Photography උන්ගේ මාර ගනන්නෙ යකෝ

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Photography උන්ගේ මාර ගනන්නෙ යකෝ.
    140000
    එහා සේරම පැකේජ්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,061
    1
    15,858
    113
    ප්‍රින්ට් කොස්ට් පට්ට උඩ ගියා නේද බන්...
     
    • Like
    Reactions: elakiriaddict

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    කැමරාවක් (ෆුල් ෆ්‍රේම්) දැන් 400,000න් එහා පැත්තේ. ඉස්සර 180,000 - 200,000 (canon 6D Mark II) 5D Mark 2- 3 නම් මිලියනයයි දැන්. 6D කියන්නේ ෆුල් ෆ්‍රේම් වල එන්ටරි ලෙවල් එකක්....
    හොදම කැමරාවක් නම් ෂොට් ලක්ෂ 5ක් වගේ කරදරයක් නැතිව ගහන්න පුළුවන්. අනිත්වා 200,000 පනිනකොට කොලිටි බහිනවා, ලෙඩ එනවා...එක වෙඩින් එකකට ෆොටෝ 500-1000ක් අඩුම ගහලා තමා උබලට උන් 300-400ක් දෙන්නේ

    ස්පීඩ් ලයිට් බේසික් canon එකක් ඉස්සර 35-40 දැන් 100,000 පැනලා. ලයිට් 2ක් 3නක් පාවිච්චි කරනවා....
    එතකොට ලෙන්ස් ඉස්සර 50mm 1.8 වගේ එකක් 35කට ගන්න පුළුවන්. නමුත් දැන් ඒවාට කියන්නෙත් ලක්ශේ. මේක බේසික් ප්‍රයිම් ලෙන්ස් එකක්. වෙඩින් කරන උන් ලෙන්ස් 2-3ක් පාවිච්චි කරනවා අඩුම. ඒටික කැමරාව වගේ 2 හෝ 3ක් අඩුම.

    එතකොට ෆොටෝ කොපියක් 5/- ට 8/- තිබ්බ එක්කක් දැන් 20/- 50/- වෙනකන් යනවා නම් හිතපන් ෆොටෝ පේපර් එකක ප්‍රින්ට් කරලා, duragard හෝ ලැමිනේට් කරන්න කීයක් යයිද

    කාර් එකට, බට්ටා වෑන් එකට තෙල් ඉස්සර 2000ක් ගහලා ගියටික යන්න දැන් 6000ක් 7000ක් ඔනා
    එතකොට ලයිට් මල්ලිට දවසට 2000 ට 3000 ග ගත්තාට දැන් ඒ ගානට එන්නේ ලයිට් එක හදට ගහන උන්.

    ෂර්ට් එකක් 4000 යි 5000 යි දැන් ඉසසර 1500-2500යි. සපත්තු ඒවත් එහෙමයි.

    ඉතින් 2.50 ට ෆොටෝ ගහන උන් ගැන අනුකම්පා කරන්න ඕනා. මොකද උන් අවුරුද්දක් දෙකක් ගිහින් ඔය ටික ආයේ ගන්න යනකොට අතේ සතේ නෑ. ඉතිරි කරලා නෑ. හොයපු ටිකේ නොමැරී ඉන්නා කාලා බීලා විතරයි... ඌ හොද වැඩකාරයෙක් වෙනකොට ඌ හිදිලා කෙල වෙලා ගිහින්. අනික ඌ පාවිච්චි කරන බඩු කොලිටි නැති නම් අවුට් පුට් එකත් ඒ වගේ.

    මේක නිකන් විෂම චක්‍රයක් වගේ තමා ඉතින්....
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731

    උත්තරේ ලෙසට දීල තියනව.💝 දැන් මේ ෆීල්ඩ් එකෙන් ගොඩයන්න පුලුවන්කම නැති තරම්,ඒක එහෙම නෑ කොවිඩ් වලට කලින්..

    ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදියට ඉස්සර කියපු පැකේජස් වල ප්‍රින්ට් රේට් වැඩී පැකේජ් ප්‍රයිස්ම දැන් යනවා කොස්ට්එක විදියට 💔

    fb එකට පොටෝ එකක් දාගන්න පොටෝ එකක් ගහගන්න කීයක් ගනියිද?
    Digital Plas තියේ ඒ ඒ අයගෙ ලෙවල්ස් එක්ක...ලොකේෂන් ෂූට් එකක සොෆට් කොපීස් ටිකකට 40-60 අතර යාවි...
    ------ Post added on Mar 4, 2023 at 12:37 AM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,922
    8,701
    113
    In Your Heart
    mona ponz da ban salli denne .. mama nam Mirroless cam ekak aran thiyenne ,serama photo mama ganne( Camera ,Dry Box,Tripod). lens 2k ganna unna dan nam gan na 3.50 ganak eka lens ekak lol..

