BumpDP Education - full stack developer
මේක හොඳයිද?
දැනට මම IT පැත්තෙ ජොබ් එකක් නෙමෙයි කරන්නෙ. ඒත් ඉගෙනගෙන තියෙනව කාලෙකට කලින්.
දැන් හිතෙනව development පැත්තට එන්න.
මට මේක ගැන fb එකේ දැක්කෙ.UoM එක්ක කරන trainee එකට අමතර වෙන එකකුත් තියනවද ?
එහෙන කවුරු හරි දැකල විස්තරයක් කියයි..Bump. ඔය කෝස් එක කරපු අය මේකේ ඉන්නවා මම දැක්කා.