තොපිලා වැඩියෙන්ම ආහාරයට ගන්න මාළුවා මොකාද

වැඩිම රස මාලුවා මොකාද ?


  • Total voters
    214

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    සාලෙයන්ගෙ / කුම්බලාවෙ/බොල්ලො/ලින්නො/හුරුල්ලො - බද මැදින් කටු එක්ක ඔලු කැල්ල කපලා ලුනු-ගම්ම්නිරිස්-දෙගි මික්ස් එකක අතගලා, පැයක් පැය බාගෙයක් බාගෙයක් වගෙ තියල සුදුපොතෙල් වලින් බදිනවා,
    තෙල් ටික කුනි හරි හාල්මැස්සො හරි කරොලා දාල හරි - ලුනු-ගොවා-වගෙ එලවලු මික්ස් එකක් තෙල් දාන්න ගන්නවා,

    කද කැල්ල වැඩිපුර ගොරකා- තුනපහ සහ ගම්මිරිස් දාල බොරට හදනවා,
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    මන් නම් ආසා මාලුවගේ කලු කෑල්ල කන්න. මොකද්ද බන් එකට කියන නම
    බලයගේ නම් කළු පාට කෑල්ල ගොඩක් තියෙනව.😍
     
    • Love
    Reactions: kukkubaba98