    Photo print karanna printer ekakuth have .. awurudu 3kata withara photo paperuth stock 4R,A4 Matt ,Gloss dekama stock have ...

    EDIT KARANNA LIGHTROOM DALA THIYENNE ..... SAY NO TO Salli Kadana Photo Kakkanta
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    mona ponz da ban salli denne .. mama nam Mirroless cam ekak aran thiyenne ,serama photo mama ganne( Camera ,Dry Box,Tripod). lens 2k ganna unna dan nam gan na 3 ganak eka lens ekak lol..

    Photo print karanna printer ekakuth have .. awurudu 3kata withara photo paperuth stock 4R,A4 Matt ,Gloss dekama stock have ...
    Ado 😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔක්කොම ගනන් ගිහිල්ල උන් විතරක් ලාබෙට ඉන්න බෑනෙ
    නරකද ඒ සල්ලි වලින් පරන TZR 125 එකක් ගත්තොත්

    ගෑනි බනින වෙලාවට රේස් කර කර හරි ඉන්න පුලුවන්
     
    KotteKolla

    Member
    Sep 4, 2023
    26
    12
    3
    කැමරාවක් (ෆුල් ෆ්‍රේම්) දැන් 400,000න් එහා පැත්තේ. ඉස්සර 180,000 - 200,000 (canon 6D Mark II) 5D Mark 2- 3 නම් මිලියනයයි දැන්. 6D කියන්නේ ෆුල් ෆ්‍රේම් වල එන්ටරි ලෙවල් එකක්....
    හොදම කැමරාවක් නම් ෂොට් ලක්ෂ 5ක් වගේ කරදරයක් නැතිව ගහන්න පුළුවන්. අනිත්වා 200,000 පනිනකොට කොලිටි බහිනවා, ලෙඩ එනවා...එක වෙඩින් එකකට ෆොටෝ 500-1000ක් අඩුම ගහලා තමා උබලට උන් 300-400ක් දෙන්නේ

    ස්පීඩ් ලයිට් බේසික් canon එකක් ඉස්සර 35-40 දැන් 100,000 පැනලා. ලයිට් 2ක් 3නක් පාවිච්චි කරනවා....
    එතකොට ලෙන්ස් ඉස්සර 50mm 1.8 වගේ එකක් 35කට ගන්න පුළුවන්. නමුත් දැන් ඒවාට කියන්නෙත් ලක්ශේ. මේක බේසික් ප්‍රයිම් ලෙන්ස් එකක්. වෙඩින් කරන උන් ලෙන්ස් 2-3ක් පාවිච්චි කරනවා අඩුම. ඒටික කැමරාව වගේ 2 හෝ 3ක් අඩුම.

    එතකොට ෆොටෝ කොපියක් 5/- ට 8/- තිබ්බ එක්කක් දැන් 20/- 50/- වෙනකන් යනවා නම් හිතපන් ෆොටෝ පේපර් එකක ප්‍රින්ට් කරලා, duragard හෝ ලැමිනේට් කරන්න කීයක් යයිද

    කාර් එකට, බට්ටා වෑන් එකට තෙල් ඉස්සර 2000ක් ගහලා ගියටික යන්න දැන් 6000ක් 7000ක් ඔනා
    එතකොට ලයිට් මල්ලිට දවසට 2000 ට 3000 ග ගත්තාට දැන් ඒ ගානට එන්නේ ලයිට් එක හදට ගහන උන්.

    ෂර්ට් එකක් 4000 යි 5000 යි දැන් ඉසසර 1500-2500යි. සපත්තු ඒවත් එහෙමයි.

    ඉතින් 2.50 ට ෆොටෝ ගහන උන් ගැන අනුකම්පා කරන්න ඕනා. මොකද උන් අවුරුද්දක් දෙකක් ගිහින් ඔය ටික ආයේ ගන්න යනකොට අතේ සතේ නෑ. ඉතිරි කරලා නෑ. හොයපු ටිකේ නොමැරී ඉන්නා කාලා බීලා විතරයි... ඌ හොද වැඩකාරයෙක් වෙනකොට ඌ හිදිලා කෙල වෙලා ගිහින්. අනික ඌ පාවිච්චි කරන බඩු කොලිටි නැති නම් අවුට් පුට් එකත් ඒ වගේ.

