Chocolate Fountain at Shangri-La

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    හැම ඒකාම දැන් ඕකට යනවා නේද?
    අඩුම ලෙවල් එකේ එවුන්ට ඉතිං යන්න අමාරුයි නේ බං. රුපියල් 7000කට කිට්ටු ගානක් යට කරයිද එක කෑම වේලකට.
    මම නම් ගියපු හැම එකකම වගේ ඉන්න ක්‍රවුඩ් එක හොඳටම හොඳයි.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,337
    6,768
    113
    හෙල බිමේ
    අඩුම ලෙවල් එකේ එවුන්ට ඉතිං යන්න අමාරුයි නේ බං. රුපියල් 7000කට කිට්ටු ගානක් යට කරයිද එක කෑම වේලකට.
    මම නම් ගියපු හැම එකකම වගේ ඉන්න ක්‍රවුඩ් එක හොඳටම හොඳයි.
    අඩුම level එකේ attitudes හොඳ උනුත්, පස්සේ සල්ලි හම්බ වෙච්ච bad attitudes තියන උනුත් ඉන්නවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,204
    1
    50,619
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවේ පොශ් ගොඩයෝ..

    Umbala owata yanne kohomada ban kadda natuwa. Mata eka sarayak oke door eka open karana ekagen sinhalen kama kanna tiyenawada kiyala ahala u mata hina una
    balapan ithin u ubata hina unata u nikan dekai panahe doratupalayek. lankawe unge thiyenne patta heenamane. uta kadda puluwn una kiyla ubata wada high class wenne na

    Yanna kalin poddk kadden talk krnne kohomada balahan.
    ------ Post added on Feb 28, 2023 at 8:25 AM
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සූට් බූට් ගහං ෆයිව් ස්ටාර් ගියාට වසල අඩුකුලේ හිගන්නො :lol:
     
    • Haha
    Reactions: Cypress

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,703
    19,615
    113
    Machan me class ekak nathi minissu me wage than walata ganna eka nam mara loku aulak. Mama asama naha salli hama ekaa atharema samanawa bedena ekata. Me penawane eken wecha dewal