ආර්ටිෆිශල් ඉන්ටලිජන්ට් වගෙ දෙවල් නිසා ජොබ්ස් වලට කෙලවෙයිද අයි ටී ෆීල්ඩ් එකෙ ?
Gobbayek nam jobless wenawa. specialized skills tiyena un survive wenawa.ආර්ටිෆිශල් ඉන්ටලිජන්ට් වගෙ දෙවල් නිසා ජොබ්ස් වලට කෙලවෙයිද අයි ටී ෆීල්ඩ් එකෙ ?
නෑආර්ටිෆිශල් ඉන්ටලිජන්ට් වගෙ දෙවල් නිසා ජොබ්ස් වලට කෙලවෙයිද අයි ටී ෆීල්ඩ් එකෙ ?

පරන ජොබ්ස් නැති වෙනකොට අලුත් ජොබ්ස් හැදෙයි. IT ජොබ්ස් අලුතෙන් හැදෙනකොටත් ජොබ්ස් නැතිවුන කොටසක් හිටිය. දැනටමත් entry level coders AI එකෙන් replace කරන්න යනව වගේ කතාවක් දැක්ක.

samahara jobs kelawenawa. skilled jobs nm awlk wena ekk na dnma. hbai 50 years from now lesatama kela wei![]()
pissuda bn.
ඇමරිකාවෙ ඒ අයි ප්‍රොග්‍රැම්ස් දෙකක් ඇමරිකාවෙ මෙඩිකල් ලයිසන් එක්සෑම් එක පාස් කරලා තියෙනවා .Gobbayek nam jobless wenawa. specialized skills tiyena un survive wenawa.
"if you got to do the same thing twice, Automate it"
ස්වාමියා එහෙම නැත්තම් ක්‍රියෙටර් ව අභිබවා යන ඒ අයි සීන් ගැන අපි කොහොමත් අහල තියෙනවානෙ ?
Hell yeah .Now we are TalkingChatGPT Passes Google Coding Interview for Level 3 Engineer With $183K Salary
https://www.pcmag.com/news/chatgpt-...terview-for-level-3-engineer-with-183k-salary
පොදුවේ IT jobs සහමුලින්ම නැතිවෙන්නේ නෑ. සමහර IT jobs නැතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට automation ගොඩක් එක්ක යන්න පුළුවන් jobs වගේ ඒවා.ඇමරිකාවෙ ඒ අයි ප්‍රොග්‍රැම්ස් දෙකක් ඇමරිකාවෙ මෙඩිකල් ලයිසන් එක්සෑම් එක පාස් කරලා තියෙනවා .
රොබො ලොයර් කෙනෙක් උසාවි ගත කරනවාළු ඊලඟ අවුරුද්දෙ .
මෙවැනි වෘතීන් වලට ඒ අයි වල සූදානම මෙහෙම නම් අයි ටී ගැන කවර කතාද කියලත් හිතෙනවා.
මොකද කියන්නෙ ?