හොඳ sub woofer එකක් ..

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    15000 - 25000 අතර තියන හොඳ sub woofers මොනවද තියෙන්නේ ලංකාවේ ගන්න.. දැනට තියෙන්නේ සැහෙන limited option ටිකක්.
    logitech z313 , creative pebble plus 2.1, Microlab m280, or any?
    අර 30000 ගණන් වලට තියන LG/samsung home theatre හොඳයිද මේ ස්පිකර් එකකට යනවට වඩා?
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,893
    113
    Microlab m280 තියෙන්නේ. දැන් අවුරුදු 11ක් වගේ තාම වැඩ. Sound වුණත් මට නම් shape. අලුතින් එන ඒවගේ quality එක කොහොමද දන්නේ නෑ හැබැයි. ඒ දවස් වල 3500ත් 4000 අතර ගානකට ගත්තේ මතක විදියට 🥲
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Microlab m280 තියෙන්නේ. දැන් අවුරුදු 11ක් වගේ තාම වැඩ. Sound වුණත් මට නම් shape. අලුතින් එන ඒවගේ quality එක කොහොමද දන්නේ නෑ හැබැයි. ඒ දවස් වල 3500ත් 4000 අතර ගානකට ගත්තේ මතක විදියට 🥲
    M280BT එකක් ගත්තා 8000 කට
     
    • Like
    Reactions: B.Chat

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Microlab m280 තියෙන්නේ. දැන් අවුරුදු 11ක් වගේ තාම වැඩ. Sound වුණත් මට නම් shape. අලුතින් එන ඒවගේ quality එක කොහොමද දන්නේ නෑ හැබැයි. ඒ දවස් වල 3500ත් 4000 අතර ගානකට ගත්තේ මතක විදියට 🥲

    M280BT එකක් ගත්තා 8000 කට

    Gu godak bn...A magule maha haiyyen bluetooth mode kiyala kagahnwane on kala gaman :(
    m280bt දැන් 14000ක් විතර වෙනවා. 15000කට විතර තියනවා Logitech z313 , creative pebbles. මේ දෙක යූස් කරපු කවුරුත් ඉන්නවද?
     
    • Sad
    Reactions: B.Chat

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    m280bt දැන් 14000ක් විතර වෙනවා. 15000කට විතර තියනවා Logitech z313 , creative pebbles. මේ දෙක යූස් කරපු කවුරුත් ඉන්නවද?
    oya 3n micorlab eka tama hoda
    mama gawa tiyenne 2007 gaththa creative 5.1 ekak
    tama elatama tiyanawa
    dan nam e ganan walata hoda ewa ganna hithannawath be
     
    • Like
    Reactions: B.Chat

    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    m280bt දැන් 14000ක් විතර වෙනවා. 15000කට විතර තියනවා Logitech z313 , creative pebbles. මේ දෙක යූස් කරපු කවුරුත් ඉන්නවද?
    Logitech z313 eka use karala thiyanawa. Shape average sounds,, M280 ekath use karala thiyanawa. Microlab eke bass tikak wedi.
     
    • Like
    Reactions: B.Chat