A/L කෙල වුණා. Please help....

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,026
    2,334
    113
    22
    Yako ubata khmath Eng yanna puluwan wei. Phyca 44 chema 47i kiyanne hoda lakunu neh. Matath bio 40,chema 40,phyca dwse nm mcq eka kela una. Maath 2nd ekak krnwa.
    Medicine nm enne nathi wei. Science wlta කොයිකටත් පොත පුරවලා තමා 2nd එක කරන්න හිතන් ඉන්නේ. මන් නම් හිතන්නේ. මොරටු eng නැතත් eng නම් කොහේහරි සෙට් වෙයි.
    Uba me parada bn
     
    • Like
    Reactions: S_M_S

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,254
    40,958
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යාලුවනේ මන් මේ පාර A/L ලිව්වේ මට pure paper එකට කෙලවුනා එකට ලකුණු65-70 අතර තමයි එන්නේ applied එකට 85-90 ක් විතර එයි. physics mcq 44 යි දෙවෙනි එකත් හොදට ලිව්වා chemistry mcq 47 යි. ඒකේ දෙවෙනි කොටස ප්‍රශ්න දෙකක් විතර අවුල් ගියා ඒව ට භාගෙට තමයි උත්තර ලිව්වේ.

    මට engineering යන්න තමයි ඕ නේ මම ගම්පහ මට ආයේ පාරක් ලියන්න වෙයිද???
    3 wheeler ekak aran handiyata palayan. Life is over. :P
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    aye liynwda ? ehenam hodai
    ehema natnam nvq kranna welding, motor machanic, ac technician, konde kepili..
    sahathika tika 3,4,5 set1ma ganna. eka krana gaman weda kranna... a asse ielts hadaganna.
    sahathika tika gatta gaman daanna supiri ratawal walata jobs walata.
     
    • Like
    Reactions: ChamodhK

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101

    Maths කරල sss තියෙනවා නම් 3,4 ඕන නෑ කෙලින්ම 5 ට යන්න පුළුවන් ෆීල්ඩ් එකේ වැඩ කරන ගමන් expirience එක එක්ක nct civil,electronics diploma එක අරන් කැමති නම් පස්සෙ Univotec එකේ building and construction, mechatronics වගේ degrees free කරන්න පුළුවන් ....
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Maths කරල sss තියෙනවා නම් 3,4 ඕන නෑ කෙලින්ම 5 ට යන්න පුළුවන් ෆීල්ඩ් එකේ වැඩ කරන ගමන් expirience එක එක්ක nct civil,electronics diploma එක අරන් කැමති නම් පස්සෙ Univotec එකේ building and construction, mechatronics වගේ degrees free කරන්න පුළුවන් ....
    degree kata wedak ne ban.. dip1 krapan, karana atare compny1ka weda krapan sahathikayak dena and spcly epf/etf kapana thenaka weda kranna ona... 3 4 yr exprnce ekka piligatta dip1k tiynwa ki hoda ratakata yatha heki. degree hodai, ewa kraddi late ban... pattama illumak tiynawa mama ihathin qwa jobs walata hoda ratawal.. ewata yanna dip1 pramanawath hebeyi exprnce nam sure1tama ti ona gaanata epf/etf kapapau 3yr 4yr ekka..
     
