උත්තරේ ලෙසට දීල තියනව.කැමරාවක් (ෆුල් ෆ්රේම්) දැන් 400,000න් එහා පැත්තේ. ඉස්සර 180,000 - 200,000 (canon 6D Mark II) 5D Mark 2- 3 නම් මිලියනයයි දැන්. 6D කියන්නේ ෆුල් ෆ්රේම් වල එන්ටරි ලෙවල් එකක්....
හොදම කැමරාවක් නම් ෂොට් ලක්ෂ 5ක් වගේ කරදරයක් නැතිව ගහන්න පුළුවන්. අනිත්වා 200,000 පනිනකොට කොලිටි බහිනවා, ලෙඩ එනවා...එක වෙඩින් එකකට ෆොටෝ 500-1000ක් අඩුම ගහලා තමා උබලට උන් 300-400ක් දෙන්නේ
ස්පීඩ් ලයිට් බේසික් canon එකක් ඉස්සර 35-40 දැන් 100,000 පැනලා. ලයිට් 2ක් 3නක් පාවිච්චි කරනවා....
එතකොට ලෙන්ස් ඉස්සර 50mm 1.8 වගේ එකක් 35කට ගන්න පුළුවන්. නමුත් දැන් ඒවාට කියන්නෙත් ලක්ශේ. මේක බේසික් ප්රයිම් ලෙන්ස් එකක්. වෙඩින් කරන උන් ලෙන්ස් 2-3ක් පාවිච්චි කරනවා අඩුම. ඒටික කැමරාව වගේ 2 හෝ 3ක් අඩුම.
එතකොට ෆොටෝ කොපියක් 5/- ට 8/- තිබ්බ එක්කක් දැන් 20/- 50/- වෙනකන් යනවා නම් හිතපන් ෆොටෝ පේපර් එකක ප්රින්ට් කරලා, duragard හෝ ලැමිනේට් කරන්න කීයක් යයිද
කාර් එකට, බට්ටා වෑන් එකට තෙල් ඉස්සර 2000ක් ගහලා ගියටික යන්න දැන් 6000ක් 7000ක් ඔනා
එතකොට ලයිට් මල්ලිට දවසට 2000 ට 3000 ග ගත්තාට දැන් ඒ ගානට එන්නේ ලයිට් එක හදට ගහන උන්.
ෂර්ට් එකක් 4000 යි 5000 යි දැන් ඉසසර 1500-2500යි. සපත්තු ඒවත් එහෙමයි.
ඉතින් 2.50 ට ෆොටෝ ගහන උන් ගැන අනුකම්පා කරන්න ඕනා. මොකද උන් අවුරුද්දක් දෙකක් ගිහින් ඔය ටික ආයේ ගන්න යනකොට අතේ සතේ නෑ. ඉතිරි කරලා නෑ. හොයපු ටිකේ නොමැරී ඉන්නා කාලා බීලා විතරයි... ඌ හොද වැඩකාරයෙක් වෙනකොට ඌ හිදිලා කෙල වෙලා ගිහින්. අනික ඌ පාවිච්චි කරන බඩු කොලිටි නැති නම් අවුට් පුට් එකත් ඒ වගේ.
මේක නිකන් විෂම චක්රයක් වගේ තමා ඉතින්....
Digital Plas තියේ ඒ ඒ අයගෙ ලෙවල්ස් එක්ක...ලොකේෂන් ෂූට් එකක සොෆට් කොපීස් ටිකකට 40-60 අතර යාවි...fb එකට පොටෝ එකක් දාගන්න පොටෝ එකක් ගහගන්න කීයක් ගනියිද?
Adomona ponz da ban salli denne .. mama nam Mirroless cam ekak aran thiyenne ,serama photo mama ganne( Camera ,Dry Box,Tripod). lens 2k ganna unna dan nam gan na 3 ganak eka lens ekak lol..
Photo print karanna printer ekakuth have .. awurudu 3kata withara photo paperuth stock 4R,A4 Matt ,Gloss dekama stock have ...
Lens deka kalin gaththa nam 3n shape dan ekak 3.50 lol ona na ban ... hehe
උබත් ෆොටෝග්රපි කරන එකෙක්ද?කැමරාවක් (ෆුල් ෆ්රේම්) දැන් 400,000න් එහා පැත්තේ. ඉස්සර 180,000 - 200,000 (canon 6D Mark II) 5D Mark 2- 3 නම් මිලියනයයි දැන්. 6D කියන්නේ ෆුල් ෆ්රේම් වල එන්ටරි ලෙවල් එකක්....
