Wife ට Wagon R එකක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඔච්චර ගානක් (ලක්ස 30-35 වෙනවනෙ 2017 /18 වැගනර් එකක්) වියදං කරන්න කලින් ෂුවර්කරගන්න වයිප් ඉදිරි වසර 15ක් වත් එකට ඉදී කියල. වැගනර් එකත් අරන් පැන්නොත් අපරාදේ ලක්ස ගානක් ඒ ගාන පෙන්නලා හොද ගෑණියෙක් ගන්න පුළුවන් සල්ලිනෙ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වැගොන් ආර් ගැන මගෙ සත 2ක

    වාසි

    තෙල් කොරනව හයිවෙ 25+, කොලබ කෑගල්ල 20+, කොලබ ඇතුලෙ 14-17 වගෙ
    හැබැයි, ඇස්සලේටර් යාන්තන් අල්ලන්න ඕනෙ වගෙ, 1500-1700 RPM, හුලන් 35psi වගෙ තියෙන්නෙ ඕන,

    ඉඩ තියනව හොදට, උස මහත උනත් 4ට යන්න පුලුවන් අත පය දිගැ ඇරල හොදට.

    වාහනෙ පොඩියි, ගෑනියෙකුට ලේසියි

    අවාසි

    කදු අදින්නෙ , බල්ලො පොල් අතු ඇදන් යනව වගෙ
    ලග පෑගුවොත් දඩ බඩ ගාල ගියර් 2-3 අඩු වෙල තමා පිකප් වෙන්නෙ, CVT
    හප්ප ගන්න එපා, පාට්ස් ගනන්, ෆුල් ඉන්සුවරන්ස් අනිවා දාන්න
    ටයර් පොඩි, වලවල් පාරවල යන්න අමරුයි
    driving pleasure, ride comfortable එව්ව නෑ ඉතින්

    මමත් ගෑනිට අරන් දුන්න FX එකක්, ගන්නකොට ඔරිජිනල් ටයර් එක(Dunlop) , අඩුවෙන් දුවපු එකක් ගන්න (< 50000 km )
    රෙකොඩ් තියන එකක් ගන්න, පට්ට ගහපුව තියෙන්නෙ

    FX, FZ, Stingrey තෙල් ඔක්කොම එකයි,
    FX හරි , FZ හරි ගන්න

    Stingrey lights 2ක විතරක් 2.70ක් වගෙ වෙනව

    ඇජස්ටර්, එන්ජින් මවුන්ට් , major ඇක්සිඩන්ට් බලල ගන්න

    ------

    මට නන් සෙට් නෑ, මෙලො රහක් නැ, ගෑනිට හොදයිලු

    ----

    මම කියනවට, උබ ලක්ස 45ක් වියදම් කරනව නන් හයිලක්ස් 106 එකක් ගන්න
    52-250 වගෙ නම්බර්, චැසි විතරයි බලන්න ඕන

    අන්න බඩු
    :cool:
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    Details Please
    a6mYbYg.png

    mVoEWKb.png

    xwwglAL.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔච්චර ගානක් (ලක්ස 30-35 වෙනවනෙ 2017 /18 වැගනර් එකක්) වියදං කරන්න කලින් ෂුවර්කරගන්න වයිප් ඉදිරි වසර 15ක් වත් එකට ඉදී කියල. වැගනර් එකත් අරන් පැන්නොත් අපරාදේ ලක්ස ගානක් ඒ ගාන පෙන්නලා හොද ගෑණියෙක් ගන්න පුළුවන් සල්ලිනෙ
    🤣🤣මාත් කියන්න අාවේ මේකම තමා.ලංකාවේ ගෑණුන්ට මොන වැගන් අාර්ද..පාරේ යන්නේ පාර උන්ගේ බූදලයක් වගේ.ත්‍රීවීල් කාරයොයි ගෑණුයි අතරේ වෙනසක් නෑ.ඕකුන්ට අරන් දෙන්න ඕන සෙකන්ඩ් හෑන්ඩ් ස්කූටියක්.😃😃😃
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    උබ ඕක ගන්නවා නම් අහපන් අර වැගන් ආර් group එකේ. මේකේ ඉන්න උන් දන්නා මගුලක් නැහැ. ලයිසන් වත් නැති උන් කමෙන්ට් කරයි. අල්ලපු ගෙදර එකාට තියෙන හින්දා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    වැගොන් ආර් ගැන මගෙ සත 2ක

