IT අනාථයො ටික වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,684
    73,105
    113
    ආර්ටිෆිශල් ඉන්ටලිජන්ට් වගෙ දෙවල් නිසා ජොබ්ස් වලට කෙලවෙයිද අයි ටී ෆීල්ඩ් එකෙ ?
    Gobbayek nam jobless wenawa. specialized skills tiyena un survive wenawa.

    "if you got to do the same thing twice, Automate it"
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    පරන ජොබ්ස් නැති වෙනකොට අලුත් ජොබ්ස් හැදෙයි. IT ජොබ්ස් අලුතෙන් හැදෙනකොටත් ජොබ්ස් නැතිවුන කොටසක් හිටිය. දැනටමත් entry level coders AI එකෙන් replace කරන්න යනව වගේ කතාවක් දැක්ක.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    පරන ජොබ්ස් නැති වෙනකොට අලුත් ජොබ්ස් හැදෙයි. IT ජොබ්ස් අලුතෙන් හැදෙනකොටත් ජොබ්ස් නැතිවුන කොටසක් හිටිය. දැනටමත් entry level coders AI එකෙන් replace කරන්න යනව වගේ කතාවක් දැක්ක.
    :yes:
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    samahara jobs kelawenawa. skilled jobs nm awlk wena ekk na dnma. hbai 50 years from now lesatama kela wei :rofl:
    pissuda bn.
    Gobbayek nam jobless wenawa. specialized skills tiyena un survive wenawa.

    "if you got to do the same thing twice, Automate it"
    ඇමරිකාවෙ ඒ අයි ප්‍රොග්‍රැම්ස් දෙකක් ඇමරිකාවෙ මෙඩිකල් ලයිසන් එක්සෑම් එක පාස් කරලා තියෙනවා .
    රොබො ලොයර් කෙනෙක් උසාවි ගත කරනවාළු ඊලඟ අවුරුද්දෙ .
    මෙවැනි වෘතීන් වලට ඒ අයි වල සූදානම මෙහෙම නම් අයි ටී ගැන කවර කතාද කියලත් හිතෙනවා.
    මොකද කියන්නෙ ?
     
    • Like
    Reactions: EdNygma

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    760F50FB-0F47-4997-81B1-59A29E4EB9CD.jpeg
    760F50FB-0F47-4997-81B1-59A29E4EB9CD.jpeg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    ස්වාමියා එහෙම නැත්තම් ක්‍රියෙටර් ව අභිබවා යන ඒ අයි සීන් ගැන අපි කොහොමත් අහල තියෙනවානෙ ?
    ඔය ෆිල්ම්ස් වල ටී වී සීරියස් වල ඔනි තරම් දැක්ක .

    ChatGPT Passes Google Coding Interview for Level 3 Engineer With $183K Salary​

    https://www.pcmag.com/news/chatgpt-...terview-for-level-3-engineer-with-183k-salary
    Hell yeah .Now we are Talking
    ------ Post added on Feb 3, 2023 at 1:43 PM
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ඇමරිකාවෙ ඒ අයි ප්‍රොග්‍රැම්ස් දෙකක් ඇමරිකාවෙ මෙඩිකල් ලයිසන් එක්සෑම් එක පාස් කරලා තියෙනවා .
    රොබො ලොයර් කෙනෙක් උසාවි ගත කරනවාළු ඊලඟ අවුරුද්දෙ .
    මෙවැනි වෘතීන් වලට ඒ අයි වල සූදානම මෙහෙම නම් අයි ටී ගැන කවර කතාද කියලත් හිතෙනවා.
    මොකද කියන්නෙ ?
    පොදුවේ IT jobs සහමුලින්ම නැතිවෙන්නේ නෑ. සමහර IT jobs නැතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට automation ගොඩක් එක්ක යන්න පුළුවන් jobs වගේ ඒවා.

    අලුතින් jobs හැදෙන්න පුළුවන්. උදාහරණයක් තමා - මේ කෘතිම බුද්ධිය කියන එකටත් නියාමනයක් එනවා තව ටික කාලයකින්. ඒවාගේ දේවල් handle කරන්න වෙන්නෙත් IT කරන අයටම තමා. හැමදාම ලෝකේ jobs හැදෙනවා නැතිවෙනවා. අපිට තියෙන්නේ කාලේ එක්ක අනුවර්තනය වෙන එක.

    අනික ඕක IT වලට විතරක් තියන දෙයක් නෙමෙයි. කලාව සාහිත්‍ය ගත්තත් ඔය ටිකම තමා. අලුත් දේවල් වලට අනුවර්ථනය වුණාම පවතිනවා.