jvp එක ආවත් නැතත් doller එක 1000~1500 වත් වෙනවා මෙච්චර කල් නොගෙවා හිටපු නය ටික imf එකත්එක්ක අග්රීමන්ට් එකකට ඇවිල්ල ගෙවන්න පටන් ගත්තම. ඒක නිසා ජ්ව්ප් නිසා වෙනවා කියල ගොන් කතා නොකියා ඉඩහන් ගොබ්බයා
එහෙම එකක් නෙවෙයි බං මෙතැන කියන්නේ JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්
IMF , World Bank ආධාර එහෙමත් නැති වෙනවා
එතකොට කොහොමත් ඩොලර් එක 400 නම් පන්නවා