කොළඹ 1976දී..

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Colombo Sri Lanka(Ceylon) November, 1976.

    මෙන්න පොඩි වීඩියෝ කැල්ලක් කොළඹ වර්ෂ 1976දී ජපන් ජාතික සංචාරකයෙකුගේ කැමරා ඇසින්..
    මම සේව් කරන ඉන්න මේ වගේ පරණ ඒවා ඔක්කොම ගෙන යන්න හදන්නේ මැරෙන්න ඉසෙල්ලා දැකපු නැති උන්ට බලන්න....

    පට්ට. 90s වල එකකුත් සෙට් උනොත් දාන්න.
    අපි 1990 ගනන් වල ඉස්කෝලේ යන කාලේ මගදි හම්බ වෙච්ච ලොකුම building එකක් තමයි කිරුලපන විලාසිතා නිවස. දැන් ඒ හරියට ගියාම ඒක note වෙන්නෙත් නෑ
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Colombo Sri Lanka(Ceylon) November, 1976.

    මෙන්න පොඩි වීඩියෝ කැල්ලක් කොළඹ වර්ෂ 1976දී ජපන් ජාතික සංචාරකයෙකුගේ කැමරා ඇසින්..
    මම සේව් කරන ඉන්න මේ වගේ පරණ ඒවා ඔක්කොම ගෙන යන්න හදන්නේ මැරෙන්න ඉසෙල්ලා දැකපු නැති උන්ට බලන්න....

    Tfs ❤️
     
    • Like
    Reactions: RottenCOLT

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    පට්ට. 90s වල එකකුත් සෙට් උනොත් දාන්න.
    අපි 1990 ගනන් වල ඉස්කෝලේ යන කාලේ මගදි හම්බ වෙච්ච ලොකුම building එකක් තමයි කිරුලපන විලාසිතා නිවස. දැන් ඒ හරියට ගියාම ඒක note වෙන්නෙත් නෑ
    මම ඉස්කෝලේ යන කාලේ "විලාසිතා නිවස" තියන තැන තිබුනේ "පැට්‍රෝල් ෂෙඩ්" එකක්.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    TFS for sharing bro,,

    btw මේ කාලෙ හෙනම අඩු කුලේ ගොං Vibe එකක් කොළඹ තිබිලා තියෙන්නෙ, හැබැයි වෙරල පැත්තෙ, ඇතුලෙ ගම් වල මරු,

    මොනා වුනත් මහින්ද මහත්තයා පාරවල් වන් වේ කරලා, කාපට් පාරක් දාලා, ණය අරන් රොක් කරලා ගත්තෙ නැත්තං කසඩ මුඩුක්කුව වගේ තමයි තාමත්,,
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මම ඉස්කෝලේ යන කාලේ "විලාසිතා නිවස" තියන තැන තිබුනේ "පැට්‍රෝල් ෂෙඩ්" එකක්.
    සිරාවටම , මේක තිබුන තැන.
    එහෙනම් ඒ කාලේ වැල්ලවත්ත පෙහෙකම්හලත් වැඩ ඇති
    Screenshot_20230223_163405_Maps.jpg
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    සිරාවටම , මේක තිබුන තැන.
    එහෙනම් ඒ කාලේ වැල්ලවත්ත පෙහෙකම්හලත් වැඩ ඇති
    View attachment 198166
    ඔතන තිබුනේ 120 පාරෙනුයි, හයි ලෙවල් පාරෙනුයි දෙකෙන්ම ඇතුල් වෙන්න පුළුවන් විදියට තිබුන පැට්‍රෝල් ෂෙඩ් එකක්. ඒක කඩා දාලා ඊට පස්සේ තමයි සළුසලට ඔය ගොඩනැගිල්ල හැදුවේ. පස්සේ ඒක විලාසිතා නිවස උනා.

    ඒ කාලේ රෙදි මෝල වැඩ කළා.
     
    • Like
    Reactions: Amew

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    TFS! :love:

    අර පරණ බස් දකිද්දි ඒවගෙ ගිය කාලෙ දැනුන දෙදරිල්ලයි යකඩ වල සුවදයි දැනෙන්න ගන්නව බන් :rofl: