titanium flooring හොඳද? Please advice

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ගෙදර බිම titanium කරන්න හැදුවේ සුදු පාටින් වගේ.

    මේක කරලා තියෙන කට්ටිය අත්දැකීම් තියනවද ?
    හොඳ නරක මොනවද?

    කල්පැවැත්ම කොහොමද?

    අඩිය රුපියල් 250 ඉඳන් 450 වෙනකම් ගණන් වලට කට්ටිය ගණන් කියනවා.
    මොකද මෙච්චර වෙනසක් තියෙන්නේ?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හීරෙනව ඉක්මණට..තේරුමක් නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    අපේ ගෙදර පොඩි කෑලි දෙක තුනක් කරලා තියනවා
    එපා වෙලා තියෙන්නෙ

    ඒකෙ තියන එකම වටිනාකම තමයි මොකක් හරි වයිෆ්ගේ තීරනයක් වැරදියි කියලා පෙන්නන්න ඕන උනාම, ඒක පොයින්ට් එකකට ගන්න පුලුවන්, වයිෆ්ට ගෙදර පොඩි කෑල්ලක් හරි ටයිටේනියම් කරගන්න ඕන කියලා ඕක හදා ගත්තෙ. දැං ටයිටේනියම් කරපු කෑල්ල හෙන ඇනයක් වෙලා තියෙන්නෙ, ඕක කියපු ගමන් කට වහගන්නවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,671
    113
    33
    Kalutara
    අපේ ගෙදර පොඩි කෑලි දෙක තුනක් කරලා තියනවා
    එපා වෙලා තියෙන්නෙ

    ඒකෙ තියන එකම වටිනාකම තමයි මොකක් හරි වයිෆ්ගේ තීරනයක් වැරදියි කියලා පෙන්නන්න ඕන උනාම, ඒක පොයින්ට් එකකට ගන්න පුලුවන්, වයිෆ්ට ගෙදර පොඩි කෑල්ලක් හරි ටයිටේනියම් කරගන්න ඕන කියලා ඕක හදා ගත්තෙ. දැං ටයිටේනියම් කරපු කෑල්ල හෙන ඇනයක් වෙලා තියෙන්නෙ, ඕක කියපු ගමන් කට වහගන්නවා
    ඇයි ඒ? මොකෝ වෙන්නෙ ටයිටේනියම් කලාම?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,794
    113
    හෝම් ස්වීට් හෝම්
    හරි බාසෙක් සෙට් උන්නැත්තං වැඩේ මුලින්ම අල වෙනවා

    මේන්ටේන් කරන්න බෑ බං ඔය රෙද්ද හරියට කලේ නැත්තං පතුරු යනවා පස්සේ

    වුඩ් ෆිනිශ් ෆ්ලෝරිං එක ගහපං ඖට්ඩෝ නෙවේ නංං
     
    • Like
    Reactions: vali aththa

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    හරි බාසෙක් සෙට් උන්නැත්තං වැඩේ මුලින්ම අල වෙනවා

    මේන්ටේන් කරන්න බෑ බං ඔය රෙද්ද හරියට කලේ නැත්තං පතුරු යනවා පස්සේ

    වුඩ් ෆිනිශ් ෆ්ලෝරිං එක ගහපං ඖට්ඩෝ නෙවේ නංං
    Flooring kiwwe ara vinyl kiyana ekada? Ewa maintain karanna awlak nadda bn?
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ටයිල් පට්ට ගනන් ඒ වෙනුවට කරන්න පුළුවන් වෙන ලස්සන දේවල් මොනවද තියෙන්නේ
     
    • Like
    Reactions: kinkon

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    එපා බං..පට්ට අවුල් යනවා ක්‍රක් වෙනවා..
    ගොඩක් හොටෙල් වල දැකලා තියෙනවා අඩුවට ලාබේ බලලා අන්තිමට වැඩේ ඩබල් වෙලා.
    එක පාර ටයිල් කරපං
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    Maintenance amarui. Polish karanna oni nitharama. Anika mona hari pellamak thibunoth yawaganna amarui. Karana baass weli kolen hariyata kepiwe nettan kethai. Shine gathiya thiyaganna wax karanna pni polisher ekakwatb thiyagena
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,547
    10,699
    113
    Nugegoda, Sri Lanka
    හරි බාසෙක් සෙට් උන්නැත්තං වැඩේ මුලින්ම අල වෙනවා

    මේන්ටේන් කරන්න බෑ බං ඔය රෙද්ද හරියට කලේ නැත්තං පතුරු යනවා පස්සේ

    වුඩ් ෆිනිශ් ෆ්ලෝරිං එක ගහපං ඖට්ඩෝ නෙවේ නංං
    Vinyl scene eka neda.. Kamara walata num hondai
     
    • Like
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ඇයි ඒ? මොකෝ වෙන්නෙ ටයිටේනියම් කලාම?
    crack වෙලා තියනවා ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ
    කකුලට පෑගෙන තැන් ගොඩක් පොලිශ් වෙලා වගේ තියනවා අනෙක් තැන් එහෙම නැහැ පාට වෙනස් වෙලා තියනවා
    තව නිතර මිදුලෙ ඉඳන් එනකොට පෑගෙන තැන් ටිකක් තියනවා ඒ ටික නිකන් මඩ පාට වෙලා වගේ තියනවා
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    crack වෙලා තියනවා ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ
    කකුලට පෑගෙන තැන් ගොඩක් පොලිශ් වෙලා වගේ තියනවා අනෙක් තැන් එහෙම නැහැ පාට වෙනස් වෙලා තියනවා
    තව නිතර මිදුලෙ ඉඳන් එනකොට පෑගෙන තැන් ටිකක් තියනවා ඒ ටික නිකන් මඩ පාට වෙලා වගේ තියනවා
    Titanium paste or cut cement? Cut cement nam godak welawata crack enawa. Eka normal
     
    • Like
    Reactions: PHBhagya