bayyo පෞ

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,872
    1
    27,960
    113
    කැරි උපමාව ඕයි.

    රනිල් කරපු දරුණුම දේ තමයි @erozan ලාම්පුතෙල් පොන්නයට එළකිරි එන්න බැරි කරපු එක
    ඇත්තටම ලාම්පුතෙල් පොන්නයා ආගිය අතක් නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    රනිල්ට බනිනකොට @2osama @hirashgeff එක්ක පුක කසාගන්නවා. :lol:

    මහබැංකු හොරුයි සුනාමි හොරුයි මේ දවස්වල එකට කොයි පටවනවා නේද? @erozan @nicjosh83 කවදා වෙච්චි දේවල්ද මෙව්වා :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,265
    1
    59,547
    113
    Mother Earth
    sketch-1677907800859.png

    Ero❤️ ආතල් එකට edit කරේ ගණන් ගන්න එපා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,101
    27,350
    113

    අපිට තෙරෙනවා බන් දුක.... පිඟානට දාගත්තා රනිලා පිඟාන ඉස්සුව....​

    :lol:

    True.

    “පළාත් පාලන මැතිවරණය. අඩේ මේක පිඟානට බෙදාගෙනනෙ තිබුණෙ. අනලා කටට දාගන්න හදනකොටම කෙළියානෙ බං කොල්ලනේ. - NPP නාමල් කරුණාරත්න
    https://sinhala.lankanewsweb.net/03/05/46058/
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,982
    86,183
    113
    ආශ්චර්යමත් රටක
    හොරකම ආයෙ පුරුදු වෙන්න. කරන දේවල්යැ නේද 🤣🤣.

    ඕකුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නෑනෙ කොහොමත්. හිරිකොතේ ලෝක හොරු එක්ක පුක් පාර දෙන ගමන් හොරකම් කරපුවා ගැන පම්පෝරි ගහනව. පම්පෝරි ගහන්න වෙන දෙයක් කරලත් නෑනෙ අවුරුදු 40ක් රට පාලනේ කරාට. 🤣🤣