    වාසි

    තෙල් කොරනව හයිවෙ 25+, කොලබ කෑගල්ල 20+, කොලබ ඇතුලෙ 14-17 වගෙ
    හැබැයි, ඇස්සලේටර් යාන්තන් අල්ලන්න ඕනෙ වගෙ, 1500-1700 RPM, හුලන් 35psi වගෙ තියෙන්නෙ ඕන,

    ඉඩ තියනව හොදට, උස මහත උනත් 4ට යන්න පුලුවන් අත පය දිගැ ඇරල හොදට.

    වාහනෙ පොඩියි, ගෑනියෙකුට ලේසියි

    අවාසි

    කදු අදින්නෙ , බල්ලො පොල් අතු ඇදන් යනව වගෙ
    ලග පෑගුවොත් දඩ බඩ ගාල ගියර් 2-3 අඩු වෙල තමා පිකප් වෙන්නෙ, CVT
    හප්ප ගන්න එපා, පාට්ස් ගනන්, ෆුල් ඉන්සුවරන්ස් අනිවා දාන්න
    ටයර් පොඩි, වලවල් පාරවල යන්න අමරුයි
    driving pleasure, ride comfortable එව්ව නෑ ඉතින්

    මමත් ගෑනිට අරන් දුන්න FX එකක්, ගන්නකොට ඔරිජිනල් ටයර් එක(Dunlop) , අඩුවෙන් දුවපු එකක් ගන්න (< 50000 km )
    රෙකොඩ් තියන එකක් ගන්න, පට්ට ගහපුව තියෙන්නෙ

    FX, FZ, Stingrey තෙල් ඔක්කොම එකයි,
    FX හරි , FZ හරි ගන්න

    Stingrey lights 2ක විතරක් 2.70ක් වගෙ වෙනව

    ඇජස්ටර්, එන්ජින් මවුන්ට් , major ඇක්සිඩන්ට් බලල ගන්න

    ------

    මට නන් සෙට් නෑ, මෙලො රහක් නැ, ගෑනිට හොදයිලු

    ----

    මම කියනවට, උබ ලක්ස 45ක් වියදම් කරනව නන් හයිලක්ස් 106 එකක් ගන්න
    52-250 වගෙ නම්බර්, චැසි විතරයි බලන්න ඕන

    අන්න බඩු
    332850155_2111460979057679_8321928949577102799_n.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,727
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    හොදයි කියනව නෙහ් කට්ටිය
    මම නන් නැගලවත් නෑ එලයිට් එහෙකට
    Spacia ekath maru :)

    මම දවසක් පොඩි කන්දක 40ට වගෙ යන ගමන් එක පාරට ඇස්ඩලෙටරෙ පෑගුව.

    දඩ බඩ ගාල ගියර් අඩු උනා විතර්යි. ස්පීඩ් උනෙ නෑ :(
    Spacia ekak ganna tibba nam maru thama idath hodata tiyenawa. But gana poddak serai ne

    Ne Man kiwe RPM eka eka parata wadi una 😌
    CVT ne ban

    ------ Post added on Mar 2, 2023 at 2:38 PM
     
    • Love
    Reactions: Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    වැගොන් ආර් ගැන මගෙ සත 2ක

    වාසි

    තෙල් කොරනව හයිවෙ 25+, කොලබ කෑගල්ල 20+, කොලබ ඇතුලෙ 14-17 වගෙ
    හැබැයි, ඇස්සලේටර් යාන්තන් අල්ලන්න ඕනෙ වගෙ, 1500-1700 RPM, හුලන් 35psi වගෙ තියෙන්නෙ ඕන,

    ඉඩ තියනව හොදට, උස මහත උනත් 4ට යන්න පුලුවන් අත පය දිගැ ඇරල හොදට.

