පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

topkollek

Well-known member
  • May 22, 2014
    43,846
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක නෙමෙයි මේකෙ ඇතුලෙ එවුන් මේ ටොපික් එක පිස්සු බලුරෝගෙ & බල්ලො හපල ඇක්සිඩන්ට් වෙනව වගේ තරම් දුරකට ගෙනිච්චෙ කොහොමද? පටන් ගත්තෙ කෑම දුන්නම පාර අපිරිසිදු වෙලා බල්ල ජරා කරන තැනකින්. එතකොට කෑම දෙන නිසා බලු ගහනය වැඩි වෙනව කියල ලොජික් එකක් මේක අස්සට ආවෙ කොහොමද? බල්ලොන්ට එහෙම කෑම දුන්නම උන් ප්‍රජනනය කරනව වැඩිද?
    දැන් මේක යන්නෙ රේබිස් හැදිල බල්ලො හපාකාල උන් වාහන පස්සෙ දුවල මිනිස්සු ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් වල බෙහෙත් නැති වෙලා වගේ ලොකු ලොකු කතන්දර වලින්. මොකක්ද ඒ ලොජික් එක?
    කෑම වැඩිවෙනකොට ප්‍රජනනය කරනවා වැඩියි.
     
    • Like
    Reactions: mr.sgthilina

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොදු තැනක් වීඩියෝ කාරාට ප්‍රසිදද කරන්නේ එතන ඉන්න අයගේ අවසරය නැතිව නම් ඔවුනගේ අනන්‍යතාව හෙළි නොවන පරිදි බොඳ කළ යුතුය. ඒකයි ගූගල් street view වල මුන සහ නාමපුවරු වල තියෙන අවශ්‍ය කොටස් බොඳ කරන්නේ.
    ඒ වගේම පුවරුව වීඩියෝ කරලා නම පෙන්වන්නේ අපහසෙට.
    නීතිය අනුව වරදක් ගොනු කරන්න නම් අරමුණ සලකා බලනවා. මෙතන පැහැදිලිව අපහාස කිරීම අරමුණෙන් කළ ක්‍රියාවක්.
    oya law rulestika quote karala denna. google street eke blur karanne google eke policy nisa.
    e manussaya video eka 15min yanawa kisima welawaka virodayak pennanne na.
    video eke anithima kotasa baluwada? e manussayage reaction. nadu kiwwath paduwa e manussayatama thamayi.
    nadu karayayi samajayayi %$n hinaweyi ballekuta kama daala nadu kiyanawa kiwwama.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    oya law rulestika quote karala denna.
    video eke anithima kotasa baluwada? nadu kiwwath paduwa e manussayatama thamayi.
    nadu karayayi samajayayi %$n hinaweyi ballekuta kama daala nadu kiyanawa kiwwama.

    මේක ගැන නීතිය දන්න කියන කෙනෙක් අදහස් දක්වනවා නම් උදව්වක් අපිටත් අදහසක් ගන්න...
     
    • Like
    Reactions: Amith0424

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    Dhanna magulak kiyapan, nodanna ewa nokiya idapan..
    Uba dakala tiyenawada pissu balu rogen minihek widawala marena hati?
    Podi ewun ballo kala, thuwala wela duk widina hati?
    Podi ewun ge thuwala wate injection widina kota un adana hati?
    Dakala nati ubala mata oya gon talks denna epa.

    Ubala standard kiyana wachane theruma wath nodana, mata standard gana ugannanna hadano.
    Standard Nam standard, eke Half standard, quarter standard, puluwan widiyata standard kiyala wenin katha na.

    Meke gon wahanse la kiyana widiyata, phi enakota gedara maduru kiitayo idala ahu wunath oya uththare dila balapan. Paw nisa puluwan widiyata udaw Kala kiyala.
    බල්ලොන්ගෙන් මම හොඳට බැට කාලා තියෙනවා. ඒත් කොහෙවත් ඉන්න බල්ලොන්ගෙන් පරණ ඇරියස් කවර් කරන්න තරම් මෝඩ නෑ. කැලේ හැදිලා මිනිස්සුන්ගෙන් කන්න බොන එන අලි වගේ සත්තු ජාතියක් නෙවේ බල්ලො. බල්ලොන්ව පාරවල් ගානේ ගෙනත් දාන්නේ මිනිස්සුමයි. මේක මිනිස්සු හදපු ප්‍රශ්ණයක්. තමන් විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්ණයක්, මෙය මා විසින් නිර්මාණය කරන ලද අර්බුධයක් නෙවෙයි කියලා මෝඩ මිනිස්සු කියන්න උත්සහ කරන්නෙ ඇයි?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Solo Rider sorry sago... :sorry:

    let me share my two cents regarding this topic.

