මගේ ගෙදර වැඩ කරන්න මේසන් බාස් කෙනෙක් ආවා. ඒ මනුස්සයාව ළඟ තියෙන හාඩ්වෙයා එකට යැව්වම මොකක් හරි හොරකම් කරන් එනවා. මටත් බොරු කියල මාට්ටු වෙලා තියෙනවා. හැබැයි මිනිහා මදුරුවෝ මරන්නෙ නෑ, දවල්ට බිස්කට් පැකට් එකක් අරගෙන පාරේ ඉන්න බල්ලොන්ට කන්න දානවා.
මහින්ද චින්තනය followers
බුද්ධාගම ගැන බුදු ටෝක් දෙනව, හැබැයි 50,000 ක් මැරිල ඉද්දි සුනාමි ආධාර ගසා කාපු මූසලයගෙ චින්තනය. ඒකෙ පොඩි වර්ෂන් එකක් තමයි අර.
