aliexpress shipping

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,813
    8,659
    113
    Cenon
    cenon.com
    mama last week item ekak damma, within 5 days lankawata awa. mehe athule inna kalakanni thama bro delay karanne. sirawatama patta dissapointing...
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    මටත් ප්‍රශ්නයක් ඕක. දැන් පොඩි Items වලට free shipping එන ඒවත් ඉක්මනට එනවද කියන එක ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ඉස්සර නං නිතරම අලි එකෙන් බඩු ගන්නවා
    පස්සෙ අර බඩු එන්නෙ නැහැ කියලා කතාවක් තිබුනු කාලෙ ඕඩර් කරේ නැහැ
    ලඟදි නිකන් ලොග් වෙලා බලද්දි කූපන් එකක් හම්බෙලා ඒකෙන් පොඩි ඕඩර් එකක් දැම්මා ඒක නං සති දෙකෙන් වගේ ආවා

    දැන් ඔය දාන පොඩි පොඩි අයිටම් එනවාද, පොඩි පොඩි කෑලි බෑලි ටිකක් ගෙන්න ගන්න තියනවා
     
    • Like
    Reactions: ChamodhK

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    මමත් කාලෙකට පස්සෙ earbuds cover එකක් දැම්මා. බලමු මොකද වෙන්නේ කියලා
    අර worldwide courier case එකෙන් පස්සේ දාපු පළවෙනි එක
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,813
    8,659
    113
    Cenon
    cenon.com
    ඉස්සර නං නිතරම අලි එකෙන් බඩු ගන්නවා
    පස්සෙ අර බඩු එන්නෙ නැහැ කියලා කතාවක් තිබුනු කාලෙ ඕඩර් කරේ නැහැ
    ලඟදි නිකන් ලොග් වෙලා බලද්දි කූපන් එකක් හම්බෙලා ඒකෙන් පොඩි ඕඩර් එකක් දැම්මා ඒක නං සති දෙකෙන් වගේ ආවා

    දැන් ඔය දාන පොඩි පොඩි අයිටම් එනවාද, පොඩි පොඩි කෑලි බෑලි ටිකක් ගෙන්න ගන්න තියනවා
    2012 idan mama ebay eken badu 600+ k gennala tynwa :D dan nam hithanna wath ba...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    2012 idan mama ebay eken badu 600+ k gennala tynwa :D dan nam hithanna wath ba...
    ඔවු බන් මාත් ඒ කාලෙ ඔෆිස් එකේ ඇඩ්‍රස් එක දාල බඩු ගේන්නෙ. සෙකියුරිටි එක ලඟ පත බොක්ස් එකක් තියනවා ඒකෙ තියනවා කාගෙත් ඔන්ලයින් ඕඩර් කරලා ආපු බඩු. සමහර දවසට බොක්ස් එකෙන් බාගයක් විතරම මගේ ඒවා
     
    • Love
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,813
    8,659
    113
    Cenon
    cenon.com
    ඔවු බන් මාත් ඒ කාලෙ ඔෆිස් එකේ ඇඩ්‍රස් එක දාල බඩු ගේන්නෙ. සෙකියුරිටි එක ලඟ පත බොක්ස් එකක් තියනවා ඒකෙ තියනවා කාගෙත් ඔන්ලයින් ඕඩර් කරලා ආපු බඩු. සමහර දවසට බොක්ස් එකෙන් බාගයක් විතරම මගේ ඒවා
    owow :D math kolptye work karaddi ehema kara mkda colombo delivery eka poddak ikmanta una.
     
    • Like
    Reactions: NEMISIS

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,966
    1
    31,484
    113
    - උඩරට -
    ඉස්සර නං නිතරම අලි එකෙන් බඩු ගන්නවා
    පස්සෙ අර බඩු එන්නෙ නැහැ කියලා කතාවක් තිබුනු කාලෙ ඕඩර් කරේ නැහැ
    ලඟදි නිකන් ලොග් වෙලා බලද්දි කූපන් එකක් හම්බෙලා ඒකෙන් පොඩි ඕඩර් එකක් දැම්මා ඒක නං සති දෙකෙන් වගේ ආවා

    දැන් ඔය දාන පොඩි පොඩි අයිටම් එනවාද, පොඩි පොඩි කෑලි බෑලි ටිකක් ගෙන්න ගන්න තියනවා
    3 in 1 දාපන්.. කෑලී තුනක්ම 1.98$ යි..
    දවස් 8 න් කූරීයර් මගින් නිවසටම
    අලුත් එකවුන්ට් එකක් හදපන්..
    ඇප් එකෙන් ලොග් වෙයන්.
    රට මාරු කරපන් කැනඩා , බ්‍රසීල් හෝ වෙන රටකට..
    එතකොට පෙන්නනවා ඔෆර් එක..
    කැමති අයිටම් තුනක් සිලෙක්ට් කරලා උබේ ඇඩ්‍රෙස් එක දාපන්..
    ශිපින් කරනකොට ලංකාව තෝරලා දාපන්..
    ඊට පස්සේ පේ කරපන්.
    Currency එක වෙනස් උනාට Payment එක වෙන්නේ US $ වලින්..
     
    • Love
    Reactions: NEMISIS

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,819
    6,691
    113
    38
    Galle

    Pak
     
    • Haha
    Reactions: NEMISIS