Breaking

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝග නිසා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිම ලබන සතියේ මුල්දින කිහිපයක දක්වා කල් දැමේ.

    මැතිවරණය පැවැත්වේන දිනය ඉක්මන් දිනයක් දක්වා වෙනස් කිරිමට හැකි බැවින් දිනය පිලිබදව මුදල් අමාත්‍යාංශය ලේකම් හා නිතීපති, මුද්‍රණාලාධ්පතිනිය කැදවා සාකච්ඡා කර දැනුම් දේ.

    - මැතිවරණ කොමිසම -

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    🔴 BREAKING NEWS
    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝග නිසා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිම ලබන සතියේ මුල්දින කිහිපයක දක්වා කල් දැමේ.

    මැතිවරණය පැවැත්වේන දිනය ඉක්මන් දිනයක් දක්වා වෙනස් කිරිමට හැකි බැවින් දිනය පිලිබදව මුදල් අමාත්‍යාංශය ලේකම් හා නිතීපති, මුද්‍රණාලාධ්පතිනිය කැදවා සාකච්ඡා කර දැනුම් දේ.

    - මැතිවරණ කොමිසම -

    අර මුත්‍රාණාලයාදිපති ගැනිටත් එරෙහිව ඕඩරයක් ගන්න තිබ්බා. බාගෙටත් කොල ගහලා තියෙද්දි නටපු නාඩගමට
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    පලවෙනිදා ඉදන් කරන්ට් එක නෑ. කරන්ට් එක කවදාද එන්නෙ යාපයියේ
     
    • Haha
    Reactions: pramodh87

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Hyyooooo Ranil sirrrr😭😭😭 Wajira sirr

    The Supreme Court issued an order preventing the Finance Ministry's Secretary from withholding the funds allocated for election purposes by the 2023 Budget😭
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    චන්ද කියල කියන්නෙ හෙලවෙන මනස
    චන්ද කියල දෙයක් නෑ
    චන්දයක් තියන්න සල්ලිනැ
    සල්ලි තිබ්බත් චන්ද නැ අයිසෙ
    Rw
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    ඔහොම යමු. පස්සේ බම්ප් එකක් දෙන්නම් 🤭 🤭 🤭
    දැන් දායක සබාව එක්ක ආතල් එකක් ගනින්.

    (අන්න අන්න වොල්රට් වයිට් රනිල්ට කඩේ යනවා කියලා දැන් පොඩි පොඩි ගෘප් වල කතාවෙනවා ඇති ) :ROFLMAO: 🤭
     
    • Haha
    Reactions: yapa100

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    🔴 BREAKING NEWS
    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝග නිසා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිම ලබන සතියේ මුල්දින කිහිපයක දක්වා කල් දැමේ.

    මැතිවරණය පැවැත්වේන දිනය ඉක්මන් දිනයක් දක්වා වෙනස් කිරිමට හැකි බැවින් දිනය පිලිබදව මුදල් අමාත්‍යාංශය ලේකම් හා නිතීපති, මුද්‍රණාලාධ්පතිනිය කැදවා සාකච්ඡා කර දැනුම් දේ.

    - මැතිවරණ කොමිසම -

    Mekata ekath barikashilagen ahanna ona athi unge surathalek neee...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Yaapayyeeee...horey ahuunaa

    The new date for holding the Local Government Elections will be decided early next week after discussions with the Govt Printer, Finance Ministry, Police Dept and other relevant parties - Chairman, Elections Commission

    ආයෙ රැවැට්ටුව වගේ..

    Govt Printer (Ranil)
    Finance Ministry(Ranil)
    Police Dept (Ranil) and other relevant parties(Ranil x N)

    ඉහත ඔක්කොම පාර්ශ්ව වලින් අදහස් වෙන්නෙ රනිල්වමයි නේත... එතකොට රනිල් කැමති දවසකද චන්ද තියන්න වෙන්නෙ

    මුද්‍රනාලය කියන්නෙත් රනිල්
    මුදල් අමාත්යාන්ශෙ කියන්නෙත් රනිල්
    පොලිසිය කියන්නෙත් රනිල්මයි

    ඒ කියන්නෙ ඉලෙක්ශන් කොමිසම දවස කවද්ද කියල අහන්නෙ රනිල්-රනිල්-රනිල් ගෙන්ම නේද

    නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් කොච්චරක් ඕනිද රනිල් සර්😂😂😂
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    කාලය මුදල් ශ්‍රමය නාස්ති කර කර කෑරකෙන්නේ නෑතිව චන්දේ තිබ්බා නම් ඉවරනේ. දෑන් සල්ලි ප්‍රශ්ණෙකුත් නෑ වගේ නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    කාලය මුදල් ශ්‍රමය නාස්ති කර කර කෑරකෙන්නේ නෑතිව චන්දේ තිබ්බා නම් ඉවරනේ. දෑන් සල්ලි ප්‍රශ්ණෙකුත් නෑ වගේ නේ
    Parliament election ekai ekka dekama ekata thiyanna kola gahuwanam aye wenama wiyadamak yanne naha.
     
    • Like
    Reactions: KadawathaKolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,738
    98,793
    113
    ඔහොම යමු. පස්සේ බම්ප් එකක් දෙන්නම් 🤭 🤭 🤭
    දැන් දායක සබාව එක්ක ආතල් එකක් ගනින්.

    (අන්න අන්න වොල්රට් වයිට් රනිල්ට කඩේ යනවා කියලා දැන් පොඩි පොඩි ගෘප් වල කතාවෙනවා ඇති ) :ROFLMAO: 🤭
    වොල්රට් වයිට් රනිල්ට කඩේ යනවා
     
    • Haha
    Reactions: Walter White

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඉලෙක්ශන් කොමිසම කියනවා මුදල් ඇමතිගෙන්(රනිල්ගෙන්) අහල චන්ද දවස ෆික්ස් කරනවලු. හොරා මවගෙන් පේන අහනව වගේද ඉබ්බගෙන් දියේ දාන්නද ඇහුවම මොකක්ද කීවලු කිව්වවගේ ද මේක..
    චන්දෙ තියන්න හොද දවසක් කියන්න කීවම රනිල් හා කියයිද? 🤔😁😎