resume bari download tiyenawa. 4-5 hrs daala tiyena. normal ewwa nam awulak na bn.මට නම් එපා වෙන්නෙ කෝල් එකක ඉද්දි වගේ ඩ්‍රොප් උනාම. ඩවුන්ලෝඩ් නම් ආයිත් කරන්න බැරිය
ow 4g eketh oya case tiyenawa. file ekak upload karanna giyath connection loss wenawa. eka hinda thamayi fiber gaththe.4G වලත් හිටිගමන් no service කියලා වැටෙන්නේ නැද්ද? මට නම් දවසකට දෙකකට පාරක් වෙනවා.. Router එක restart කරාම ආයේ වැඩ..
මේ fb නේද?
ow bn fb

එතකොට වැඩ කර කර ඉද්දි ඔය අවුල එන්නේ නෑ.
problem solved.
