බලු ප්‍රශ්නය මගේ කොණෙන්

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මගේ ගෙදර වැඩ කරන්න මේසන් බාස් කෙනෙක් ආවා. ඒ මනුස්සයාව ළඟ තියෙන හාඩ්වෙයා එකට යැව්වම මොකක් හරි හොරකම් කරන් එනවා. මටත් බොරු කියල මාට්ටු වෙලා තියෙනවා. හැබැයි මිනිහා මදුරුවෝ මරන්නෙ නෑ, දවල්ට බිස්කට් පැකට් එකක් අරගෙන පාරේ ඉන්න බල්ලොන්ට කන්න දානවා.

    මහින්ද චින්තනය followers 👌

    බුද්ධාගම ගැන බුදු ටෝක් දෙනව, හැබැයි 50,000 ක් මැරිල ඉද්දි සුනාමි ආධාර ගසා කාපු මූසලයගෙ චින්තනය. ඒකෙ පොඩි වර්ෂන් එකක් තමයි අර.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,612
    21,148
    113
    හැමෝම සතුටු කරන්න එක්කෝ අපි අයිස්ක්‍රීම් කාරයෙක් හරි පොර්න්ස්ටාර් කෙනෙක් හරි වෙන්න ඕනි.
    Woke cunts be like

    Where the milk came from? Is it ethically sourced?

    Why are you neglecting our LBDGSHSABCXZYWJS community?

    Sorry friend you can't make all happy even by being either an icecream seller or a porn star :(
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    යකෝ බල්ලෝ බළල්ලු ගිරව් ඉන්න කලින් මිනිස්සු කාල බිලා රැකිලා ඉන්න ඕනේ නේද?
    ඇත්තටම උබලට ප්‍රශ්න නැද්ද බන්? ඩෙඩ් සීරියස් අහන්නේ මේ?

    මිඩියා යුනිට් එකේ සාමාජිකයන් සදහාම වෙන්වූ තැනක් තියේ . එතෙන්ට යන්න.

    ඔව්.
    තියනවා.

    මිනිස්සු එක එක වෙලාවට සංවේදී වෙන ප්‍රශ්ණ වෙනස් එච්ඒනියෝ. මොකද්ද අපි දෙන විසඳුම ඕකට...

    ඒ අයව ඕවා නෙමෙයි මේවයි ප්‍රශ්ණෙ කියලා දැනුවත් කරමුද ?
    ඒ ඒ අයගෙ කැමැත්තනෙ කියලා ඉඩ දෙමුද ?
    බලෙන් හරි අපේ මතයට ගමුද ?
    ඒ අයගෙ ප්‍රශ්ණෙට විසඳුමක් දෙමුද ?
     
    • Like
    Reactions: Samaposha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එක එකාගෙ ආසාවනෙ ඉතිං...
    මේකෙත් එකෙක් ඉන්නෙ....
    මඟුල් ගෙදරට වගේ කෑම උයල වටේම ඉන්න වල් බල්ලොන්ටයි පූසොන්ටයි කන්න දීල ෆොටෝ ගහල කිරියටත් දාන එකෙක්....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    එක එකාගෙ ආසාවනෙ ඉතිං...
    මේකෙත් එකෙක් ඉන්නෙ....
    මඟුල් ගෙදරට වගේ කෑම උයල වටේම ඉන්න වල් බල්ලොන්ටයි පූසොන්ටයි කන්න දීල ෆොටෝ ගහල කිරියටත් දාන එකෙක්....
    dog i cant handle this GIF
     
    I agree.
    අපේ නැ කෙනෙක් ඉන්නවා, gedetta වැඩට එන මනුස්සයට කන්න tikak අරන් යන්න දුන්නම pupuranawa. 🤣

    Pare inna saththunta kama denna yanawa anit ayata penna.

    පැය 24 ම banath අහනවා

    Reminds me something in කූඹියෝ.
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්.
    තියනවා.

    මිනිස්සු එක එක වෙලාවට සංවේදී වෙන ප්‍රශ්ණ වෙනස් එච්ඒනියෝ. මොකද්ද අපි දෙන විසඳුම ඕකට...

