උබල වැඩියෙන්ම කන්නෙ මොන මාලුද බන් . රස මොනවද . ගෙදර උයන්නෙ හැමදාම එකම මාලු
එකටමද අම්ම හදන්නෙත් දෙන්නටමසාලයා තමා බැදලා මරු, පූසයි මායි දෙන්නම කන්නෙ සාලයෝ
කල්ල වඩන් නම් අහලා තියේකටුවල්ල - බැදල
pusage 4to ekak dannakoතලපත්, කෙලවල්ලා, සූඩයා, හුරුල්ලා, ලින්නා
සාලයා කන දවසට මං බැදලා කනවා
පූසට තම්බලා දෙනවා
බලයගේ නම් කළු පාට කෑල්ල ගොඩක් තියෙනව.මන් නම් ආසා මාලුවගේ කලු කෑල්ල කන්න. මොකද්ද බන් එකට කියන නම