අඩෝ මූ කියන ඒවා පට්ට ලොජිකල් වගේ. කෙලින්ම facts and figures අරන් කියනවා (සමහර උන්ට නොන්ඩි දානවා).
දන්න විදියට මූ මේ පාර කාටවත් සපොර්ට් නෑ වගේ. කෙලින්ම ජනාධිපතිවරනයට එන්න වගේ බලන්නේ.