    මේක නිකන් විෂම චක්‍රයක් වගේ තමා ඉතින්....
    උබත් ෆොටෝග්රපි කරන එකෙක්ද? :yes:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Cam ekak aran gahapan bn.. naththan phone ekak aran gahapan.. ovage venaskam hoya hoya inna venne na bandata passe 😂😂
     
    • Haha
    Reactions: BLJboss

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    Photography උන්ගේ මාර ගනන්නෙ යකෝ.
    140000
    එහා සේරම පැකේජ්
    උඹ හිත්න්නේ කැමරාවක් කීයයි කියලද ? ඇල්බම් එකක් ප්‍රින්ට් කරන්න කීයක් යනවද? ලෙන්ස්, ෆ්ලෑෂ් ගන් එකක් කීයද? උඹලා කාටවත් නැති හැකියාවක් ෆොටෝග්‍රෑපර්ට තියනවා... ඒ කලාත්මක ඇහැක්.... ඒකට වැලියු එකක් කියන්නේ කොහොමද? සමහරු නම් Auto mode කැමරාව දාලා ෆොටෝ ගහනවා උන් නම් 30000-40000 ට වැඩ කරනවා. උංගේ වැඩක කොලිටියයි දෙයක් දැනගෙන වැඩ කරන අයගේ කොලිටියයි දෙකක්. රසංග අයියගේ, හර්ෂ මධුරංග අයියගේ වැඩක් කරගන්න අහපන් අඩුම ලක්ෂ 3න් එහා ගන්නවා. ඒ එයාලගේ වැලියු එක.
     
    • Like
    Reactions: thesasindu

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    DLSR සාමාන්‍ය කැමරා එකක් අරගෙන ෆොටෝ ගහන්න දන්නා යාලුවෙකුට දීලා wedding ෆොටෝ ගහන්න කියන්න
     
    • Love
    Reactions: nalin0001

    KotteKolla

    Member
    Sep 4, 2023
    26
    12
    3
    Photography උන්ගේ මාර ගනන්නෙ යකෝ.
    140000
    එහා සේරම පැකේජ්
    ෆොටෝග්‍රපි වුර්තියක් විදිහට නොකරන අ ය වැඩි නිසා මන් කියන්නම්. උබල දන්නවද කොච්චර වගකීමක් තියෙනවද කියල අපි ජොබ් එකක් බර ගත්තු දවසේ ඉදන් ? අපි වෙඩින් එකක් තියෙද්දී දවස් කිහිපයක ඉදන් හරියට නිකන් පෙවිල ඉන්නවා වගේ. කෙනෙක්ට වැඩක්ක පොරොන්දු උනාට පස්සේ තව කෙනෙක්ඩ ඊට වැඩිය කෝටියක් දෙනවා කිව්වත් අපිට එහෙම බාරගන්න බැ .කඩ කෑම එහෙම කන්නේ නැ. කලින් දවසේ බොන්නේ නැ . බඩේ අමාරුවක් හරි වෙන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. නිකන් මිනිහෙක්ට වෙඩින් එකක ෆොටෝ ගන්න බෑ , ගොඩක් ඉවසීම ප්‍රගුණ කරලා තියෙන්න ඔනී.ගොඩක් ලොකු අත්දැකීම් තියෙන්න ඕනේ.මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.ගොඩක් දේවල් ඉගෙනගෙන තියන්න ඕනේ photo editing සහ photography යන දෙකම ගැන.ඔය දෙකම පොත් වලින් ඉගනගන්න බැරි දේවල්.උපකරණ ගැන කතා කරනකොට කැමරාව සහ flasher එක විතරක් නෙමේ සමහර වෙලාවට තව ගොඩක් අපිට උවමනා වෙනවා. අපේ support එකට එන කෙනාට ගෙවීමක් , සමහර වෙලාවට කෑම වලට ( හැම wedding එකෙන්ම කන්න ලැබෙන්නේ නැ ) transport සහ අමතර මග වියදම් (වැඩිපුරම සිගරට් වලට) යන වියදම්.ඒවා ඔක්කොම හිතල එකතු කරලා බලන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara

    ඉතින් උඹ ඔය සේරම කරලා කවදා වගේද ඇල්බම් එකේ වැඩ ඉවර කරලා දෙන්නේ? අනිත් උන් වගේ ලමයි හම්බෙලා ඉස්කෝලෙත් යද්දීද?