VPS එකක් ඕනේ

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    කාට හරි දෙන්න price එකත් එක්ක දාපල්ල.. ඩොලර් 10 අඩු එකක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,646
    113
    38
    කාට හරි දෙන්න price එකත් එක්ක දාපල්ල.. ඩොලර් 10 අඩු එකක්
    අපේ ලග තියෙනවා Rs 2200 සිට https://www.divvyhosting.lk/linux-openvz-nvme-vps.php

    USD වලින් ඕනේ නම් මේකෙන් ගන්න $ 5.5 Monthly වෙන්නේ. https://lankawebhosting.net/linux-openvz-nvme-vps.html

    2 GB RAM
    20 GB NVMe Storage
    1 vCore
    Linux OS
    Unlimited Bandwidth
    Upto 1 Gbps Port Speed
    1 IPV4
    Location : Finland
    Control Panel Available

    24/7 Support දෙන්නම්
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    මං නම් රිකමන්ඩ් කරන්නේ @aliman ගේ VPS.
    නැත්නම් GCP.
    Thank You mcn!

    කාට හරි දෙන්න price එකත් එක්ක දාපල්ල.. ඩොලර් 10 අඩු එකක්

    KVM VPS $6 සිට
    https://handyhost.net/linux-kvm.php

    OpenVZ VPS $5.99 සිට
    https://handyhost.net/linux-vps.php

    MESSAGE එකක් දාන්න Discount එකක් දෙන්නම්.
     
    • Love
    Reactions: LZP1992

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    සැන්ඩ් බොක්ස් එක්කට ෆ්‍රී දෙන vps තියේද . ප්‍රඩක්ශන් එකක් තියේ . සමහර ප්ලගින් , ඩෙවෙලොම්ප්නට් කරන්න කලින් ඩෙව් සවර් එක්ක කරන්න ඕනේ දැන් ලයිව් එකේ වැඩ දාන්න බෑ දැන් ලයිෆ් සකල් එකේ සෑහෙන්න වැඩ කරලා නිසා රිස්ක් එක වැඩී
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Highly Recommended.
    2$ SeedBox eka kawadawath amathaka wenne na :love:
    ඒක ඒ දවස් වල නැගල ගියානේ. දැන් ඉතින් 10Gbps Servers තියන නිසා එකක් අරන් දාගත්ත නම් හරි. (අපි ගාව 10Gbps නෑ :D )
     
    • Sad
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,666
    5,992
    113
    @ගෙදර
    ඒක ඒ දවස් වල නැගල ගියානේ. දැන් ඉතින් 10Gbps Servers තියන නිසා එකක් අරන් දාගත්ත නම් හරි. (අපි ගාව 10Gbps නෑ :D )
    Balanna one bn...Poddk me dawas wala hira wela ine :dull:
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    අපේ ලග තියෙනවා Rs 2200 සිට https://www.divvyhosting.lk/linux-openvz-nvme-vps.php

    USD වලින් ඕනේ නම් මේකෙන් ගන්න $ 5.5 Monthly වෙන්නේ. https://lankawebhosting.net/linux-openvz-nvme-vps.html

    2 GB RAM
    20 GB NVMe Storage
    1 vCore
    Linux OS
    Unlimited Bandwidth
    Upto 1 Gbps Port Speed
    1 IPV4
    Location : Finland
    Control Panel Available

    24/7 Support දෙන්නම්
    contact number ekak diyan machan