Anuradhapura help

MINT_51

Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    දුර අවුලක් නැත්තං,
    පුත්තලම් පැත්තෙන් යන එක ලේසියි. මීගමුවෙන් එහාට පාර හොඳයි....
    අපෝ යන්න එපා බං. මං සති 2කට කලින් ඔය පාරෙන් ගියා. පාර හදනව වෙන්නප්පුව - හලාවත හරියෙ.
    පාර smooth නෑ.
    ආය එනකොට වාරියපොළ පැත්තෙන් ආවෙ මීරිගමට දාල. පාර අවුල් හින්ද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,178
    3
    118,964
    113
    Gampaha
    අපෝ යන්න එපා බං. මං සති 2කට කලින් ඔය පාරෙන් ගියා. පාර හදනව වෙන්නප්පුව - හලාවත හරියෙ.
    පාර smooth නෑ.
    ආය එනකොට වාරියපොළ පැත්තෙන් ආවෙ මීරිගමට දාල. පාර අවුල් හින්ද
    හප්පා.... එහෙනං වැඩක් නෑ. වෙලාවට ඔයා කිවුවෙ. මාත් රවුමක් ගහන්න යන්න හිතං හිටියෙ....
    මම අන්තිමට ඔය පාරෙ ගියේ 2021 විතර....
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,222
    6,019
    113
    ගලිගමුව නෙවේ. ගල්ගමුව.
    දෙකම smooth තමා.
    පුත්තලම් පාර තමා වාහන අඩු.

    කුරුනෑගල -වාරියපොල -අඹන්පොල-> දලදාගම පාරෙ වාහන අඩුයි පොලීසිය වැඩියි. වාරියපොලින් පස්සෙ අනුරාධපුරේට යනකල් මාර විදිහට පොලීසිය ඉන්නවා පාර අයිනෙ..
     
    • Like
    Reactions: khjinesh

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,755
    1
    6,412
    113
    colombo to apura google map eka dapan... eee ena paara thma shortest and easiest route eka.... padeniya-apura hara ithuru tika smooth ynnth plwn...

    colombo > Mirigama > Nakalagamuwa > wariyapola > padeniya > Apura
     
    • Like
    Reactions: MINT_51

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    කුරුනෑගල -වාරියපොල -අඹන්පොල-> දලදාගම පාරෙ වාහන අඩුයි පොලීසිය වැඩියි. වාරියපොලින් පස්සෙ අනුරාධපුරේට යනකල් මාර විදිහට පොලීසිය ඉන්නවා පාර අයිනෙ..
    මේක ඇත්තක් 😂
     
    • Like
    Reactions: anuklk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,942
    36,249
    113
    කුරුණෑගල දඹුලු පාරේ බඩගමුව මූකලාන පහුඋනාට පස්සේ ඇති ලස්සනක් නෑ. තනිකරම වේලිච්ච ගහ කොළ. වැහි කාලෙට නම් පොඩි ගතියක් තියෙනවා
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    554
    93
    colombo to apura google map eka dapan... eee ena paara thma shortest and easiest route eka.... padeniya-apura hara ithuru tika smooth ynnth plwn...

    colombo > Mirigama > Nakalagamuwa > wariyapola > padeniya > Apura
    Best route. Just maintain speed and obey traffic rules.