :P

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    අද මම කොන්වෙලා ඉන්නේ.
    දාන්න පිගානක් නෑ.
    Monada kaawe?

    ගොඩක් කඩ වල උන් ගන්නේ ඉන්දියන් ජරාව බන්. ලාබෙට තියනව නේ. ලංකවේ ඒවා තරම් රස නැ. උයන චෙෆ් ලත් මේසන් බාස්ලද කොහෙද.
    uba inne koheda?
    ------ Post added on Feb 1, 2023 at 9:25 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,773
    197,893
    113
    Colombo, Sri Lanka
    හුත්ත විහිළුවටවත් මේවා කියවන්න එපා යකෝ.
    උබ ඇදේ ඉදන් නේද ෆෝන් එක ඔබන්නේ?
    උබ ෆෝන් එක අල්ලන් ඉන්න ඇන්ගල් එක අනුව උඩ ඉන්න දෙයියන්ට කෙලින්ම ඩිස්ප්ලේ එක පේනවා.
    හදිසියේ හරි උබේ විශ් එක ඌ සිරා අරගෙන මේ ආත්මේ උබ මැරිලා ලබන ආත්මේ උබ ඉපදිලා ඇස් අරිනකොටම සිරි අයියගේ ගේට්ටුව ගාව ඤාව් ඤාව් ගගා ඉන්න සෙට් උනොත් කොහොමද සැප:rofl:
    බුදාම්මෝ..... ඒක ඉල්ලලා අස් කරගත්තා මචෝ.... 🥲
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    200.gif
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,964
    1
    50,187
    113
    ප*යාගල
    sorry.com
    ගොඩක් කඩ වල උන් ගන්නේ ඉන්දියන් ජරාව බන්. ලාබෙට තියනව නේ. ලංකවේ ඒවා තරම් රස නැ. උයන චෙෆ් ලත් මේසන් බාස්ලද කොහෙද.
    අපො මම එක පාරක් KCC එකේ ඉන්දියන් බුරියනි එකක් කැවා. මෙලො රහක් නැ කැම එක හදුන්කූරු රසයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    pizza kanne nadda apith rata enna asai
    ඕව කාල එපා වෙලා තියෙන්නේ බන්. මම වැඩ කරන්නේ 5 හොටෙල් එකක.. එකේ තියනව හොදම කෑම ඉතින්. දැන් නම් වමනේ එනවා දකින කොටත්.
    Aparade. Mehe spices rata yawwanam hariyata, Indian jaraawa okkoma down wenawa.
    ඉස්සර අවා. දැන් එන්නේ නැ වැඩිය බන්.
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    කීරමින් කරවල 4යි සාලයෝ 4යි කෑලි කරවල පොඩි කෑලි 3යි සුදු හාලේ බතුයි ..තොපිලට කොහෙන්ද මේවා :P

    iaNR6Wm.jpg

    PS: බල්ලා දාන්න කිව්වේ
    macbook ekak gaawa kaama thiyena eka anumatha karanna ba:P
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    ඕව කාල එපා වෙලා තියෙන්නේ බන්. මම වැඩ කරන්නේ 5 හොටෙල් එකක.. එකේ තියනව හොදම කෑම ඉතින්. දැන් නම් වමනේ එනවා දකින කොටත්.

    ඉස්සර අවා. දැන් එන්නේ නැ වැඩිය බන්.
    Aparade. Kisi plan ekak na ne me rate.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    නොදකින් බෙසිකයා බල්ලට කන්න දෙන්නෙ Computer එක තියෙන මෙසේ තියලා 🤮🤮

    මුනම් අමු සතෙක් වගේ ජීවත් වෙන අප්තයෙක් 🤮🤮
     
    • Haha
    Reactions: siri_ayya