    ඒ අයව ඕවා නෙමෙයි මේවයි ප්‍රශ්ණෙ කියලා දැනුවත් කරමුද ?
    ඒ ඒ අයගෙ කැමැත්තනෙ කියලා ඉඩ දෙමුද ?
    බලෙන් හරි අපේ මතයට ගමුද ?
    ඒ අයගෙ ප්‍රශ්ණෙට විසඳුමක් දෙමුද ?
    මොකක්ද මචන් එක එක වෙලාවට සංවේදී වෙනවා කියන්නේ?
    මිනිස්සු උනාම ඉස්සරහ වෙන්නේ මොකක්ද තමන්ට කෙලවෙනවද? නොර්මල් ජිවිතේ ගෙනියන්න පුළුවන් ද බැරිද කියල සෙන්ස් එකක් තියෙන්න ඕනේ. ඕනේ හරකෙක්ට තේරෙන්නේ නැද්ද බන්? ඉතින් ඕක තමා දැන් හැම වෙලේම ඔලුවේ දුවන්න ඕනේ මිනිස්සුන්ගේ. නැත්නම් මේකෙන් බේරෙනවා බොරු . එහෙම නැති උනාම තම පැට්‍රොල් ටික දුන්නම සද්ද වහන්නේ. ඊළගට මුන් හදන්නේ කන්න ටික දුන්නම සද්ද වාහන ගානට. දැන් හදන්නේ චන්ද ඕනේ නැ හිටු කිව්වම සද්ද වහන්න. කවද්ද උබලා ඕකෙන් මිදෙන්නේ?
     
    • Like
    Reactions: NRTG

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    sfefsef.PNG

    මෙන්න බලන්න මෙයාගේ බල්ලා එකම මනුස්සයෙක් තෝරාගෙන
    අව්රුදු ගානක් abuse කරලා තියෙනවා.
    ඒත් එයා එයාගේ බල්ලව වීරයෙක් විදියටයි හිතාගෙන ඉන්නේ.
     
    • Haha
    Reactions: HAneo and ruchira55

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    යකෝ බල්ලෝ බළල්ලු ගිරව් ඉන්න කලින් මිනිස්සු කාල බිලා රැකිලා ඉන්න ඕනේ නේද?
    ඇත්තටම උබලට ප්‍රශ්න නැද්ද බන්? ඩෙඩ් සීරියස් අහන්නේ මේ?

    මිඩියා යුනිට් එකේ සාමාජිකයන් සදහාම වෙන්වූ තැනක් තියේ . එතෙන්ට යන්න.
    Dan mokakda wenna ona kiyapanko. Hama ekaama individual knk. Uta ugema prashna/athal/choices tiyenawa. Ewa umbatawath matawath wenas karanna be, ayithiyakuth ne.

    Anik dey tama un karana honda/naraka/gon/patta wada wala return eka unta hambenawa saha un ekata wage wei.

    Methana aula tiyenne umbata ona deyta attention eka enne nathi ekane. Ekata itin karanna deyak ne. Umba patta SW dial eka wenna athi. But mature wenna sahena durak yanna tiyei wage tama penne :-)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මොකක්ද මචන් එක එක වෙලාවට සංවේදී වෙනවා කියන්නේ?

    මිනිස්සු ප්‍රශ්න වලට සංවේදී වීම හරිම සංකීර්ණයි කියලා කිව්වෙ නියෝ. දැකලා නැත්ද මිනිස්සුන් වඩා සත්තුන්ට ප්‍රමුඛස්ථානය දෙන අය. දැකලා නැද්ද සත්තුන්ට වඩා මිනිස්සුන්ට ප්‍රමුඛස්ථානය දෙන අය. දැකලා නැද්ද එකම කෙනා විටකදි මිනිස්සුන්ටත් විටෙකදි සත්තුන්ටත් ප්‍රමුඛස්ථානය දෙනවා.

    අපි වචන වලින් ඒ අයට පහදන්න උත්සහ කරලා සහ පොදු නීතියකින් වැටක් බැඳලා, සංස්කෘතියෙන් මුරකාරයො දාලා තියනවා ඇරෙන්න මොකක්ද කරන්න පුලුවන් ?

    මිනිස්සු උනාම ඉස්සරහ වෙන්නේ මොකක්ද තමන්ට කෙලවෙනවද? නොර්මල් ජිවිතේ ගෙනියන්න පුළුවන් ද බැරිද කියල සෙන්ස් එකක් තියෙන්න ඕනේ. ඕනේ හරකෙක්ට තේරෙන්නේ නැද්ද බන්? ඉතින් ඕක තමා දැන් හැම වෙලේම ඔලුවේ දුවන්න ඕනේ මිනිස්සුන්ගේ. නැත්නම් මේකෙන් බේරෙනවා බොරු . එහෙම නැති උනාම තම පැට්‍රොල් ටික දුන්නම සද්ද වහන්නේ. ඊළගට මුන් හදන්නේ කන්න ටික දුන්නම සද්ද වාහන ගානට. දැන් හදන්නේ චන්ද ඕනේ නැ හිටු කිව්වම සද්ද වහන්න. කවද්ද උබලා ඕකෙන් මිදෙන්නේ?

