ඔයා අගල් නමේ ක්ලබ් එකම රනිලට පාවල දුන්න කියල තමා කතා වෙන්නෙඑහෙමලු ගෘප් වල කතාවෙන්නෙ![]()
අවුරුද්ද පැන්නට පස්සෙ නන් ඕක තිබ්බ කියල ලොකු වෙනසක් වෙන්නෙ නෑ. අවුරුදු 3නකට පස්සෙ සින්හලු හොදටම සමරන සින්හල අවුරුද්ද මේක වෙනව ඊට පස්සෙ ඉතින් .....ඉලෙක්ශන් කොමිසම කියනවා මුදල් ඇමතිගෙන්(රනිල්ගෙන්) අහල චන්ද දවස ෆික්ස් කරනවලු. හොරා මවගෙන් පේන අහනව වගේද ඉබ්බගෙන් දියේ දාන්නද ඇහුවම මොකක්ද කීවලු කිව්වවගේ ද මේක![]()
------ Post added on Mar 3, 2023 at 6:45 PM