අවුල්ද බන්? මීට කලින් appleපාවිච්චි කරලම නැහැ. දැනට ලංකාවෙ තියන Android පට්ටම චාටර්නේ. සමහර ඒවා ඉන්දියන් ඒවා. xiaomi ඉස්සර හොද වුනාට දැන් හොද නෑනේ. පට්ට ලෙඩ ගොඩක් තියනවානේ. සිග්නල් කේස් වගේම, අප්ඩේට්වලින් පස්සේ කැම් එක වැඩ කරන්නෙ නැති සීන්, ඩීස්ප්ලේ අවුල් යන සීන් එහෙමත් තියනවා. Sony එකක් ගන්න බැලුවා. ඒවත් අලුත් ඒවා එන්නෙ නැහැ. ඒවගෙත් අප්ඩේට්වලින් පස්සේ ඩීස්ප්ලේ යන සීන් ගොඩක් තියනවා. (xperia 5ii)මාරාලයකට කර ගහන්න යන්නේ![]()
අවුල්ද බන්? මීට කලින් appleපාවිච්චි කරලම නැහැ. දැනට ලංකාවෙ තියන Android පට්ටම චාටර්නේ. සමහර ඒවා ඉන්දියන් ඒවා. xiaomi ඉස්සර හොද වුනාට දැන් හොද නෑනේ. පට්ට ලෙඩ ගොඩක් තියනවානේ. සිග්නල් කේස් වගේම, අප්ඩේට්වලින් පස්සේ කැම් එක වැඩ කරන්නෙ නැති සීන්, ඩීස්ප්ලේ අවුල් යන සීන් එහෙමත් තියනවා. Sony එකක් ගන්න බැලුවා. ඒවත් අලුත් ඒවා එන්නෙ නැහැ. ඒවගෙත් අප්ඩේට්වලින් පස්සේ ඩීස්ප්ලේ යන සීන් ගොඩක් තියනවා. (xperia 5ii)
අන්තිමට ඉතුරු වෙන්නෙ Samsung තමයි![]()
Apple නම් පරණ ඒවා ගන්න එපා බන් වාත වෙනවාඅවුල්ද බන්? මීට කලින් appleපාවිච්චි කරලම නැහැ. දැනට ලංකාවෙ තියන Android පට්ටම චාටර්නේ. සමහර ඒවා ඉන්දියන් ඒවා. xiaomi ඉස්සර හොද වුනාට දැන් හොද නෑනේ. පට්ට ලෙඩ ගොඩක් තියනවානේ. සිග්නල් කේස් වගේම, අප්ඩේට්වලින් පස්සේ කැම් එක වැඩ කරන්නෙ නැති සීන්, ඩීස්ප්ලේ අවුල් යන සීන් එහෙමත් තියනවා. Sony එකක් ගන්න බැලුවා. ඒවත් අලුත් ඒවා එන්නෙ නැහැ. ඒවගෙත් අප්ඩේට්වලින් පස්සේ ඩීස්ප්ලේ යන සීන් ගොඩක් තියනවා. (xperia 5ii)
අන්තිමට ඉතුරු වෙන්නෙ Samsung තමයි![]()
apita one widihata phone eka use karanna barida ban.. phone ekata one widihatada api use karanna oneපාවිච්චි කරපු iphone එකක් හොද බැටරි ලයිෆ් තියන. හීන බ්‍රෝ... හීන.......
ඕනා නම් අලුත් එකක් ගනින්. හැබැයි බැටරිය 0.00%බස්සගන්නේ නැතිව. චාජර් එකට ගහලා පාවිච්චි කරන්නේ නැතිව, ෆිල්ම් බලන්නේ නැතිව තියාගත්තොත් කාලයක් බැටරිය ලෙසටම තියනවා.....
මොකද්ද sony phone එකApple නම් පරණ ඒවා ගන්න එපා බන් වාත වෙනවා
මම නම් Apple පාවිච්චි කරලා ම නැහැ මට ඕක දිරවන්නේම නැහැ
Downlod කරන ඒවට එහෙම හෙන වාත වෙනවා Adult Telegram Groups එහෙම වැඩ නැහැ
මට නම් Apple මළ වාතයක්
Sony One එකක් used කරන්නේ Display එක 4K සුපිරියක් Sony One එකේ කැමරාව පට්ට
අවුල් දෙකක් තියෙනවා එකක් තමා Weak Signal අනිත් එක Camera එකේ Macro Shots Clear නැහැ
Samsung Note Series එක හොදයි කියලා හිතෙනවා මට නම්
Sony එක brand new ගත්ත එකක් නෙමෙයි නේද? Sony එකක් ගන්නත් ආසවක් තියනව බන්. ඒත් පාවිච්චි කරපුවා නිසා ෂුවර් නැ. Sony xperia 5 iiඑකෙත් 12 update එකෙන් පස්සේ display යන සීන් එකකුත් තියනවා නේදApple නම් පරණ ඒවා ගන්න එපා බන් වාත වෙනවා
මම නම් Apple පාවිච්චි කරලා ම නැහැ මට ඕක දිරවන්නේම නැහැ
Downlod කරන ඒවට එහෙම හෙන වාත වෙනවා Adult Telegram Groups එහෙම වැඩ නැහැ
මට නම් Apple මළ වාතයක්
Sony One එකක් used කරන්නේ Display එක 4K සුපිරියක් Sony One එකේ කැමරාව පට්ට
අවුල් දෙකක් තියෙනවා එකක් තමා Weak Signal අනිත් එක Camera එකේ Macro Shots Clear නැහැ
Samsung Note Series එක හොදයි කියලා හිතෙනවා මට නම්
Sony වල අලුත්ම Phone වලටත් update 2යි එන්නෙ ඕකත් ලොකු අවුලක්.Sony එක brand new ගත්ත එකක් නෙමෙයි නේද? Sony එකක් ගන්නත් ආසවක් තියනව බන්. ඒත් පාවිච්චි කරපුවා නිසා ෂුවර් නැ. Sony xperia 5 iiඑකෙත් 12 update එකෙන් පස්සේ display යන සීන් එකකුත් තියනවා නේද