ජිනදාස තලගුලි

hitter

Well-known member
  • Dec 4, 2016
    4,428
    6,588
    113
    ජිනදාසයි පියදාසයි අතර තියෙන සම්බන්ධය මොකක්ද ?
     
    • Wow
    Reactions: B.Chat

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,813
    113
    2018 වගෙ වෙනකන් හොදයි
    ඒකාලෙ එකක් රුපියල් 10යි

    දැන් නන් බලු වටින්නෙ නෑ
    සිරා.. ඒ කාලේ ගිහින් පුරුද්දට ලගදී ගියා සෙට් එකක් එක්ක.. බලු වටින්නේ නෑ නිකන් නෝන්ඩි උනා..
    දැන් උන්ගේ කඩ ගාව වැඩිය වාහන ත් පෙන්න නැත්තේ සර්විස් ඒක ගූ 70 නිසා වෙන්න ඇති
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,320
    1
    158,450
    113
    98
    කෑගල්ල
    ayyai malli jinadasa hotel eke kottuwa patta rassai
    උබ කොත්තු කාල නැද්ද යකො

    ජිනදාසගේ තලගුලි එහා පැත්තේ තියන කඩය මොකක්ද?

    අයියා / මල්ලි හෝ වෙන මොකක් හරි ‍රිලෙසන් එකක් ඇති.
    තව එකක් තියනව අබෙපුස්ස පහුවෙලා නුවර පැත්තට යනකොට ඒ ලගම වගෙ

    අබෙපුස්ස හන්දියෙ ට්‍රැපික් හැදෙන්නෙ ඔකුන් නිසා තමයි
    හැත්ත බුරුත්ත පිටින් බස් නවත්තගෙන කනවා , අඩු කුලෙ ටික් ටොක් පරයො

    තලගුලි කොලිටිය නැ දැන්

    සිරා.. ඒ කාලේ ගිහින් පුරුද්දට ලගදී ගියා සෙට් එකක් එක්ක.. බලු වටින්නේ නෑ නිකන් නෝන්ඩි උනා..
    දැන් උන්ගේ කඩ ගාව වැඩිය වාහන ත් පෙන්න නැත්තේ සර්විස් ඒක ගූ 70 නිසා වෙන්න ඇති

    ගු 70යි සර්විස් එක
    ටිපිකල් සින්හල කඩයක්

    කාර්‍යුඅක්ශම්තාව 0යි
    ------ Post added on Feb 11, 2023 at 4:20 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,613
    113
    Colombo, Sri Lanka
    තව එකක් තියනව අබෙපුස්ස පහුවෙලා නුවර පැත්තට යනකොට ඒ ලගම වගෙ

    අබෙපුස්ස හන්දියෙ ට්‍රැපික් හැදෙන්නෙ ඔකුන් නිසා තමයි
    හැත්ත බුරුත්ත පිටින් බස් නවත්තගෙන කනවා , අඩු කුලෙ ටික් ටොක් පරයො

    තලගුලි කොලිටිය නැ දැන්

    200.gif

    අඹේපුස්ස
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,546
    27,113
    113
    Kandy
    උබ කොත්තු කාල නැද්ද යකො

    අයියා / මල්ලි හෝ වෙන මොකක් හරි ‍රිලෙසන් එකක් ඇති.
    තව එකක් තියනව අබෙපුස්ස පහුවෙලා නුවර පැත්තට යනකොට ඒ ලගම වගෙ

    අබෙපුස්ස හන්දියෙ ට්‍රැපික් හැදෙන්නෙ ඔකුන් නිසා තමයි
    හැත්ත බුරුත්ත පිටින් බස් නවත්තගෙන කනවා , අඩු කුලෙ ටික් ටොක් පරයො

    තලගුලි කොලිටිය නැ දැන්

    ගු 70යි සර්විස් එක
    ටිපිකල් සින්හල කඩයක්

    කාර්‍යුඅක්ශම්තාව 0යි
    ------ Post added on Feb 11, 2023 at 4:20 PM
    උදේ ඉදලා බඩගින්නේ ඉදලා කෑවේ එකද මන්දා 2017 දි වගේ