හොදම කැමරාවක් නම් ෂොට් ලක්ෂ 5ක් වගේ කරදරයක් නැතිව ගහන්න පුළුවන්. අනිත්වා 200,000 පනිනකොට කොලිටි බහිනවා, ලෙඩ එනවා...එක වෙඩින් එකකට ෆොටෝ 500-1000ක් අඩුම ගහලා තමා උබලට උන් 300-400ක් දෙන්නේ
ස්පීඩ් ලයිට් බේසික් canon එකක් ඉස්සර 35-40 දැන් 100,000 පැනලා. ලයිට් 2ක් 3නක් පාවිච්චි කරනවා....
එතකොට ලෙන්ස් ඉස්සර 50mm 1.8 වගේ එකක් 35කට ගන්න පුළුවන්. නමුත් දැන් ඒවාට කියන්නෙත් ලක්ශේ. මේක බේසික් ප්රයිම් ලෙන්ස් එකක්. වෙඩින් කරන උන් ලෙන්ස් 2-3ක් පාවිච්චි කරනවා අඩුම. ඒටික කැමරාව වගේ 2 හෝ 3ක් අඩුම.
එතකොට ෆොටෝ කොපියක් 5/- ට 8/- තිබ්බ එක්කක් දැන් 20/- 50/- වෙනකන් යනවා නම් හිතපන් ෆොටෝ පේපර් එකක ප්රින්ට් කරලා, duragard හෝ ලැමිනේට් කරන්න කීයක් යයිද
කාර් එකට, බට්ටා වෑන් එකට තෙල් ඉස්සර 2000ක් ගහලා ගියටික යන්න දැන් 6000ක් 7000ක් ඔනා
එතකොට ලයිට් මල්ලිට දවසට 2000 ට 3000 ග ගත්තාට දැන් ඒ ගානට එන්නේ ලයිට් එක හදට ගහන උන්.
ෂර්ට් එකක් 4000 යි 5000 යි දැන් ඉසසර 1500-2500යි. සපත්තු ඒවත් එහෙමයි.
ඉතින් 2.50 ට ෆොටෝ ගහන උන් ගැන අනුකම්පා කරන්න ඕනා. මොකද උන් අවුරුද්දක් දෙකක් ගිහින් ඔය ටික ආයේ ගන්න යනකොට අතේ සතේ නෑ. ඉතිරි කරලා නෑ. හොයපු ටිකේ නොමැරී ඉන්නා කාලා බීලා විතරයි... ඌ හොද වැඩකාරයෙක් වෙනකොට ඌ හිදිලා කෙල වෙලා ගිහින්. අනික ඌ පාවිච්චි කරන බඩු කොලිටි නැති නම් අවුට් පුට් එකත් ඒ වගේ.
මේක නිකන් විෂම චක්රයක් වගේ තමා ඉතින්....

උඹ හිත්න්නේ කැමරාවක් කීයයි කියලද ? ඇල්බම් එකක් ප්රින්ට් කරන්න කීයක් යනවද? ලෙන්ස්, ෆ්ලෑෂ් ගන් එකක් කීයද? උඹලා කාටවත් නැති හැකියාවක් ෆොටෝග්රෑපර්ට තියනවා... ඒ කලාත්මක ඇහැක්.... ඒකට වැලියු එකක් කියන්නේ කොහොමද? සමහරු නම් Auto mode කැමරාව දාලා ෆොටෝ ගහනවා උන් නම් 30000-40000 ට වැඩ කරනවා. උංගේ වැඩක කොලිටියයි දෙයක් දැනගෙන වැඩ කරන අයගේ කොලිටියයි දෙකක්. රසංග අයියගේ, හර්ෂ මධුරංග අයියගේ වැඩක් කරගන්න අහපන් අඩුම ලක්ෂ 3න් එහා ගන්නවා. ඒ එයාලගේ වැලියු එක.Photography උන්ගේ මාර ගනන්නෙ යකෝ.