    I too agree with what you have posted, We shouldn't meddle with the natural order. (feeding wild dogs)...meken wenne minissunta karadarayak. saththu gana hithanna one na kiyalai mage idea eka nan

    නැචුරල් ඕඩර් එකක් නෑනෙ බොකා
    බල්ලො ගෘහාශ්‍රිතයි. වල් ඌරො වගෙ නෙවෙයි.

    මේක මිනිසා විසින් ඇති කල ප්‍රස්නයක්. තමන් ඇති කරන එවුන් වන්ද්යාකරන නොකිරීම. ඇඩොප්ශන් ප්‍රොග්‍රම් නැතිවීම, නීති අන පනත් නැතිවීම, ශෙල්ටර් නැතිවීම, හරිහමන් ඇනිමල් කන්ට්‍රොල් ඇක්ට් එකක් නැතිවිම කියන කාරනා මත අවුරුදු ගානක එකතුවෙච්ච ප්‍රතිපලෙ තමා මෙහ්.

    හරියට මිනිස්සුන්ගෙ ප්‍රස්න වලට 48 ඉදන්.

    එහෙම වෙන්න දීල, පාරෙ ඉන්න හැමෙකාම මරනව කියන එවුන්ට වෙල තියෙන්නෙත් දැන් ආන්ඩුවෙන් මිනිස්සුන්ට කරන දේම තම. ප්‍රශනෙ උඩු දුවන කන් ඉදලා, අපෙ කරේම ගහනව.

    එකම තමා බල්ලොන්ටත් කරන්න කියන්නෙ මුන්.

    කෑම නොදුන්න කියල බලු ගහනෙ නැති වෙලා යන්නෙ නෑ බන්. ලොකල් බල්ලට සර්වයිව් වෙන්න පුලුවන්. යම් පාලනයක් තියෙයි. ඊ නිසාම, රේබීස් නැතිවෙන්නෙත් නෑ බන්. ඊක කොඅමත් නන් ඩොමෙටික් සත්තු ගාව තියනව. ගෙදර බල්ල්ලට වැක්සින් ගහල නැත්නන්, ඩොමෙස්ටික් එවුන්ටත් එනව.

    කෑම දුන්න නන් අස් කරල යන්න ඕන. ඒක දෙන එකාගෙ වගකීම. ඒක හරි. හැබැයි ස්ටෑන්ඩඩ් නැති රටක ඒව ඇති නොකර, කන්න දෙන එකාගෙ කරේ නගින එක හරි නෑ. ඒක නවතින්නෙත් නෑ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හැම පැතිවලම දඩාවතේ යන බල්ලො නෑනේ. උන් වැඩි හරියක් ඉන්නෙ හා ඉන්න කැමති ලෝභ කුහක තිරිසන් මිනිස්සු ඉන්න පැතිවලනෙ. ඉතින් කන්න ගිහින් දාලා එන එක තමයි ලේසිම දේ.
    එක වෙන්නේ මෙහමයි. උබල පැටව් ගිහින් දාන්නේ ගේ ලග නෙවේනේ. ඈත පළාතකනේ. ඒකයි උබලගේ පැතිවල පාරේ යන බල්ලොන්ගෙන් ප්‍රශ්න නැත්තේ. ඒ බල්ලෝ හැදුන පැතිවල මිනිස්සු ඒ වදේ දන්නා නිසා ගෙදරවත් බල්ලෙක් ඇතිකරන්න කැමැති නෑ

    බල්ලොන්ට එහෙම කෑම දුන්නම උන් ප්‍රජනනය කරනව වැඩිද?
    https://www.thehindu.com/news/citie...ation-of-stray-dogs-mayor/article65883444.ece

    “Dogs mature fast and procreate when food is easily available. Hence, reducing the availability of food is extremely important in controlling stray dog population,” said V.S. Sreeshma, veterinary officer of the Corporation.
    ------ Post added on Feb 15, 2023 at 11:40 AM
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තමන්ගේ ගේ ගාවට ගෙනැල්ලා උන්ට කන්න දුන්නා නම් කොච්චර හොඳඳ ...එතකොට හැමදාම උන්ට ආදරේ කරන්න පුලුවන්...
     
