JVP එක දින්නොත් USD එක 450+ වෙනවා🛑🛑🚨

USD කියක් වෙයි ද?

  • 400

    Votes: 22 13.7%
  • 450

    Votes: 5 3.1%
  • 500

    Votes: 56 34.8%
  • නැහැ වැඩි වෙන්නේ නැති වෙයි

    Votes: 78 48.4%

  • Total voters
    161

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    jvp එක ආවත් නැතත් doller එක 1000~1500 වත් වෙනවා මෙච්චර කල් නොගෙවා හිටපු නය ටික imf එකත්එක්ක අග්රීමන්ට් එකකට ඇවිල්ල ගෙවන්න පටන් ගත්තම. ඒක නිසා ජ්ව්ප් නිසා වෙනවා කියල ගොන් කතා නොකියා ඉඩහන් ගොබ්බයා 😂
    එහෙම එකක් නෙවෙයි බං මෙතැන කියන්නේ JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්
    IMF , World Bank ආධාර එහෙමත් නැති වෙනවා
    එතකොට කොහොමත් ඩොලර් එක 400 නම් පන්නවා
     
    • Haha
    Reactions: 2osama

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,709
    2,304
    113
    Colombo
    එහෙම එකක් නෙවෙයි බං මෙතැන කියන්නේ JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්
    IMF , World Bank ආධාර එහෙමත් නැති වෙනවා
    එතකොට කොහොමත් ඩොලර් එක 400 නම් පන්නවා
    දැන් විස්වාසයක් තියනවාද කියහන්කෝ
    usd bilion ගානක් රටට ගෙන් නැතුව hold කරන ඉන්නේ ඇයි විස්වාසේ හින්දා ද
    ආයෝජකයෝ එන්නේ නැත්තේ ඇයි
    විස්වාසේ තියන නිසාද
    රට ඉන්න එකක් මෙහෙ ට සල්ලි ටික ගේනවද
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,334
    6,404
    113
    දැන් විස්වාසයක් තියනවාද කියහන්කෝ
    usd bilion ගානක් රටට ගෙන් නැතුව hold කරන ඉන්නේ ඇයි විස්වාසේ හින්දා ද
    ආයෝජකයෝ එන්නේ නැත්තේ ඇයි
    විස්වාසේ තියන නිසාද
    රට ඉන්න එකක් මෙහෙ ට සල්ලි ටික ගේනවද


    US බිලියන් ගානක් කොහෙද කවුද හොල්ඩ් කරන් ඉන්නෙ? රට ඉන්න විදෙශ මාලිමා සාමජිකයන් ද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    දැන් විස්වාසයක් තියනවාද කියහන්කෝ
    usd bilion ගානක් රටට ගෙන් නැතුව hold කරන ඉන්නේ ඇයි විස්වාසේ හින්දා ද
    ආයෝජකයෝ එන්නේ නැත්තේ ඇයි
    විස්වාසේ තියන නිසාද
    රට ඉන්න එකක් මෙහෙ ට සල්ලි ටික ගේනවද
    මොකද බං විශ්වාසය නැත්තේ IMF තාමත් කියනවා නේ Loan එක දෙනවා කියලා
    මේ වෙනකම් Gas ගෙන්නේ තිරිඟු පිටි ගෙන්න , ගල් අගුරු ගෙන්න World Bank එකේ Soft Loan එකකින් නේ

    ලෝක බැංකුව එපා IMF එපා විදේශ අත ගැසීම් එපා කියලා පාරේ උද්ගෝෂනය කරපු ජෙප්පෝ IMF ,World Bank Loans ඉල්ලන්නේ රෙදි ඇදගෙන ගිහින් ද🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Thread එක ට අදාල දෙයක් අහපං මෝඩ මූසලයා

    eka thamai ponnayo ehuwe??
    wena monawada ahala thiyenne


    kohomada owa wenne???
    poddak pahadili karanko???

    ------ Post added on Feb 11, 2023 at 4:58 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    JVP එක IMF යනවා ද?
    JVP එක World Bank Loans ගානවා ද?
    🤣🤣🤣🤣🤣

    ithin ponnayo mama ehuwe uba kiyapuwa, mata pahadili karala diyanko. jeppo ona huththaka giyaden mata moko. mama ahuwe mama nodanna deyak
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    ithin ponnayo mama ehuwe uba kiyapuwa, mata pahadili karala diyanko. jeppo ona huththaka giyaden mata moko. mama ahuwe mama nodanna deyak
    JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්
    IMF , World Bank ආධාර එහෙමත් නැති වෙනවා
    එතකොට කොහොමත් ඩොලර් එක 400 නම් පන්නවා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්
    IMF , World Bank ආධාර එහෙමත් නැති වෙනවා
    එතකොට කොහොමත් ඩොලර් එක 400 නම් පන්නවා
    @2osama පුකේ ඇරගත්ත ත්‍රෙඩ්ස්™

    orN1ylQ.gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්
    IMF , World Bank ආධාර එහෙමත් නැති වෙනවා
    එතකොට කොහොමත් ඩොලර් එක 400 නම් පන්නවා

    eka ubage prediction eka neda.
    jeppek eka serayak kiuwa, naya gannawa kiyala, nayak ganne nethi ratak neha kiuwa. eth a ganan naya manage karanna ona hariyata, profit ena project walata invest karanna ona. nathuwa ganna naya walin 50% horakna karala hari yanne neha. thibuna pandu kare wedi ariyak horakan karapu eka
     
    • Like
    Reactions: Error365!

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    මෝඩ ජෙප්පෝ දැන් NPP වෙස් මූණක් දාගත්තට ඔය ගූ විමලෙ ඉස්සරහට දාගෙන කරපු අමු ජාතිවාදී ලිංමැඩි දේශපාලනේ තමයි කරේ 😁

    H1Ha1Vc.jpg
     
    • Love
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    මොකා ආවත් නැතත් ඩොලර් එක 450 පණිනවා ලබන මැයි වෙද්දී. Http ලා ලෑස්ති වෙයන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    උට ඕවට උත්තර නෑ බන්.

    ගන්න සල්ලි වලට කටට එන ඒවා ලියනව අරෙන්න වෙන මොනව ලියන්නද.
    මොනවා ට ද බන් උත්තර ඕනේ වැදගත් දෙයක් ඇහුවොත් අනිවාර්යෙන්ම උත්තර දෙනවා
    ගෑනුන්ගේ ප්‍රශ්න වලට නම් උත්තර දෙන්න වෙලාවක් නැහැ