    • Like
    Reactions: 2by2 and S_M_S

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Engineering ම යන්න ඕන කියලා එකක් නෑ බං. පත රිසාල්ට් දාල මොරා engineering ගිහිං සිවිල් මැකෑනිකල් කරපු ඉන්ජොත් දැන් ආය උක ඉරාගෙන IT Degree කරනවා. ඒනිසා බොරුවට කාලෙ නාස්ති නොකර මේපාර එකට Colombo CS , Mora IT වගේ එකක් ආවොත් අනිවා යමන්. අනික Engineering ගියත් CSE වලට තේරෙන්න අම්මට ඉකෙන තරගයක් තියෙයි. ඒ තරග කරන්න වෙන්නෙත් ලංකාවෙ හොදම සෙට් එක එක්ක ඒකෙන් කෙලවෙලා සිවිල් මැකෑනිකල් වගේ එකක් තේරුනොත් වහ කන්න තමා වෙන්නෙ තොට. ඒ හින්දා ඩිරෙක්ට් IT side එකට යන්න පුලුවන් Colombo CS, Mora IT වගේ එකකට යන එක තමා සේෆ්ම සහ හොදම වැඩේ. ඒකාලෙ ෆස්ට් ශයිම දඩ රෑන්ක් දාලා කෙලින්ම පේරා මොරා engineering ගිහිං සිවිල් මැකෑනිකල් ඩිග්‍රි කරපු අපේ වයසෙ යාලුවන්ට වඩා තුන් හතර ගුණයක් හොද තැනක ඒලෙවල් මැත්ස් වලින් සාමාන්‍ය පොඩි රිසාල්ට් එකක් දාලා ස්ලිට් එකේ IT Degree එක කරපු මම අද ඉන්නවා. අද රටේ තත්වෙත් එක්ක ලංකාවෙ හිටියත් රට යන්න හිතන් හිටියත් කරන්න ඕනෙ පලමුවත් දෙවනුවත් තෙවනුවත් IT ම තමයි. වෙන විකල්පයක් නෑ.

    ප.ලි:-

    මේක ලිව්වෙ මටත් ඒලෙවල් ලියලා රිසාල්ට් ආව ගමන් පිසිකල් තේරෙන හින්දා හෙන උණක් තිබ්බා ගවර්මන්ට් කැම්පස් එකකට යන්නම ඕනෙ කියලා. කැම්පස් ආතල් ගන්නයි පේරා වගේ කැම්පස් වල ලස්සනටයි ආස වෙලා. හැබැයි එලකිරි එකේ එතකොට IT ෆීල්ඩ් එකේ හිටපු අයියලා තමා පිසිකල් කරලා මොන බම්බුවක් කරන්නද උට්ටො පගයා වෙන්නෙතුව ස්ලිට් පලයන් කියලා ඇඩ්වයිස් දීලා ඒ සයිඩ් එකටම යන්න පුශ් එක දුන්නෙ. අද මම මෙතන ඉන්නෙ උන් ඒ දීපු ඇඩ්වයිස් වලට පිංසිද්ධ වෙන්න. කැම්පස් ආතල් ගන්න කියලා පිසිකල් ගියානං පුක හපාගෙන මැරෙන්න වෙන්නෙ මේ වෙද්දි. පිසිකල් ගියපු යාලුවොන්ට වැලේම වැල් නැතුව ඉන්නෙ ගොඩක් උන් 😕

    welcome..

    mage experience eken podi deyk kiynnm..maybe you find it helpful..

    ape AL class eke hitapu sahena pirisak engineering giya,,mora, pera thama giye godak un..mata e dawaswala patta awul atleast j'pura engineering wath set une nathi nisa..

    passe mn second shy wlata class giya masa 3k withra..e yaddi mata hithuna aparade boruwta time waste krnne kiyla..first shy apu mora it walata apply kra..

    fast forward to 2 years, mage iskole yaluwo goda denek department bedila thibba..habay goda denek watila thibbe un kamathi cse, entc, tronic wage ewata neweyi..ithin un watuna field eke issrhata krn giya..but un goda denek satis naha unta yanna una field eka gana..

    engineering first year end eka kiynne AL waltath wada darunu deyk bn..student ge destiny eka almost eken decide wenwa..

    ubata engineering yanna sirama unak thiyenwa nm or wena family problems / financial problems nathuwa academic focus krnna puluwn nm second shy krla eng ma palayn..ehema nattan uba select wena, uba asa, demand ekk thiyena side ekkin palayn..

