mokakda courier eka?man dala dawas 8n wtr awa courier eken
Fadar d mkkd kiyala, ow free shippingmokakda courier eka?
standard shipping da damme?
2012 idan mama ebay eken badu 600+ k gennala tynwaඉස්සර නං නිතරම අලි එකෙන් බඩු ගන්නවා
පස්සෙ අර බඩු එන්නෙ නැහැ කියලා කතාවක් තිබුනු කාලෙ ඕඩර් කරේ නැහැ
ලඟදි නිකන් ලොග් වෙලා බලද්දි කූපන් එකක් හම්බෙලා ඒකෙන් පොඩි ඕඩර් එකක් දැම්මා ඒක නං සති දෙකෙන් වගේ ආවා
දැන් ඔය දාන පොඩි පොඩි අයිටම් එනවාද, පොඩි පොඩි කෑලි බෑලි ටිකක් ගෙන්න ගන්න තියනවා
dan nam hithanna wath ba...ඔවු බන් මාත් ඒ කාලෙ ඔෆිස් එකේ ඇඩ්‍රස් එක දාල බඩු ගේන්නෙ. සෙකියුරිටි එක ලඟ පත බොක්ස් එකක් තියනවා ඒකෙ තියනවා කාගෙත් ඔන්ලයින් ඕඩර් කරලා ආපු බඩු. සමහර දවසට බොක්ස් එකෙන් බාගයක් විතරම මගේ ඒවා2012 idan mama ebay eken badu 600+ k gennala tynwadan nam hithanna wath ba...
owowඔවු බන් මාත් ඒ කාලෙ ඔෆිස් එකේ ඇඩ්‍රස් එක දාල බඩු ගේන්නෙ. සෙකියුරිටි එක ලඟ පත බොක්ස් එකක් තියනවා ඒකෙ තියනවා කාගෙත් ඔන්ලයින් ඕඩර් කරලා ආපු බඩු. සමහර දවසට බොක්ස් එකෙන් බාගයක් විතරම මගේ ඒවා
math kolptye work karaddi ehema kara mkda colombo delivery eka poddak ikmanta una.3 in 1 දාපන්.. කෑලී තුනක්ම 1.98$ යි..ඉස්සර නං නිතරම අලි එකෙන් බඩු ගන්නවා
පස්සෙ අර බඩු එන්නෙ නැහැ කියලා කතාවක් තිබුනු කාලෙ ඕඩර් කරේ නැහැ
ලඟදි නිකන් ලොග් වෙලා බලද්දි කූපන් එකක් හම්බෙලා ඒකෙන් පොඩි ඕඩර් එකක් දැම්මා ඒක නං සති දෙකෙන් වගේ ආවා
දැන් ඔය දාන පොඩි පොඩි අයිටම් එනවාද, පොඩි පොඩි කෑලි බෑලි ටිකක් ගෙන්න ගන්න තියනවා
Pak3 in 1 දාපන්.. කෑලී තුනක්ම 1.98$ යි..
දවස් 8 න් කූරීයර් මගින් නිවසටම
අලුත් එකවුන්ට් එකක් හදපන්..
ඇප් එකෙන් ලොග් වෙයන්.
රට මාරු කරපන් කැනඩා , බ්‍රසීල් හෝ වෙන රටකට..
එතකොට පෙන්නනවා ඔෆර් එක..
කැමති අයිටම් තුනක් සිලෙක්ට් කරලා උබේ ඇඩ්‍රෙස් එක දාපන්..
ශිපින් කරනකොට ලංකාව තෝරලා දාපන්..
ඊට පස්සේ පේ කරපන්.
Currency එක වෙනස් උනාට Payment එක වෙන්නේ US $ වලින්..
untath danenna athi business adu wena eka neda ban?දැන් ඔන්න සමහර සෙලස්ල පී සිපිං දෙනවා