වරෙව් මෙන්න උන්ගේ fb group එකක තිබ්බ විජයග්‍රාහී වැකි 

.......
OnmaxDT එකට බැනපු අයට රිදෙන්න අපි තව සල්ලි දාමුද කොල්ලනේ කෙල්ලනේ
https://www.facebook.com/groups/8820543114622522/
මන් දැක්කා සමහර අයට තාමත් වැඩ නැ කියලා ඒ ඔයාලට එහෙම වෙන්නෙ ඔයාලා කලින් ලොග් වෙන්න බලද්දි පෙන්නුව එර එක ඔයාලගෙ පෝන් එකේ මේ වෙද්දි catch data විදිහට තියෙන නිසා.
ඔයාලට මේකට හොදම විසදුම තමයි පෝන් එක Reset කරන්න එතකොට හරියනවා.
බය වෙන්න එපා අපේ Oxmaxdt කම්පැනි එක බොරුවක් කරනව නම් රජයෙන් මේක මේ වෙද්දිත් නවත්තලා අවුරුදු දෙකක් මේ වගෙ කරන්න පුලුවන් වෙනව කියලද ඔයාල හිතන්නෙ. අනුන්ගෙ කතා වලට රැවටෙන්නෙ නැතුව ජීවිතෙ ජයගන්න.
බල්ලො බිරුවට කදු පහත් වෙන්නෙ නැ ජය .
------ Post added on Feb 8, 2023 at 1:11 PM

අම්මො ඇති යන්තම් Login Error එක ඊයෙ රැ 2 වෙද්දි හදල තිබුනා.OnmaxDT එකට බැනපු අයට රිදෙන්න අපි තව සල්ලි දාමුද කොල්ලනේ කෙල්ලනේ

Last edited: