DP Education - full stack developer

pdkuma

Well-known member
  • May 22, 2016
    617
    747
    93
    DP Education - full stack developer
    මේක හොඳයිද?
    දැනට මම IT පැත්තෙ ජොබ් එකක් නෙමෙයි කරන්නෙ. ඒත් ඉගෙනගෙන තියෙනව කාලෙකට කලින්.
    දැන් හිතෙනව development පැත්තට එන්න.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    DP Education - full stack developer
    මේක හොඳයිද?
    දැනට මම IT පැත්තෙ ජොබ් එකක් නෙමෙයි කරන්නෙ. ඒත් ඉගෙනගෙන තියෙනව කාලෙකට කලින්.
    දැන් හිතෙනව development පැත්තට එන්න.
    Bump
     
    • Like
    Reactions: pdkuma

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    UoM එක්ක කරන trainee එකට අමතර වෙන එකකුත් තියනවද ?
     
    • Like
    Reactions: pdkuma

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Bump. ඔය කෝස් එක කරපු අය මේකේ ඉන්නවා මම දැක්කා.
     
    • Like
    Reactions: pdkuma

    pdkuma

    Well-known member
  • May 22, 2016
    617
    747
    93
    UoM එක්ක කරන trainee එකට අමතර වෙන එකකුත් තියනවද ?
    මට මේක ගැන fb එකේ දැක්කෙ.

    Bump. ඔය කෝස් එක කරපු අය මේකේ ඉන්නවා මම දැක්කා.
    එහෙන කවුරු හරි දැකල විස්තරයක් කියයි..
    ------ Post added on Feb 11, 2023 at 6:58 PM