- පොලිෂ් කරපු ටයිල් හීරෙන්න තියෙන ඉඩ වැඩියි. => පොලිෂ් නොකරපු ටයිල් ගන්න
- සෙරමික් ටයිල් හීරෙන්න තියෙන ඉඩ වැඩියි. => පෝසිලෙන් ටයිල් දාන්න
- Homogeneous tiles හීරුනාට වැඩිය පේන්නෙ නෑ.
- ඩිසයින් තෝරනකොට සීරිම් පැහැදිලිව නොපෙනෙන ඒවා තෝරාගන්න
- දැනටත් ටයිල් දාල නම් සියලු දේ අනිත්‍ය බව සිතන්න

