කොළඹ 1976දී..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Colombo Sri Lanka(Ceylon) November, 1976.

    මෙන්න පොඩි වීඩියෝ කැල්ලක් කොළඹ වර්ෂ 1976දී ජපන් ජාතික සංචාරකයෙකුගේ කැමරා ඇසින්..
    මම සේව් කරන ඉන්න මේ වගේ පරණ ඒවා ඔක්කොම ගෙන යන්න හදන්නේ මැරෙන්න ඉසෙල්ලා දැකපු නැති උන්ට බලන්න....


     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අම්බලන්ගොඩ එහෙම පරණ photo සෙට් උනොත් දාපන්. නැත්නම් pm කරපං.
    පරණ පොටෝ වගයක් තිබ්බ බන් හොයා ගන්න නැ . එකපාරක් අම්බලන්ගොඩ කියල fb page එකකටත් දුන්න පොටෝ වගයක් . හමු උනොත් දාන්නම්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පරණ පොටෝ වගයක් තිබ්බ බන් හොයා ගන්න නැ . එකපාරක් අම්බලන්ගොඩ කියල fb page එකකටත් දුන්න පොටෝ වගයක් . හමු උනොත් දාන්නම්.
    මම ගාවත් තියන්නේ 2ක් විතර බං. Station එකෙයි. බස් stand එකෙයි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම එක දෙක වසරවල ඉන්නකොට තිබුන පරිසරයත් අදට වඩා මේ විඩියෝ එකේ තියෙන පරිසරයට සමානයි, රතු CTB බස්, සරම් ඇඳපු මිනිස්සු, etc