ජිනදාසයි පියදාසයි අතර තියෙන සම්බන්ධය මොකක්ද ?
2018 වගෙ වෙනකන් හොදයි
ඒකාලෙ එකක් රුපියල් 10යි
දැන් නන් බලු වටින්නෙ නෑ
ayyai malli jinadasa hotel eke kottuwa patta rassaiජිනදාසයි පියදාසයි අතර තියෙන සම්බන්ධය මොකක්ද ?
Monis and new monis wageayyai malli jinadasa hotel eke kottuwa patta rassai
denna agianst ekata hotel deka dagena tiyenneMonis and new monis wage
පියදාසගේ තලගුලි..ජිනදාසගේ තලගුලි එහා පැත්තේ තියන කඩය මොකක්ද?
@kasun090354t ගෙන් ඉල්ලා ගනින්ජිනදාසගේ තලගුලියක් දෙනවද @2osama![]()
ළඟදී කෑවද? දැන් quality එක අඩු වෙලාද?
සිරා.. ඒ කාලේ ගිහින් පුරුද්දට ලගදී ගියා සෙට් එකක් එක්ක.. බලු වටින්නේ නෑ නිකන් නෝන්ඩි උනා..2018 වගෙ වෙනකන් හොදයි
ඒකාලෙ එකක් රුපියල් 10යි
දැන් නන් බලු වටින්නෙ නෑ
උබ කොත්තු කාල නැද්ද යකොayyai malli jinadasa hotel eke kottuwa patta rassai
ජිනදාසගේ තලගුලි එහා පැත්තේ තියන කඩය මොකක්ද?
සිරා.. ඒ කාලේ ගිහින් පුරුද්දට ලගදී ගියා සෙට් එකක් එක්ක.. බලු වටින්නේ නෑ නිකන් නෝන්ඩි උනා..
දැන් උන්ගේ කඩ ගාව වැඩිය වාහන ත් පෙන්න නැත්තේ සර්විස් ඒක ගූ 70 නිසා වෙන්න ඇති
තව එකක් තියනව අබෙපුස්ස පහුවෙලා නුවර පැත්තට යනකොට ඒ ලගම වගෙ
අබෙපුස්ස හන්දියෙ ට්රැපික් හැදෙන්නෙ ඔකුන් නිසා තමයි
හැත්ත බුරුත්ත පිටින් බස් නවත්තගෙන කනවා , අඩු කුලෙ ටික් ටොක් පරයො
තලගුලි කොලිටිය නැ දැන්
උදේ ඉදලා බඩගින්නේ ඉදලා කෑවේ එකද මන්දා 2017 දි වගේඋබ කොත්තු කාල නැද්ද යකො
අයියා / මල්ලි හෝ වෙන මොකක් හරි රිලෙසන් එකක් ඇති.
තව එකක් තියනව අබෙපුස්ස පහුවෙලා නුවර පැත්තට යනකොට ඒ ලගම වගෙ
අබෙපුස්ස හන්දියෙ ට්රැපික් හැදෙන්නෙ ඔකුන් නිසා තමයි
හැත්ත බුරුත්ත පිටින් බස් නවත්තගෙන කනවා , අඩු කුලෙ ටික් ටොක් පරයො
තලගුලි කොලිටිය නැ දැන්
ගු 70යි සර්විස් එක
ටිපිකල් සින්හල කඩයක්
කාර්යුඅක්ශම්තාව 0යි
------ Post added on Feb 11, 2023 at 4:20 PM