    • Like
    Reactions: awjas2621

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    100% uncle ekka ekagai. Ballonta kanna dana eka therumak nathi wadak. anukampawa ha pina balaporoththuwen wada karana nisa thama ape ratata ohoma wela thinne.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කෑම නොදුන්න කියල බලු ගහනෙ නැති වෙලා යන්නෙ නෑ බන්
    හිතට එන ඒවා ඔහේ කියන්න එපා බන්. අඩුම වෙට් යාළුවෙක්ගෙන් හරි අහපන්. බැරිනම් ගුගල් කරපන්. රිසර්ච් තියෙනවා ඕනතරම්. ඔය කෑම නිස බල්ලෝ විතරක් නෙව්, මීයෝ, කැරපොත්තෝ වැඩිවෙලා ඒවගෙන් එන ලෙඩ එහෙමත් බලපන්. මම උඩ දාල ඇති ඉන්දියාවේ නිවුස් ආටිකල් එකක්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    *****************************************************************************************************

    කට්ටිය මොකද හිතන්නෙ? මගේ Personal View එක, Uncle කියන කතාවෙත් ඇත්තක් තියෙනව.

    මම නම් හිතන්නේ මේ video එකේ ඉන්න වයසක මහත්තය තමන්ටත් මේ සත්තුන්ට කෑම දෙන පිංකමේ කොටස් කරුවෙක් වෙන්න තිබුන අවස්ථාව නැතිකරගත්ත කියල. දැන් බලන්න ඔය කෑම දෙන්න ආපු නෝනල සහ මහත්තුරුන්ට හොඳින් කතා බහ කරල, ඒ පිනටත් සහභාගී වෙල, ඒ අයටත් පාරේ කෑම දාන එකේ problem එකත් කියා දීල, පස්සේ කුණු ටික අයින් කරලා දැම්ම නම් වැඩේ ඉවරයි. ඔතන tractor එකක කුණු නැහැනෙ. මෙතන හැමෝම හිත් අමනාපෙන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    එක වෙන්නේ මෙහමයි. උබල පැටව් ගිහින් දාන්නේ ගේ ලග නෙවේනේ. ඈත පළාතකනේ. ඒකයි උබලගේ පැතිවල පාරේ යන බල්ලොන්ගෙන් ප්‍රශ්න නැත්තේ. ඒ බල්ලෝ හැදුන පැතිවල මිනිස්සු ඒ වදේ දන්නා නිසා ගෙදරවත් බල්ලෙක් ඇතිකරන්න කැමැති නෑ
    අවුරුදු 20ට කලින් අපේ ගෙදර බල්ලෙක් හිටියා ඌ අපේ පැත්තෙ එක ඩයල් එකකට බුරනවා. ඌ පාරේ පයින් ගියත් ගේට්ටුව ගාවට ගිහින් බුරනවා. ඌගේ බයිසිකලේ සද්දේ ඇහෙනකොටත් බුරාගෙන ගේට්ටුව ගාවට යනවා. චේන් එක දාලා පාරේ තියන් ඉන්නකොට දැක්කත් කන්න පනිනවා. එලියට පැන්නොත් ගෙවල් 5ක් එහා තියෙන ඌගෙ ගේ හොයන් ගිහින් ඉස්සරහ රෙනව. හැබැයි වෙන මිනිස්සුන්ට එහෙම නෑ. ඌ මිනිස්සුන්ව කොටව කොටව කේලම් කිය කිය දියුණු වෙන අයට ඉරිසියාවෙන් රටේ නැති පද හද හද දන්සැලකට වත් කීයක් හරි නොදෙන පට්ට කුනු ලෝභ චරිතයක්. සමහර බල්ලන්ට තේරෙනවා නරක මිනිස්සුන්ව. අද ඒ බල්ලත් මනුස්සයත් ජීවතුන් අතර නෑ. බල්ලා අවුරුදු 12ක් ජීවත් උනා. අර මනුස්සයා කැන්සර් එකක් හැදිලා මැරුනා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535

    ඔයාගේ නරක මිනිස්සු හොයාගන්න පුළුවන් superpowers තියෙන බල්ලයි
    ගෙවල් ඉස්සරහ බල්ලන්ට කෑම දැමීමයි අතර සම්බන්දෙ මොකද්ද.
    ඇයි මේවගේ දේවල් වීරකම් විදියට දකින්නේ.
    ඔයාගේ බල්ලා ඒ පිලිකා රෝගයෙන් පෙලිච්ච මනුස්සයව කායිකව සහ මානසිකව පෙලල තියෙනවා.
    බල්ලෝ හැදෙන්නේ අයිතිකාරයාගේ විදියට.
    බල්ලා වෙන මනුස්සයෙක්ගේ ගෙයක් ඉස්සරහ ජරා කරනවානම් ඔයා දැනගන්න ඕන ඒක වලක්වන්න.
    මනුස්සයෙක්ගේ අයිතිවාසිකම් වලට ගරු කරන්නේ නැති ඔයාවගේ කෙනෙක්
    කොහොමද සත්තුන්ට ආදරේ කරන්නේ?
     
