@Solo Rider sorry sago...
let me share my two cents regarding this topic.
I too agree with what you have posted, We shouldn't meddle with the natural order. (feeding wild dogs)...meken wenne minissunta karadarayak. saththu gana hithanna one na kiyalai mage idea eka nan
නැචුරල් ඕඩර් එකක් නෑනෙ බොකා
බල්ලො ගෘහාශ්රිතයි. වල් ඌරො වගෙ නෙවෙයි.
මේක මිනිසා විසින් ඇති කල ප්රස්නයක්. තමන් ඇති කරන එවුන් වන්ද්යාකරන නොකිරීම. ඇඩොප්ශන් ප්රොග්රම් නැතිවීම, නීති අන පනත් නැතිවීම, ශෙල්ටර් නැතිවීම, හරිහමන් ඇනිමල් කන්ට්රොල් ඇක්ට් එකක් නැතිවිම කියන කාරනා මත අවුරුදු ගානක එකතුවෙච්ච ප්රතිපලෙ තමා මෙහ්.
හරියට මිනිස්සුන්ගෙ ප්රස්න වලට 48 ඉදන්.
එහෙම වෙන්න දීල, පාරෙ ඉන්න හැමෙකාම මරනව කියන එවුන්ට වෙල තියෙන්නෙත් දැන් ආන්ඩුවෙන් මිනිස්සුන්ට කරන දේම තම. ප්රශනෙ උඩු දුවන කන් ඉදලා, අපෙ කරේම ගහනව.
එකම තමා බල්ලොන්ටත් කරන්න කියන්නෙ මුන්.
කෑම නොදුන්න කියල බලු ගහනෙ නැති වෙලා යන්නෙ නෑ බන්. ලොකල් බල්ලට සර්වයිව් වෙන්න පුලුවන්. යම් පාලනයක් තියෙයි. ඊ නිසාම, රේබීස් නැතිවෙන්නෙත් නෑ බන්. ඊක කොඅමත් නන් ඩොමෙටික් සත්තු ගාව තියනව. ගෙදර බල්ල්ලට වැක්සින් ගහල නැත්නන්, ඩොමෙස්ටික් එවුන්ටත් එනව.
කෑම දුන්න නන් අස් කරල යන්න ඕන. ඒක දෙන එකාගෙ වගකීම. ඒක හරි. හැබැයි ස්ටෑන්ඩඩ් නැති රටක ඒව ඇති නොකර, කන්න දෙන එකාගෙ කරේ නගින එක හරි නෑ. ඒක නවතින්නෙත් නෑ.