කොළඹ 1976දී..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    නැ පකො ඔය professional කැමරමන්ල නෙවෙයි. ටුවරිස්ට පත කැමර් වරින් රෙකෝඩ් කරන්නෙ.

    කැමරාකරපු එකාට පිටගැස්මද කොහෙද
    ------ Post added on Feb 22, 2023 at 6:42 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මටත් වඩා නාකියිද උඹ එතකොට..?? බලනකොට එලකිරි එක රන් කරන්නේ නාකි නේ. එල එල..

    උබ නාකිද මංදා මම නම් නාකි නෑ. දැන් තමයි ජිවිතේ පටන්ගන්නේ. 😁😁 හතලිහ පනිද්දී උබලා හිතින් වයසට ගියාට මම මොනවා කරන්නද?? අහලා නැද්ද නෝටි ෆෝටි 😁
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උබ නාකිද මංදා මම නම් නාකි නෑ. දැන් තමයි ජිවිතේ පටන්ගන්නේ. 😁😁 හතලිහ පනිද්දී උබලා හිතින් වයසට ගියාට මම මොනවා කරන්නද?? අහලා නැද්ද නෝටි ෆෝටි 😁

    වයසත් වැඩිය පේන්නෙ නැද්ද? මටත් නියම වයසට වඩා ගොඩක් අඩුවෙන වයස පේන්නේ.