11,000 ganak bn hama masekama
dan 16,000k enawa ban tax ekka.
Fibre + Peo TV + Unlimited Entertainment package for Netflix
11,000 ganak bn hama masekama
Customer Phone ekak demmoth rental ek adu kara ganna puluwnda ?
mn use krn ne phone eke only internetCustomer Phone ekak demmoth rental ek adu kara ganna puluwnda ?
මොකක්ද මචං මේ package එක?
me flash 25 eka d bn? nathnm 25mpbs ekad?mage fiber 25 eka thiyene ekai.
ඔව් බන් ඒක අයින් කරගන්න තිබ්බ නන් හරි. අපිත් ඒ ෆොන් එකයි පියෝ ටීවී එකයි යූස් කරන්නෙම නෑ. ඒත් ගත්ත ප්‍රමෝශන් එක නිසා අවුරුද්දක් යූස් කරන්නම ඕනිලු. TP එක නන් අයින් කරන්නම බෑ කිව්ව.
------ Post added on Jan 22, 2023 at 12:22 PM
flash 25 machan. anike torrent ehema limitme flash 25 eka d bn? nathnm 25mpbs ekad?
25mpbs eke stable 24-25 enawad bn speed ek?
කොච්චර විතර tax එකක් වදිනවද මචං සාමාන්යෙන්?Tax eka nisa customer network eken keedenk ai welada? SLT eke wada karana ekek kiyapalla balanna...
VAT wadima waraganak gahana ekama rata lakepankawa wenna athiඑහෙම එකක් නෑ . මම phone එක පවිච්චියකුත් නෑ . හැබැයි ඒකට කැපෙන මුලික ගාන කැපෙනව .
මම බන් addons දාගෙන ඉන්නේ. ඒවටත් tax වදිනවා ඇති. tax එක, 900-1050 වගේ එනව ඒ ඒ මාසේ අනුව.