    මේ ටික නම් rant එකක් වගේ. මට අපහැදිලියි. මිනිස්සු හරි කැමතියි තමන්ගෙ මන්ඩේන් ලයිෆ් එකෙන් තප්පර පහකට හරි ඩිස්ට්‍රැක්ට්ශන් එකක් ලබා ගන්න. බලුනාඩගං "ජෙහාන්" ගේමක් කියලද කියන්නෙ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මිනිස්සු ප්‍රශ්න වලට සංවේදී වීම හරිම සංකීර්ණයි කියලා කිව්වෙ නියෝ. දැකලා නැත්ද මිනිස්සුන් වඩා සත්තුන්ට ප්‍රමුඛස්ථානය දෙන අය. දැකලා නැද්ද සත්තුන්ට වඩා මිනිස්සුන්ට ප්‍රමුඛස්ථානය දෙන අය. දැකලා නැද්ද එකම කෙනා විටකදි මිනිස්සුන්ටත් විටෙකදි සත්තුන්ටත් ප්‍රමුඛස්ථානය දෙනවා.

    අපි වචන වලින් ඒ අයට පහදන්න උත්සහ කරලා සහ පොදු නීතියකින් වැටක් බැඳලා, සංස්කෘතියෙන් මුරකාරයො දාලා තියනවා ඇරෙන්න මොකක්ද කරන්න පුලුවන් ?

    මේ ටික නම් rant එකක් වගේ. මට අපහැදිලියි. මිනිස්සු හරි කැමතියි තමන්ගෙ මන්ඩේන් ලයිෆ් එකෙන් තප්පර පහකට හරි ඩිස්ට්‍රැක්ට්ශන් එකක් ලබා ගන්න. බලුනාඩගං "ජෙහාන්" ගේමක් කියලද කියන්නෙ?
    අන්න එක තම මචන් තියන ප්‍රශ්නේ.
    උබ හිතපන් අපේ ඇගේ සැහෙන්න උඩු දුවපු වේදනා ගෙන දෙන තුවාලයක් තියේ කියල
    එකේ වේදනාව නිසාම අපි බලනවනේ ඉක්මනින් එක හොද කරගන්න. අන්න ඒ වගේ තුවාලයක් නේ බන් මේ තියෙන්නේ රටේ
    ඉතින් මිනිසුන්ට එක තමන්ගේ තුවාලය වගේ පෙන්නේ නැතුව උබ කිව්වා වගේ තාවකාලික සුවයක් ගන්න හදන එක තමා ප්‍රශ්නේ . එක දන්නා දේශපාලකයා ලස්සනට තාම බලේ ඉන්නවා
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    බල්ලො, පූසෝ, කුරුල්ලෝ, මිනිස්සු ඕන එකෙකුට පුළු පුළුවන් විදියට කන්න දුන්නොත් මොකද…

    සත්තු වශයෙන් හැමෝටම බඩගිනි එනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    uba ube wadak balaganinko
    හා

    බල්ලො, පූසෝ, කුරුල්ලෝ, මිනිස්සු ඕන එකෙකුට පුළු පුළුවන් විදියට කන්න දුන්නොත් මොකද…

    සත්තු වශයෙන් හැමෝටම බඩගිනි එනවා
    අනිවාර්යෙන්.
    මම කියන්නේ මචන් මිනිස්සු බඩගින්නේ ඉදිද්දී , මිනිස්සු දැන් ඉස්සරහට මැරෙන්න අරිනවා මේ බල්ලා
    එහෙම තියෙද්දී බල්ලෝ බළල්ලු ගැන බලන එක තමා මම කියන්නේ
    ------ Post added on Feb 15, 2023 at 2:18 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    View attachment 197339

    මෙන්න බලන්න මෙයාගේ බල්ලා එකම මනුස්සයෙක් තෝරාගෙන
    අව්රුදු ගානක් abuse කරලා තියෙනවා.
    ඒත් එයා එයාගේ බල්ලව වීරයෙක් විදියටයි හිතාගෙන ඉන්නේ.
    ඒ විතරක් නෙවෙයි සගෝ, අනේ ඒ අසරණ පිලිකා රෝගියා අමාරුවෙන් වතුර දාලා ආදරෙන් හදන ඇපල් ගහේ ගෙඩිත් අපේ බල්ලා ඒ වත්තට හොරෙන් පැනල කාලා එනව. හරි පව් බන් :(:(
     
    • Haha
    Reactions: Solo Rider

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Ado ow ban. Godak unta minissu unge narative eka padekata ganan gaththe nathi unama maara aul yanawa.

    Also kauruth kamathi nane ban patta negative widiyata hamadaama inna.
    u ahaka yana magulak uge konen kiyala attention eka hoyanawa
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,649
    3,015
    113
    මිනිස්සු හැමෝටම කන්න නැත්තේ නැනේ කන්න තියෙන අය ඉන්නවා ඒ අයට කොහොමට වත් කන්න හොයා ගන්න නැති බල්ලෝ පුසොන්ට කන්න දුන්න කියල ප්‍රශ්නයක් තියෙනවද ?