    අනාගතයෙ පිලිකා රෝගයෙන් පෙලෙන්න ඉන්න මනුස්සයව කායිකව සහ මානසිකව අතීතයේ පෙළුවා කිව්වොත් තමයි හරි :lol::lol:
    එහෙම කරාම ෂවලෙන් අයින් කරනවා.
    මම බල්ලන්ට පොඩ්ඩක් වත් ආදරේ නෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    මම නම් හිතන්නේ මේ video එකේ ඉන්න වයසක මහත්තය තමන්ටත් මේ සත්තුන්ට කෑම දෙන පිංකමේ කොටස් කරුවෙක් වෙන්න තිබුන අවස්ථාව නැතිකරගත්ත කියල. දැන් බලන්න ඔය කෑම දෙන්න ආපු නෝනල සහ මහත්තුරුන්ට හොඳින් කතා බහ කරල, ඒ පිනටත් සහභාගී වෙල, ඒ අයටත් පාරේ කෑම දාන එකේ problem එකත් කියා දීල, පස්සේ කුණු ටික අයින් කරලා දැම්ම නම් වැඩේ ඉවරයි. ඔතන tractor එකක කුණු නැහැනෙ. මෙතන හැමෝම හිත් අමනාපෙන්.
    සමහරවිට කලින් කියල ඇති. මුන් අහන්නෙ නැතුව ඇති. ඔය පිං පව් මළවිකාරෙ නිසා තමා මේ රටේ ප්‍රශ්න වලින් බාගයක්ම. පව් සිද්ද වෙනව කියල උන්ට වඳ සැත්කම් කරන්නෙ නෑ. පිං සිද්ද වෙනව කියල කවනවා. උන් සැපට කාලා බීලා සුඛලා බෝ වුනාම ඊට පස්සෙ ඇතිවෙන ප්‍රශ්න වැලට උත්තර දෙන්න එකෙක් නෑ. කන්න දීපු උන් මීක් නෑ.
     
    • Like
    Reactions: dinuksha_asela

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සමහරවිට කලින් කියල ඇති. මුන් අහන්නෙ නැතුව ඇති. ඔය පිං පව් මළවිකාරෙ නිසා තමා මේ රටේ ප්‍රශ්න වලින් බාගයක්ම. පව් සිද්ද වෙනව කියල උන්ට වඳ සැත්කම් කරන්නෙ නෑ. පිං සිද්ද වෙනව කියල කවනවා. උන් සැපට කාලා බීලා සුඛලා බෝ වුනාම ඊට පස්සෙ ඇතිවෙන ප්‍රශ්න වැලට උත්තර දෙන්න එකෙක් නෑ. කන්න දීපු උන් මීක් නෑ.
    ඔව් වෙන්න පුළුවන් මහත්තය, අපිට comment කරන්න පුළුවන් ඔය clip එකේ අන්තර්ගතයට විතරයිනෙ. ඒක එක අතකින් අසාධාරණයි. මොකද අපි කවුරුවත් full story එක දන්නෙ නැහැනෙ.
    මම හිතන්නෙ මහත්තය සමස්ථයක් වශයෙන් අපි කරන වැරද්දක් තමයි මේ වචන පාඨ, voice cuts, video clips, photos වගෙ දේවල් වලින් යම් දෙයක් හරි යම් කෙනෙක් හරි හොඳයි හෝ නරකයි කියල විනිෂ්‍ය කිරීම. full story එක අරන් බැලුවොත් අපේ view එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: TonyMontana83

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    සමහරවිට කලින් කියල ඇති. මුන් අහන්නෙ නැතුව ඇති. ඔය පිං පව් මළවිකාරෙ නිසා තමා මේ රටේ ප්‍රශ්න වලින් බාගයක්ම. පව් සිද්ද වෙනව කියල උන්ට වඳ සැත්කම් කරන්නෙ නෑ. පිං සිද්ද වෙනව කියල කවනවා. උන් සැපට කාලා බීලා සුඛලා බෝ වුනාම ඊට පස්සෙ ඇතිවෙන ප්‍රශ්න වැලට උත්තර දෙන්න එකෙක් නෑ. කන්න දීපු උන් මීක් නෑ.
    oya pin pin kiyana unta puluwan adareta gedara gihin kama denna...apit ganu 2 taa banna..kama dila yanawa..antimata okun awith jara karanawa ge issarahama..a witarak newei pare yana minihekta kawoth a parippuwath kanna oni...
     
    • Like
    Reactions: TonyMontana83