    වාහනෙ පොඩියි, ගෑනියෙකුට ලේසියි

    අවාසි

    කදු අදින්නෙ , බල්ලො පොල් අතු ඇදන් යනව වගෙ
    ලග පෑගුවොත් දඩ බඩ ගාල ගියර් 2-3 අඩු වෙල තමා පිකප් වෙන්නෙ, CVT
    හප්ප ගන්න එපා, පාට්ස් ගනන්, ෆුල් ඉන්සුවරන්ස් අනිවා දාන්න
    ටයර් පොඩි, වලවල් පාරවල යන්න අමරුයි
    driving pleasure, ride comfortable එව්ව නෑ ඉතින්

    මමත් ගෑනිට අරන් දුන්න FX එකක්, ගන්නකොට ඔරිජිනල් ටයර් එක(Dunlop) , අඩුවෙන් දුවපු එකක් ගන්න (< 50000 km )
    රෙකොඩ් තියන එකක් ගන්න, පට්ට ගහපුව තියෙන්නෙ

    FX, FZ, Stingrey තෙල් ඔක්කොම එකයි,
    FX හරි , FZ හරි ගන්න

    Stingrey lights 2ක විතරක් 2.70ක් වගෙ වෙනව

    ඇජස්ටර්, එන්ජින් මවුන්ට් , major ඇක්සිඩන්ට් බලල ගන්න

    ------

    මට නන් සෙට් නෑ, මෙලො රහක් නැ, ගෑනිට හොදයිලු

    ----

    මම කියනවට, උබ ලක්ස 45ක් වියදම් කරනව නන් හයිලක්ස් 106 එකක් ගන්න
    52-250 වගෙ නම්බර්, චැසි විතරයි බලන්න ඕන

    අන්න බඩු
    200.gif
     
    • Haha
    Reactions: Solo Rider

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    mira, ek wagon, dayz, nbox aduma tharame spacia wath ganna epa oya mokatawath body parts naha..
    ganan wadiyen hari parts thiyenne wagon r walata witharai..
    wagon r ekema engine eka thiyna wena wahana walata wagon r engine parts hari giyata body parts hari yanne naha..

    aqua ekak ganna salli naththan wagon r gannawa arenna petrol wiyadama adu, parts thiyana wena aluth wahanayak naha..
    hondata hoyala balala ganin.. aduwata dala thiyana godak ewa hire duwapuwa..
     
    Last edited:

    ඇයි ඒ පාට්ස් නැත්තෙ ඕවට
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    ඇයි ඒ පාට්ස් නැත්තෙ ඕවට
    lankawe wahana godak thiyana model walata witharai parts genne.. anik ewata genalla wikuna ganna baruwa salli hira karaganna kawruth kamathi naha..
    enisa parts godak adui, thibbath wagon r walatath wada gini ganan kiyanawa, mokada wena kohewath ganna nathi nisa kamathi ganak kiyala wikunanna puluwan..
     
    • Like
    Reactions: kevin_levin

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    mira, ek wagon, dayz, nbox aduma tharame spacia wath ganna epa oya mokatawath body parts naha..
    ganan wadiyen hari parts thiyenne wagon r walata witharai..
    wagon r ekema engine eka thiyna wena wahana walata wagon r engine parts hari giyata body parts hari yanne naha..

    aqua ekak ganna salli naththan wagon r gannawa arenna petrol wiyadama adu, parts thiyana wena aluth wahanayak naha..
    hondata hoyala balala ganin.. aduwata dala thiyana godak ewa hire duwapuwa..
    Aqua ekak thama bn mata thiyenne,
    eka vehical eken amarui, time waste wenawa,

    ඔච්චර ගානක් (ලක්ස 30-35 වෙනවනෙ 2017 /18 වැගනර් එකක්) වියදං කරන්න කලින් ෂුවර්කරගන්න වයිප් ඉදිරි වසර 15ක් වත් එකට ඉදී කියල. වැගනර් එකත් අරන් පැන්නොත් අපරාදේ ලක්ස ගානක් ඒ ගාන පෙන්නලා හොද ගෑණියෙක් ගන්න පුළුවන් සල්ලිනෙ

    ඉන්නව නම් ඉදී, යනව නම් යයි,

    ඕවා නම් මොනාද? :-)

    කවුරුත් බලෙන් තියගෙන වැඩක් නෑනෙ මචන්.....

    මට හීනෙකින් වත් හිතෙන් නැති ඒවා තමා උබටත් හිතෙන්නෙ... :-):-):-):-):-)
    ------ Post added on Mar 2, 2023 at 10:34 PM
     
    • Haha
    Reactions: Solo Rider