    PS: mn meka type krddi @Mr UNKNOWN me kathawama dala :)

    මම First shy Colombo CS ගියේ අවුරුදු 3න් අවුට් උනා
    මාත් එක්ක එකට A/L කරලා පට්ට රෑන්ක් දාල UOM ගිහින් කෙමිකල් මිකැනිකල් ගියපු එවුන් ඉන්නවා,
    තව CSE ගියපු එවුනුත් ඉන්නවා, ජොබ් එක සහ සැලරි එක බැලුවම මම උන් ඉන්න ලෙවල් එකේම හරි ඊට වඩා උඩින් හරි ඉන්නෙ
    කලින් වැඩ කරපු තැනක මගේ වයසෙ CSE ගියපු එකෙක් මගේ ටීම් එකෙත් හිටියා, මම උගේ Lead.

    හොඳම සීන් එක කියන්නෙ, අපේ අවුරුද්දෙම A/L කරලා යන්තම් ගොඩදාල ගවමන්ට් කැම්පස් යන්න බැරි වෙලා SLIIT ගියපු එවුන් සමහර එවුන් ඉන්නවා අපි දෙගොල්ලටම වඩා උඩට ගිහින් අපි දෙගොල්ලටම වඩා හොඳ සැලරි ගන්න

    ඒක නිසා IT/CS වලට ආස නං Engineering ගියාම යන තැනටම හරි ඊට ඉහලට හරි කිසිම අවුලක් නැතිව Mora IT/UCSC CS වගේ එකක් කරලා යන්න පුලුවන්
    ඇකඩමික් පැත්තෙන් යනවා නං මම හිතන්නෙ Eng කරනවාට වඩා UCSC CS 4 Year degree එකට ලොකු වටිනකමකුත් තියනවා.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93

    kohomada machan results thibbe oyage ALs?
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    degree kata wedak ne ban.. dip1 krapan, karana atare compny1ka weda krapan sahathikayak dena and spcly epf/etf kapana thenaka weda kranna ona... 3 4 yr exprnce ekka piligatta dip1k tiynwa ki hoda ratakata yatha heki. degree hodai, ewa kraddi late ban... pattama illumak tiynawa mama ihathin qwa jobs walata hoda ratawal.. ewata yanna dip1 pramanawath hebeyi exprnce nam sure1tama ti ona gaanata epf/etf kapapau 3yr 4yr ekka..
    ඔව් බන් top jobs එකේ එහෙම කොච්චර vacancy තියෙනවද
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔව් බන් top jobs එකේ එහෙම කොච්චර vacancy තියෙනවද
    mage yaluwo godak inawa ban eu ausi canada ehema... un wahana repair walata ehema giyama,. gedara plumbing ehema weda kragaddi gewanna wena cost1 gena kiyala kiyanawa mata wistara godak... ekai mama kiwe... ofc jobs ma nathuwa me wage real field1kata unama maru ban rata yanna inawa nam.. IT and health thama best ma itin.. loku academic ona ne mama udin qwa jobs walata.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    mage yaluwo godak inawa ban eu ausi canada ehema... un wahana repair walata ehema giyama,. gedara plumbing ehema weda kragaddi gewanna wena cost1 gena kiyala kiyanawa mata wistara godak... ekai mama kiwe... ofc jobs ma nathuwa me wage real field1kata unama maru ban rata yanna inawa nam.. IT and health thama best ma itin.. loku academic ona ne mama udin qwa jobs walata.
    Degree එකක් නැතුව ජීවත් වෙලා වැඩක් නෑ බන් 😐
     
    • Haha
    Reactions: usa_nihaal

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    oya result eken cs/it aniwaren select wei. habai ubata enginaring yannama loku uwamanawak thiyenonam kokatath redi pita inna.

    දැන් Eng සිලෙක්ට් උන් CS , IT ඉල්ලලා එන්න ඉඩ තියනව.
    meeka nam aththa. ape ruhuna eng yanna puluwan godak set ekak It daala thibba
     
    • Wow
    Reactions: Sasindu Nimsara