140000
එහා සේරම පැකේජ්
ඒ කියන්නේ camera equipment වල price එකට සමාන ගානක් එක job එකකට ගන්න ඕනේ කියන එකද?1.40 ta hoda cam ekak aran ubama photo ganin
ෆොටෝග්රපි වුර්තියක් විදිහට නොකරන අ ය වැඩි නිසා මන් කියන්නම්. උබල දන්නවද කොච්චර වගකීමක් තියෙනවද කියල අපි ජොබ් එකක් බර ගත්තු දවසේ ඉදන් ? අපි වෙඩින් එකක් තියෙද්දී දවස් කිහිපයක ඉදන් හරියට නිකන් පෙවිල ඉන්නවා වගේ. කෙනෙක්ට වැඩක්ක පොරොන්දු උනාට පස්සේ තව කෙනෙක්ඩ ඊට වැඩිය කෝටියක් දෙනවා කිව්වත් අපිට එහෙම බාරගන්න බැ .කඩ කෑම එහෙම කන්නේ නැ. කලින් දවසේ බොන්නේ නැ . බඩේ අමාරුවක් හරි වෙන ප්රශ්නයක් ඇති වෙයි කියලා. නිකන් මිනිහෙක්ට වෙඩින් එකක ෆොටෝ ගන්න බෑ , ගොඩක් ඉවසීම ප්රගුණ කරලා තියෙන්න ඔනී.ගොඩක් ලොකු අත්දැකීම් තියෙන්න ඕනේ.මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.ගොඩක් දේවල් ඉගෙනගෙන තියන්න ඕනේ photo editing සහ photography යන දෙකම ගැන.ඔය දෙකම පොත් වලින් ඉගනගන්න බැරි දේවල්.උපකරණ ගැන කතා කරනකොට කැමරාව සහ flasher එක විතරක් නෙමේ සමහර වෙලාවට තව ගොඩක් අපිට උවමනා වෙනවා. අපේ support එකට එන කෙනාට ගෙවීමක් , සමහර වෙලාවට කෑම වලට ( හැම wedding එකෙන්ම කන්න ලැබෙන්නේ නැ ) transport සහ අමතර මග වියදම් (වැඩිපුරම සිගරට් වලට) යන වියදම්.ඒවා ඔක්කොම හිතල එකතු කරලා බලන්න.Photography උන්ගේ මාර ගනන්නෙ යකෝ.
140000
එහා සේරම පැකේජ්
ඉතින් උඹ ඔය සේරම කරලා කවදා වගේද ඇල්බම් එකේ වැඩ ඉවර කරලා දෙන්නේ? අනිත් උන් වගේ ලමයි හම්බෙලා ඉස්කෝලෙත් යද්දීද?ෆොටෝග්රපි වුර්තියක් විදිහට නොකරන අ ය වැඩි නිසා මන් කියන්නම්. උබල දන්නවද කොච්චර වගකීමක් තියෙනවද කියල අපි ජොබ් එකක් බර ගත්තු දවසේ ඉදන් ? අපි වෙඩින් එකක් තියෙද්දී දවස් කිහිපයක ඉදන් හරියට නිකන් පෙවිල ඉන්නවා වගේ. කෙනෙක්ට වැඩක්ක පොරොන්දු උනාට පස්සේ තව කෙනෙක්ඩ ඊට වැඩිය කෝටියක් දෙනවා කිව්වත් අපිට එහෙම බාරගන්න බැ .කඩ කෑම එහෙම කන්නේ නැ. කලින් දවසේ බොන්නේ නැ . බඩේ අමාරුවක් හරි වෙන ප්රශ්නයක් ඇති වෙයි කියලා. නිකන් මිනිහෙක්ට වෙඩින් එකක ෆොටෝ ගන්න බෑ , ගොඩක් ඉවසීම ප්රගුණ කරලා තියෙන්න ඔනී.ගොඩක් ලොකු අත්දැකීම් තියෙන්න ඕනේ.මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.ගොඩක් දේවල් ඉගෙනගෙන තියන්න ඕනේ photo editing සහ photography යන දෙකම ගැන.ඔය දෙකම පොත් වලින් ඉගනගන්න බැරි දේවල්.උපකරණ ගැන කතා කරනකොට කැමරාව සහ flasher එක විතරක් නෙමේ සමහර වෙලාවට තව ගොඩක් අපිට උවමනා වෙනවා. අපේ support එකට එන කෙනාට ගෙවීමක් , සමහර වෙලාවට කෑම වලට ( හැම wedding එකෙන්ම කන්න ලැබෙන්නේ නැ ) transport සහ අමතර මග වියදම් (වැඩිපුරම සිගරට් වලට) යන වියදම්.ඒවා ඔක්කොම හිතල එකතු කරලා බලන්න.