කොළඹ මුල් ෂෝට්ස් ටික කොහේ ඉදන් ද ගන්නේ ? :unsure: ඒක තමයි. අර කෝච්චිය නවත්තල තියෙන්නෙ කොල්ලුපිටියේ ඉදල කොම්පන්නවීදියට යන හරියේ නේද?