[GUIDE] 😍 මං AI ට කිව්වා මහින්ද රාජපක්ෂව Studio Ghibili Anime කැරැක්ටර් එකක් කරලා දෙන්න කියලා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ඉමේජ් එකක් හදාගත්ත මචන්. තිබ්බ ඒවා දුන්නම මු පිස්සු කෙලිය නේ..සීගිරිය එකක් දුන්න ගම කෑවා
    ඔව් සමහර සංකීර්ණ කලර් පැලට්ස් තියෙන ඉමේජ්ස් දුන්නම පිස්සු කෙලිනවා ☹️
     
    • Like
    Reactions: dmtx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,900
    113
    මාලඹේ
    උබේ අම්මගේ බබාලා ජෙනරේටර් එකට මං හැමදාම දානවා පොන්ස් 🤡👉👈
    FB-IMG-1676107262333.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Tropical, Sri Lanka wage keywords ehemath denna. math try ekak dennam.
    ලේසි නෑ බන් ටෙස්ට් කරන්න ගියාම එකවුන්ට් හද හද ඉන්නේ වෙන්නේ .ක්‍රෙඩිට් පට ගාලා ඉවර වෙනවානේ :no:
     
    • Sad
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ලේසි නෑ බන් ටෙස්ට් කරන්න ගියාම එකවුන්ට් හද හද ඉන්නේ වෙන්නේ .ක්‍රෙඩිට් පට ගාලා ඉවර වෙනවානේ :no:
    Image ekak upload nokara Frames witharak generate karanna.
    Frames generate karanna credits kapenne na.
     
    • Like
    Reactions: Dr.Amdan