Tile ආරක්ෂාවට

topkollek

Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,718
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • පොලිෂ් කරපු ටයිල් හීරෙන්න තියෙන ඉඩ වැඩියි. => පොලිෂ් නොකරපු ටයිල් ගන්න
    • සෙරමික් ටයිල් හීරෙන්න තියෙන ඉඩ වැඩියි. => පෝසිලෙන් ටයිල් දාන්න
    • Homogeneous tiles හීරුනාට වැඩිය පේන්නෙ නෑ.
    • ඩිසයින් තෝරනකොට සීරිම් පැහැදිලිව නොපෙනෙන ඒවා තෝරාගන්න
    • දැනටත් ටයිල් දාල නම් සියලු දේ අනිත්‍ය බව සිතන්න
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,391
    17,437

    අන්තිම option එක තමයි :baffled:

    බේසික පුතාගේ ආණ්ඩුවෙන් 800 ටයිල් එක 2400ට ගෙන්නල්ලා ඇල්ලුවේ.. ඒකයි දුක :angry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,443
    113
    Mother Earth
    awidinakotada machan.. ekata danna hoda mownada ?
    උබ ආතල් එකක්ද ගන්නේ? ඔය සිරාද අහන්නේ ? Glossy tile දාන්න එපා බන් ගෙවල් ඇතුලේ. අනික ගැණු කෙනෙක් හිට ගෙන ඉද්දි චුව පේනවා reflect වෙලා. 🧐 අපේ යාලුවෙක්ගේ ගෙදර දාල තියෙනවා. ඔය සීන් එක නිසා බිමට රෙදි mat එකක් දැම්ම.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,527
    10,091
    113
    උබ ආතල් එකක්ද ගන්නේ? ඔය සිරාද අහන්නේ ? Glossy tile දාන්න එපා බන් ගෙවල් ඇතුලේ. අනික ගැණු කෙනෙක් හිට ගෙන ඉද්දි චුව පේනවා reflect වෙලා. 🧐 අපේ යාලුවෙක්ගේ ගෙදර දාල තියෙනවා. ඔය සීන් එක නිසා බිමට රෙදි mat එකක් දැම්ම.
    maara parshana ne minissunata thiyenne ! budu ambooo
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,391
    17,437
    113
    Tile eke awulak aththe ban.
    Ape gedara wahane Dana kalleth tile karala Dan awurudu 10katath wadiy.

    Ehema lokuwata hirila ne. Ge athule nan komath hirila ne
    Matath hitenne tile eke quality eke awulak wage.. dan angili walata ahu wena scratch marks tiyanwa

    wade hadissi nisa wena shop ekakin gatte tile eka.. Rocell
     
    • Sad
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,443
    113
    Mother Earth
    දුපතේ උන්ට ඉතිං ඕන තැනක වාචාල කියවන එක හෙන ලොකුයි :rofl:
    ------ Post added on Feb 5, 2023 at 10:01 PM
    අඩෝ ආතල් එකට කිව්වේ ගණන් ගන්න එපා. සොරි. Tile හීරෙන්නේ ගෙට වැලි එන නිසානේ. හොඳ පාපිස්සක් දාන්න එන තැන. අතු ගාන්න නිතරම. උබට තිබ්බේ හීරෙන්නේ නැති tile දාන්න. අනික ගණන් ගන්න එපා බන් හැමදාම එක වගේ ඕව තියා ගන්න බෑ නේ. ❤️
     
    • Like
    Reactions: thomian and eyepea

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,510
    72,705
    113
    මාලඹේ
    එහෙම අවුලක් තමයි බන්.. තාම අව්රුද්දක්ව් වත් නැ
    ඕකට පොඩි Idea එකක් නම් තියෙනවා E poxy ලෙයාර් එකක් උඩින් ගෑවොත් නම් හරියි කියලා හිතෙනවා
    පොඩ්ඩක් දන්න එකෙක් ගෙන් අහලා බලන්න බ්‍රෝ
     
    • Like
    Reactions: thomian

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Matath hitenne tile eke quality eke awulak wage.. dan angili walata ahu wena scratch marks tiyanwa

    wade hadissi nisa wena shop ekakin gatte tile eka.. Rocell

    eka thamaa wela aththe.
    ape tile kohena gaththuwada mathaka ne ban, habay rocel nan newe

    okata thawath wiyadam karanna epa
    ohoma thiyanna

    athulata wali ena eka adu karaganna
     
    • Like
    Reactions: thomian and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    tama awruddak wath na ban.. Rocell tile .. sale nitarama awidina area eke tile wala hondata pena marks tiyanwa ban..lights dammama hodata penwa.. ekay baluwe.. rug ekak or carpet wage ekak danawada kiyala awidina area ekata..

    දුපතේ උන්ට ඉතිං ඕන තැනක වාචාල කියවන එක හෙන ලොකුයි :rofl:
    ------ Post added on Feb 5, 2023 at 10:01 PM
    පොලිෂර් මැෂින් එකක් අරන් පොලිෂ් කරහන්..අපි ගත්තේ ලංකා tile. අපේ නන් එහෙම වෙලා නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඊපස්සේ tile protection sheet වල ආරක්ෂාවට වෙන මුකුත් දාන්න හිතන් ඉන්නවද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,487
    113
    ඊපස්සේ tile protection sheet වල ආරක්ෂාවට වෙන මුකුත් දාන්න හිතන් ඉන්නවද ?
    athal denna epa yako. Mun wage un tama ara cars wala polithin eka galawanne natuwa drive karanne 🤭 🤭
     
    • Haha
    Reactions: nicjosh83