පාඨලීගේ Talks

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419
    113
    අඩෝ මූ කියන ඒවා පට්ට ලොජිකල් වගේ. කෙලින්ම facts and figures අරන් කියනවා (සමහර උන්ට නොන්ඩි දානවා).
    දන්න විදියට මූ මේ පාර කාටවත් සපොර්ට් නෑ වගේ. කෙලින්ම ජනාධිපතිවරනයට එන්න වගේ බලන්නේ.

     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කොහේද හිටියේ මෙචහර කල් ලංකාවේ නෙවෙයිද ?
    දන්නේ නැද්ද ඒ කාලේ කරපුව.. යහපාලන කාලේ ඊට කලින්...
    මූ ඇවිල්ල පෙන්නන්නේ චාට්1 ටෝක්ස් ඉගෙනගත්ත එකානේ, ඒව පෙන්නලා ඊනිය උගත්තු ටිකගෙ චන්ද ටිකට විදලා නාමල්ල,මහින්දලට වඩා නෙක්ස් ලෙවල් පිස්සු කෙලියෙ බලේ ගත්තම.. මූ මිනිස්සු අන්දන්න හෙනම දස්ස්සයි.. ඔස්තාර් හර් ශගෙ ලොකු ප්‍රො මැක්ස් වර් සන්1 මේ.. බුදු ටෝක්ස් දෙන්නෙ බලය නැති වෙද්දි..
     
    • Like
    Reactions: rumesh.fbi and hkiz

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113

    නන්දෙත් ඔහොම තමා ආවේ​

    උඹට මෝල්ද? නන්දෙට ලොජික් තියා කටක් අරියෙ නෑ ජනාදිපති වෙනකල්. ඌ කට ඇරියනං උපන්ගෙයි මෝඩකම එලියට ඇවිල්ල මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ.

    තොපිට අවුරුදු දෙකතුනක්වත් පිටිපස්සට මතක නෑනෙ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,886
    113
    මොලේ නම් තියෙනවා. හැබැයි ජරා දේශපාලනය ඇතුලේ නරක් වුණා චරිත ගොඩක් මිසක් සුදු චරිත නෑ අන්න ඒකයි අවුල. කොහොම ද ඔය ලෝජීක් , වචන දාලා කිව්වා වගේම කවදා හරි ජනාධිපති වෙලා හොරකමත් මහින්දගේ වගේ දේගුනෙකින් ශේප් එකේ සෙට් කරගත්තොත්. ඉගෙන ගත්ත හොරු භයානකයි ඉගෙන ගත්ත නැති හොරුන්ට වඩා
     
    • Like
    Reactions: hkiz

    M E N D I

    Well-known member
  • Dec 3, 2022
    231
    295
    63
    Mu meter ekak nan thamai habai ithin kariyek
    uta oni uge wade kohoma hari karaganna (oka president wena scene eke inne avurudu gaanaka idan)
    ehema eungen hodak wennath puluwan narakak wennath puluwan

    politics karana kaawawath sure karanna ba
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,337
    3,002
    113
    Colombo
    nodkin ponnaya,

    me thiyenne oka inna kale karapu project welin ekak. buddhist library 😂 meka float wenna haduwe. hadala open karanna kalin giluna. aye ussala thibba eth giluna. passe barima thana pas purwala udin thibba :ROFLMAO::ROFLMAO:


    EkdfLpqXEAIBqaH
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419
    113
    nodkin ponnaya,

    me thiyenne oka inna kale karapu project welin ekak. buddhist library 😂 meka float wenna haduwe. hadala open karanna kalin giluna. aye ussala thibba eth giluna. passe barima thana pas purwala udin thibba :ROFLMAO::ROFLMAO:


    EkdfLpqXEAIBqaH
    Hmm nikan ahanne, dan concept eka aruge unath wada wena ekekge newida? Othana execution aulak newida tiyenne?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    ඔය තෙල් බේත් කාරයෝ වගේ කියන්නේ මෝඩ ජෙප්පන්ට නේද ? 😁

    nodkin ponnaya,

    me thiyenne oka inna kale karapu project welin ekak. buddhist library 😂 meka float wenna haduwe. hadala open karanna kalin giluna. aye ussala thibba eth giluna. passe barima thana pas purwala udin thibba :ROFLMAO::ROFLMAO:


    EkdfLpqXEAIBqaH
    ඕක Sanken එකෙන් හදල දුන්න එකක්නේ උන්ගේ වියදමින් .
    ------ Post added on Feb 14, 2023 at 10:50 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    කියන කතාව ඇත්ත වැඩිම damage එකක් කරන්නේ ඉගෙන ගත්තු අය රට යන එක තමා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ඉගෙනගෙන තිබ්බට වැඩක් නෑ බන්. වැඩක් කරන්න ටීම් එකක් නෑ. මූගෙ එකම හොඳේ ඇවන්ට්ගාඩ් පොන්නයොන්ට නම් පලු යන්න බනිනවා. ඇවන්ට්ගාඩ් කුලි හේවායො මූටයි අනුරටයි මෙච්චර බය වෙලා තියෙන්නෙ නම් මූන් ආවොත් උන්ට කෙලවන බව දන්න නිසයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මේ පක්ශවල් නොබෝ දිනයකින් ෆේල් වෙනවා ඔය මේ දවස් වල උනු කැවුම් අයත් ලෙසටම ෆේල් උනාම තමා මෙයා කරලියට එන්නේ. එයා ලෙසටම වෙලා අරන් හෙමීට එන්නේ